ක්‍රිකට් ටීම් එක රජයට නඩු දමයි !!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,677
    167,338
    113
    එකමත් එක රටක
    Zlz9ood.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,677
    167,338
    113
    එකමත් එක රටක
    ඇයි උන් ටැක්ස් ගෙවන්න ඕනා නැති ලු ද ? ගන්නවා නම් හැමෝගෙන්ම ගන්න ඕනා. නැති නම් හැමෝටම අඩු කරන්න ඕනා
    පාර්ලිමේන්තු මන්ත්‍රීල tax ගෙවනවද ?

    මෙතන නම් මුන්ව මේ SLC එකේ සේවකයෝ විදියට දාල කරපු එකකට නඩු දාල තියෙන්නේ බන් . tax උන් ගෙවනවා ඇති ආදායමට කොහොමත්
     
    • Like
    Reactions: Mr Bones

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රීල tax ගෙවනවද ?

    මෙතන නම් මුන්ව මේ SLC එකේ සේවකයෝ විදියට දාල කරපු එකකට නඩු දාල තියෙන්නේ බන් . tax උන් ගෙවනවා ඇති ආදායමට කොහොමත්
    Contract of service මුන් සේවකයෝ වෙනවා කොහොමත්.

    නඩු දැම්මට වැඩක් නැහැ.
     
    • Like
    Reactions: wqe123

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    issara mahindage anduwata nadu dala thibbanam sudu van thamai,
    ehema nethnam jiwitheta cricket gahanna bari wenna gedara arinawa
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    EPF / ETF එහෙම තියනවද ඉතින් උන්ට ?
    ඔය යටතේ ගොඩාක් ඒවා මුන්ට අදාලයි.
    ඕක කරන්න ටෙස්ට් එකක් තියෙන්නේ මම හිතන විදියට මුන් සේවකයෝ විදියට ලේසියෙන්ම ගොනුකරන්න පුළුවන් .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,677
    167,338
    113
    එකමත් එක රටක
    ඔය යටතේ ගොඩාක් ඒවා මුන්ට අදාලයි.
    ඕක කරන්න ටෙස්ට් එකක් තියෙන්නේ මම හිතන විදියට මුන් සේවකයෝ විදියට ලේසියෙන්ම ගොනුකරන්න පුළුවන් .
    උන්ට ඕවා නෑලු
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    ක්‍රිකට් බොඩ් එකට icc එකෙන් විදෙස් ප්‍රේසනයක් ආවත් පඩි ගෙවන්නෙ බෝඩ් එකෙන් නේද. එතකොට මුන්ට ඉන්කම් ටැක්ස් නැද්ද . IPL නම් විදේස ප්‍රේසන
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    පබ්ජී පොන්නයා උනත් කියන කතාවේ ඇත්තක් තියනවා නේද? මුන්ට තියෙන්නේ short term contract මිසක් ජොබ් එකක් නෙවෙයිනේ?

    එක දිගට පඩියක් ලැබෙන රස්සාවක් නෙවෙයිනේ මුන්ට තියෙන්නේ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,677
    167,338
    113
    එකමත් එක රටක
    පබ්ජී පොන්නයා උනත් කියන කතාවේ ඇත්තක් තියනවා නේද? මුන්ට තියෙන්නේ short term contract මිසක් ජොබ් එකක් නෙවෙයිනේ?

    එක දිගට පඩියක් ලැබෙන රස්සාවක් නෙවෙයිනේ මුන්ට තියෙන්නේ?
    ඔව් . දිගටම perform කරේ නැති උනාම අලුත් උන්ට කන්ට්‍රක්ට් එක දීල දැන් ඉන්න උන්ව අයින් කරනවා .
    නැත්නම් කන්ට්‍රක්ට් එකේ ලෙවල් එක අඩු කරනවා
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    පාර්ලිමේන්තු මන්ත්‍රීල tax ගෙවනවද ?

    මෙතන නම් මුන්ව මේ SLC එකේ සේවකයෝ විදියට දාල කරපු එකකට නඩු දාල තියෙන්නේ බන් . tax උන් ගෙවනවා ඇති ආදායමට කොහොමත්
    නැතුව ඇති බන්. ඩොලර් වලින් නෙ කන්ට්‍රැක්ට් තිබ්බෙ. සමහරවිට අයින් කරගෙන ඇති.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,978
    1
    58,291
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි Contract කියල ටැක්ස් වලින් බේරෙන්න බැහැ

    උන්ට WHT ගෙවන්නම වෙනවා.

    ආණ්ඩුවට ඕන නම් උන්ට exemption එකක් දෙන්න පුළුවන්
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,303
    10,594
    113
    මේ ලොන්තයන්ගේ ඉල්ලීම් දෙන් නැතුව බැරිනම් පලයන් කියන්න එකෙක් නෑනේ..එතකොට වෙන සෙට් එකක් දාලා තව අවුරුදු 5කින් හරි කප් එකක් උස්සයි😁😁
     
    • Haha
    Reactions: dilann