ගොඩක් ආසියාවේ ක්‍රිකට් හැදුවේ බන්දුල වර්ණපුර
ඔහු තමයි අසියා ක්‍රිකට් කවුන්සලයේ හිටපු ක්‍රිකට් ඩිවලොප්මන්ට් ලොක්ක
ගොඩක් රටවල තණතීරු හදන්න උපදෙස් දුන්න
ක්‍රිකට් වලට තියෙන දැනුම සහ පරිපාලන දැනුම නියමයි
මේ වගේ මිනිස්සුන්ගෙන් හරියට වැඩක් ගන්නේ නැහැ
බන්දුල වර්ණපුර නමැති සුන්දර මිනිසා අද ක්‍රිකට් පිටියෙන් සහ දිවිමගෙන් සමුගත්තේය.
ඔහුට නිවන් සුව.
------ Post added on Oct 18, 2021 at 12:21 PM