ක්‍රිකට් තරගාවලියට සමගාමිව set වීම .

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    වැඩිම උනොත් මටත් ගෙපැලෙන් හරි ඉඩ දීපන් යාලු ඇ;););)

    9.gif
    9.gif
    9.gif
    :shocked:
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    අපො බොට බොන්න තියන පෙරේත කම.... මට පාඩු වෙන සීන් එකක්... මේ මොකො වෙන්නෙ කියපන්.... මට බිව්වම ගිටාර් එක අරන් විලාප ‍දෙන්න ඕනෙ බන්... :frown:

    උඹ බණ්ඩාරගම නේද ? මාත් එක්ක සෙට් වෙලා යමන් . ගිටාර් එකත් උස්සගෙන යමු . හොද fun එකක් ගමු . උබ ටිකක් අඩුවෙන් බීපන් හරිද . music තියෙන්න එපැයි අපිට :lol:


    vat 9 කැමති එවුන් අත් උස්සපල්ලා :cool:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හරිම කුජීතයිගග තෝ බාර් එකට ඇවිත් ආතල් අරගෙන මට ඔහොමද සලකන්නෙ බොලව්... මම එන්නෑ ඉයි ඉහි ඉහී......... :(

    නෑ නෑ වර වර මුලින්ඔ ඔය කබයි හොටුයි පිහදගනින්
    අපි බාගයක් ගහමු සහෝදර ප්‍රේමෙන්
    හැම ප්‍රශ්නෙම අමතක වෙන්න :(
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    එළ එළ සැට් වෙමු ජනේරුවෙ අනිවා ඩෙෆා හරිය :baffled:

    එල එල කොන්ටැක්ට් කරගමු :cool::cool::cool:


    මන් හිතුවා හරි. නිකවැරටියේ කියලා අරෑ. ගින්නක් නැහැ පුලුවන් විදියට පහසුකම් දෙන්වා කට්ටියටම. අමතපං මාව. අංකය දෙන්නම් ළං වෙලා

    තැන්ක්ස් තැන්ක්ස්
    ගිව් මී යුවර් නම්බර් බඩී
    :cool::cool::cool:

    අපො බොට බොන්න තියන පෙරේත කම.... මට පාඩු වෙන සීන් එකක්... මේ මොකො වෙන්නෙ කියපන්.... මට බිව්වම ගිටාර් එක අරන් විලාප ‍දෙන්න ඕනෙ බන්... :frown:

    මටත් යටිගිරියෙන් තාලෙට විලාප තියන්න ඕනේ

    බොංගෝ කට්ටකුත් හොයාගමු
    :lol::lol::lol:
     

    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    උඹ බණ්ඩාරගම නේද ? මාත් එක්ක සෙට් වෙලා යමන් . ගිටාර් එකත් උස්සගෙන යමු . හොද fun එකක් ගමු . උබ ටිකක් අඩුවෙන් බීපන් හරිද . music තියෙන්න එපැයි අපිට :lol:

    vat 9 කැමති එවුන් අත් උස්සපල්ලා :cool:

    Vat 9 හොදයි.... vat 69 හොදා..........යි.... එල එල බොන්ගො එකකුත් සෙට් කරගනින්...

    නෑ නෑ වර වර මුලින්ඔ ඔය කබයි හොටුයි පිහදගනින්
    අපි බාගයක් ගහමු සහෝදර ප්‍රේමෙන්
    හැම ප්‍රශ්නෙම අමතක වෙන්න :(

    හා........ උම්මා......... :sorry:
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    මහරගම පැත්තේ ඉදන් යන අය ඉන්නවාද?? සැට් වෙලා යන්න!:rolleyes::D:)
     

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    කලියෙං බෝඩ් වෙලා උන්න බොලව් මහරගම පැත්තෙ දැං ඉතිං ගමේ ගෙදර නොවැ :oo:
    අනේ අයත් වරෙංකෝ මෙහේ. මහරගම පාලුවට ගිහිං උඹ නැතිව
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අනේ අයත් වරෙංකෝ මෙහේ. මහරගම පාලුවට ගිහිං උඹ නැතිව

    මූණ දෙන්න බැරිව ආවෙ බොල
    ආයෙ ගියොත් කොටන්න කපන්න හුඟ දෙනෙක් මඟ බලං ඉන්නවා
    අම්මෝ ආයෙ නම් බෑ :no:
     

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    මූණ දෙන්න බැරිව ආවෙ බොල
    ආයෙ ගියොත් කොටන්න කපන්න හුඟ දෙනෙක් මඟ බලං ඉන්නවා
    අම්මෝ ආයෙ නම් බෑ :no:

    මමත් බලං ඉන්නේ එකෙක්ට වැඩේ දෙන්න. ඒ උඹ නෙමෙයි නේද බං