ක්‍රිකට් ටීම් එක රජයට නඩු දමයි !!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    මේ වගේ හිල් පෙන්නලා දෙන එක නම් ලොකු දෙයක්
    දැන් ආණ්ඩුවටයි, අදායම් බදු දෙපාර්තමේන්තුවටයි පුළුවන් මේ හිල් ටික වහල ටැක්ස් හරියට ගහන්න

    ඉන්දියාවේ ඉන්නවා මේට වඩා හම්බ කරන සහ ටැක්ස් ගෙවන ක්‍රිකට් ක්‍රීඩකයෝ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    මේ ලොන්තයන්ගේ ඉල්ලීම් දෙන් නැතුව බැරිනම් පලයන් කියන්න එකෙක් නෑනේ..එතකොට වෙන සෙට් එකක් දාලා තව අවුරුදු 5කින් හරි කප් එකක් උස්සයි😁😁
    වෙන උන් රටින් ගේන්න ද ?? :rofl:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,982
    113
    ලංකාවේ.. ලංකාවේ
    පාර්ලිමේන්තු මන්ත්‍රීල tax ගෙවනවද ?

    මෙතන නම් මුන්ව මේ SLC එකේ සේවකයෝ විදියට දාල කරපු එකකට නඩු දාල තියෙන්නේ බන් . tax උන් ගෙවනවා ඇති ආදායමට කොහොමත්
    පාර්ලිමේන්තු මන්ත්‍රී ලාගේත් මන්ත්‍රී වරප්‍රසාද ටික එකතු කරලා ටැක්ස් කපලා තමා පඩිය දෙන්නේ...
    උන්ගේ හොර සල්ලි වලට ටැක්ස් ගෙවෙන්නේ නෑ . එක කාගේ කාගේත් හොර සල්ලි වලට එහෙමයි, උබත් ඇතුළුව.

    ටැක්ස් ගෙවනවා නම් WHT වලට උය්යා වෙන්න හේතුවක් නෑ.. එක අවුද්ද අන්තිමට ගෙවන ටැක්ස් එකෙන් අඩු වෙන නිසා.. මේ මාසේ වෙනකන් 5%ක් නේ ලැබෙන ගානෙන්. ඊට පස්සේ 10%

    EPF / ETF එහෙම තියනවද ඉතින් උන්ට ?
    උන්ට ඕවා නෑලු
    එක තමා APIT නැතිව WHT කපනවා ඇත්තේ....
    අවුදුද්දට 1.2 මිලියන ලිමිට් එක මාස 2න 3න කවර වෙනවා නේ...
    ------ Post added on Mar 19, 2025 at 9:00 AM