ඇයි උන් ටැක්ස් ගෙවන්න ඕනා නැති ලු ද ? ගන්නවා නම් හැමෝගෙන්ම ගන්න ඕනා. නැති නම් හැමෝටම අඩු කරන්න ඕනා
පාර්ලිමේන්තු මන්ත්‍රීල tax ගෙවනවද ?ඇයි උන් ටැක්ස් ගෙවන්න ඕනා නැති ලු ද ? ගන්නවා නම් හැමෝගෙන්ම ගන්න ඕනා. නැති නම් හැමෝටම අඩු කරන්න ඕනා
Contract of service මුන් සේවකයෝ වෙනවා කොහොමත්.පාර්ලිමේන්තු මන්ත්‍රීල tax ගෙවනවද ?
මෙතන නම් මුන්ව මේ SLC එකේ සේවකයෝ විදියට දාල කරපු එකකට නඩු දාල තියෙන්නේ බන් . tax උන් ගෙවනවා ඇති ආදායමට කොහොමත්
EPF / ETF එහෙම තියනවද ඉතින් උන්ට ?Contract of service මුන් සේවකයෝ වෙනවා කොහොමත්.
නඩු දැම්මට වැඩක් නැහැ.
ඔය යටතේ ගොඩාක් ඒවා මුන්ට අදාලයි.EPF / ETF එහෙම තියනවද ඉතින් උන්ට ?
උන්ට ඕවා නෑලුඔය යටතේ ගොඩාක් ඒවා මුන්ට අදාලයි.
ඕක කරන්න ටෙස්ට් එකක් තියෙන්නේ මම හිතන විදියට මුන් සේවකයෝ විදියට ලේසියෙන්ම ගොනුකරන්න පුළුවන් .
ඔව් . දිගටම perform කරේ නැති උනාම අලුත් උන්ට කන්ට්‍රක්ට් එක දීල දැන් ඉන්න උන්ව අයින් කරනවා .පබ්ජී පොන්නයා උනත් කියන කතාවේ ඇත්තක් තියනවා නේද? මුන්ට තියෙන්නේ short term contract මිසක් ජොබ් එකක් නෙවෙයිනේ?
එක දිගට පඩියක් ලැබෙන රස්සාවක් නෙවෙයිනේ මුන්ට තියෙන්නේ?
නැතුව ඇති බන්. ඩොලර් වලින් නෙ කන්ට්‍රැක්ට් තිබ්බෙ. සමහරවිට අයින් කරගෙන ඇති.පාර්ලිමේන්තු මන්ත්‍රීල tax ගෙවනවද ?
මෙතන නම් මුන්ව මේ SLC එකේ සේවකයෝ විදියට දාල කරපු එකකට නඩු දාල තියෙන්නේ බන් . tax උන් ගෙවනවා ඇති ආදායමට කොහොමත්