Brand එක සහ Grade එක අනුව වෙනස් වෙනවා. National level star class players ලාගෙ gear එකට gear manufacturers ලා sponsor කරනවා. (උදාහරණයක් විදියට Joe Root & Kane Williamson - Grey Nicolls, Chris Gayle - Spartan, Ricky Pointing - Kookaburra දැන් වෙනකොට මේ sponsorships වෙනස් වෙලා තියෙන්න පුළුවන්).
England වල ප්‍රමුඛ cricket gear website එකක් වන cricket direct.com එකට ගියාම හොද අදහසක් ගන්න පුළුවන්.