mama boru kiyala naha. uba thama danne naththe.
ehenam wadiya one naha, eka deyak kiyanna rata wenuwen eya parliment ekata select unama passe karapu.
mama boru kiyala naha. uba thama danne naththe.
උඹත් එක එක වෙලාවට පරස්පර විරෝධී කතානෙ කියන්නෙ
ජයසූරිය වගේ අර්ජුන කියන්නෙත් ක්‍රිකට් වලින් ගොඩක් සේවයක් කරලා දේශපාලනය හින්දා තමන්ගෙ තත්වය නැති කරගත්ත කෙනෙක් තමයි.![]()
සල්ලි වලට අපේ ක්‍රිකට් පාවා දීලා එංගලන්ත සංචාරය අතරතුරත් මෙයාලා IPL ගැහුවා මතකනේ.

උඹ විකිණෙන එකේ ඕක මොකද්ද බන් ඇ
උන්ගෙ දක්ෂතාවයෙන් උන් හොයාගන්නවා
උබේ දක්ෂතාවයෙන් උඹ ගාන හොයාගන්නවා
වෙනසකට තියෙන්නෙ උන් උන්ගෙ හැකියාව ලෝකෙට පෙන්නන එක
උඹ කරන්නෙ වටේටම පුක දෙන එක

මචන්ල සනත් කියන්නෙ දක්ශ ක්‍රිඩකයෙක්....යම් කලයක් එය අසාර්තක උනා කියල එයට මෙහෙම කතාකරන එක නරකයි. ලකුනු 10000 වඩ ගහල ,කඩුලු 300 ගන්නව කියන්නෙ ලෙසි වැඩක් නෙමේ....මමනම් මෙයව දකින්නෙ ලොකෙ ඉන්න හොදම තුන් ඉරියව් ක්‍රිඩකයා ලෙස,පන්දු රැකිම අතින් උනත් කටවත් දෙවෙනි වෙන්නෙ නෙ.
කට්ටිය සනත් වයසයි කියල කියනවනෙ....තමා උනත් මම දකින විදිහට මෙයාට පුලුවන් ඔනෙම ක්‍රිඩන්ගනයක,ඔනෙම පන්දු යවන්නෙක්ට එරෙහිව 6 පාරක් ගහන්න. නමුත් දැන් එහෙම කෙනෙක් අපිට කන්ඩයමෙ නැ නෙ....
සනත් දෙශපලනයට ගිය එක එයගෙ පුද්ගලික තිරනයක්,එක අපිට වදගත් නැ.....අපිට වැදගත් වෙන්නෙ එයා හිටපු කාලෙ පෙන්වපු දක්ශතා පමනයි....
පුක සේවනය තමයි උගේ රැකියාවසුනිමල් පී පැටිය ගණිකාවක් ද ?![]()

මට කියන්න තියෙන්නේ මෙච්චරයි.ලංකාවේ ඉන්න මෝඩ මිනිසුන්ට මොලේ දෙන්න බෑ.උපන්ගෙයි මෝඩයෝ ජාතියක් අපි. අර පිටරටවල් වල ඉන්න බුකී කාරයෝ තරඟ පාවා දෙන ප්‍රසිද්ධ ක්‍රීඩකයන්ට ඒ අයගේ කොමිස් මුදල් ගෙවන්න තමයි ඉන්දියන් ප්‍රිමියලීග් 2-20 ක්රීඩාවලිය හදලා තියෙන්නේ.මහේලලා ,සංගලා,දිල්ශාන්ලා හෝ ගාලා පරදිනවා, අඩු ලකුනු වෙලට කම්බස් වෙනවා,මැච් පරදිනවා අපි දැක්කා.මුන් අයි.පී.එල් යන්නේ ලකුනු රැස් කරන්න නෙවෙයි.පහු ගිය වසරේ මැච් ෆිකිසිං වලට කොමිස් සල්ලි ගේන්න.මැච් ෆිකිසින් වලට කොමිස් කෙලින්ම ගෙවන්න විදිහක් නැති නිසා බලු වටින්නේ නැති ප්ලේයර්ස්ලට ඩොලර් මිලියන ගනන් අයි.පී.එල් වල ඔක්ෂන් වෙන එක කරන්නේඑකේදි ගෙවන එක කරන්නේ මේ ඉන්දියන් බුකී සල්ලි. .ඒක නිසා මහින්දට මම කියන්නේ අර ජේ.ආර් කොරා වගේ මුන්ගේ මේ සල්ලි, ව්සතුව ඔක්කොම රාජ සන්ත,ක කරන්න.මුන්ව හිරේ දාන්න.අපේ ක්‍රිකටර්ස්ලා මේ ඔක්සන් වෙන ක්‍රිකට් ගහන එක නවත්වන්න. මුන්ව ට්‍රේන් කරේ අපේ මිනිස්සුන්ගේ සල්ලි වලින් .ඒක නිසා මුන් බලෙන් අයි.පී.එල් ගියොත් අල්ලලා හිරේ දාන්න.පකිස්තානේ ක්‍රිකට් දැන් හොඳයි.ඒ ඉන්දියන් අයි.ප්ප්.එල් යන්නේ නැති නිසා.පර ඉන්දියන් බල්ලන්ගේ ක්‍රිකට් ප්‍රෝඩාවෙන් ලංකාව බේරගමු.අපේ රටේ පාන් කෑල්ල කකා ,කහට බිබී මේ ක්‍රිකට් තරු කරන අමන වැඩ වලට සහය දෙන පිං බූරුවන්වේ කිරි මැටි මොල වෙලට නොතේරන දෙයක්, රටේ ටිකකට හරි තේරෙන එක ලොකු දෙයක්.

මචන්ල සනත් කියන්නෙ දක්ශ ක්‍රිඩකයෙක්....යම් කලයක් එය අසාර්තක උනා කියල එයට මෙහෙම කතාකරන එක නරකයි. ලකුනු 10000 වඩ ගහල ,කඩුලු 300 ගන්නව කියන්නෙ ලෙසි වැඩක් නෙමේ....මමනම් මෙයව දකින්නෙ ලොකෙ ඉන්න හොදම තුන් ඉරියව් ක්‍රිඩකයා ලෙස,පන්දු රැකිම අතින් උනත් කටවත් දෙවෙනි වෙන්නෙ නෙ.
කට්ටිය සනත් වයසයි කියල කියනවනෙ....තමා උනත් මම දකින විදිහට මෙයාට පුලුවන් ඔනෙම ක්‍රිඩන්ගනයක,ඔනෙම පන්දු යවන්නෙක්ට එරෙහිව 6 පාරක් ගහන්න. නමුත් දැන් එහෙම කෙනෙක් අපිට කන්ඩයමෙ නැ නෙ....
සනත් දෙශපලනයට ගිය එක එයගෙ පුද්ගලික තිරනයක්,එක අපිට වදගත් නැ.....අපිට වැදගත් වෙන්නෙ එයා හිටපු කාලෙ පෙන්වපු දක්ශතා පමනයි....

![]()
නාකි වෙලත් විකිනෙන්න ට්‍රයි කරපු එක්කෙනා
![]()
මෙයා ගැන මොකද කියන්නේ![]()

Jayasuriya kiyanne cricket walata uparimama sewayak karala rata wenuwen sewayak karannath idiripath wechcha kenek.
Arjuna kiyanne cricket walata sewaya karala gaththa kirithi namaya salli walata wikunala batahira rata wala balal athak wechcha guna makuwek.

Arjuna anduwa paththe hitiya nam ? ? 
Jayasuriya kiyanne cricket walata uparimama sewayak karala rata wenuwen sewayak karannath idiripath wechcha kenek.
Arjuna kiyanne cricket walata sewaya karala gaththa kirithi namaya salli walata wikunala batahira rata wala balal athak wechcha guna makuwek.

ඡයසුරියගෙ 2007 December වෙනකන් අවුරුදු 2යි මාස 8 කට ටෙස්ට් වල ගහල තියෙන්නේ fifties 2යි. මාස 7-8 ක් මෙච්චර අසාර්ථක වෙලත් අහක් වුනේ නෑ වෙන ක්‍රිඩකයෙක් නම් තරැනයන්ට අවස්ථාව දීලා අහක් වෙනවා නේද.අරවින්ද,කලුවිතාරනල. ලාරා .මුරලිදරන් ලා මේ වගේ ක්‍රිඩකයෝ තමන්ගේ කාලය ඉවර වුනහම ගෙෘරවත්මකව අහක් එත් ඡයසුරිය තවත් මේකේම එල්ලිලා ඉන්නවා දැන්ඡයසුරිය සොච්චම් මුදලට බීපිල් ලීග් මැච් ගහන්නත් යනවා එතකොට එව හොදයි දැන් මූ රටත් කලා ක්‍රිකට්ටුත් කනවාඑකෙන්ම මචන් ! සනා ලංකාවෙ team එකට කොච්චර සේවයක් කරල තියනවද.. අනික ලෝක පූජිත players ලට එහෙම කතාකරන ඒක පට්ට කුහක කමක්..
පුක සේවනය තමයි උගේ රැකියාව![]()