ක්‍රිකට් තරගාවලියට සමගාමිව set වීම .

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    ඈත ඉන්න උන්ට යන්න බැරිනම් (බීල වැඩි උනෝතිං) රෑ උනෝතින් නවාතැන් පහසුකම් මම දෙන්නම් තුන් හතර දෙනෙකුට
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    බීලද ගහන්නේ :dull::dull::dull: ගහලද බොන්නේ :eek::eek::eek: නැත්තන් අනිත් උන් ගහනකන් අපි ආතල් එකේ හීනියට වගේ මද පවනේම ගහමුද? :baffled::baffled::baffled:;););););););)
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    ඈත ඉන්න උන්ට යන්න බැරිනම් (බීල වැඩි උනෝතිං) රෑ උනෝතින් නවාතැන් පහසුකම් මම දෙන්නම් තුන් හතර දෙනෙකුට

    අම්ම මෙන්න කොල්ලො තැන්ක්ස් වේවා ඈ;);););)
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    දුර ඉදං එන උන්ට සලකන් නැද්ද ?? :(
    ග්‍රවුන්ඩ් එකේදි ඇති වෙන්න සලකනවා.. රෑට කන්න අරං දෙනවා සුප්ප කඩේකිං (සල්ලි ඕන හැබැයි)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ග්‍රවුන්ඩ් එකේදි ඇති වෙන්න සලකනවා.. රෑට කන්න අරං දෙනවා සුප්ප කඩේකිං (සල්ලි ඕන හැබැයි)

    ඇයි තෝ හිතුවද අපි හාමතේ ඉන්නෙක් කියලා :growl:
    මං ඇහුවෙ වැඩි වෙන උන්ට විතරද නවාතැන් කියලා :oo:
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    ඇයි තෝ හිතුවද අපි හාමතේ ඉන්නෙක් කියලා :growl:
    මං ඇහුවෙ වැඩි වෙන උන්ට විතරද නවාතැන් කියලා :oo:

    ඔව් වැඩි උන්ට විතරයි. උඹටත් සලකනවා වැඩි වෙලා වරෙං. නැත්තං නවාතැං විතරයි.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔව් වැඩි උන්ට විතරයි. උඹටත් සලකනවා වැඩි වෙලා වරෙං. නැත්තං නවාතැං විතරයි.

    කි.මී. 130 ආපහු යන්න ඕන බීල ඕක ගිහොත් කි.මී. 1.3 යද්දි පාර මැද කජු ලෙල්ල වගේ ඉදී :baffled:
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    කි.මී. 130 ආපහු යන්න ඕන බීල ඕක ගිහොත් කි.මී. 1.3 යද්දි පාර මැද කජු ලෙල්ල වගේ ඉදී :baffled:
    ඒකට තමයි යකෝ අපි ඉන්නේ. පහුවෙදා බැරිනම් සතියක් ඉදල පල. උඹ කොහෙටද යන්න ඕන
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මගෙත් ගම ඒ පැත්තේ තමයි. A10 gihin padeniyen harila A28 uba koheda

    A10 දිගටම යන්න ඕන පාදෙනියෙන් හැරෙන් නැතිව B පාරක් මුලින්ම සෙට් වෙන්නෙ අන්න එහෙ :eek:
    තෝ A28 නම් යන්න නවාතැන් කොහෙන්ද බොල :oo: