ක්‍රිකට් දැවැන්තයෙක්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,473
    14,445
    113
    පෘථිවිය
    ගොඩක් ආසියාවේ ක්‍රිකට් හැදුවේ බන්දුල වර්ණපුර
    ඔහු තමයි අසියා ක්‍රිකට් කවුන්සලයේ හිටපු ක්‍රිකට් ඩිවලොප්මන්ට් ලොක්ක
    ගොඩක් රටවල තණතීරු හදන්න උපදෙස් දුන්න
    ක්‍රිකට් වලට තියෙන දැනුම සහ පරිපාලන දැනුම නියමයි
    මේ වගේ මිනිස්සුන්ගෙන් හරියට වැඩක් ගන්නේ නැහැ

    බන්දුල වර්ණපුර නමැති සුන්දර මිනිසා අද ක්‍රිකට් පිටියෙන් සහ දිවිමගෙන් සමුගත්තේය.
    ඔහුට නිවන් සුව.
    ------ Post added on Oct 18, 2021 at 12:21 PM