ක්‍රිකට් දිවිය ගැන දැඩි තීරණයක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,206
    756
    113
    ක්‍රිකට් දිවිය ගැන දැඩි තීරණයක්

    ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ මාලිංග හදිසියේ ක්‍රිකට් ආයතනයට කැඳවයි - ඉදිරි ක්‍රිකට් දිවිය ගැන දැඩි තීරණයක් ? :oo::oo:

    Malinga-to-Face-SLC-today-for-Special-Meeting.jpg

    පසුගියදා ලසිත් මාලිංග විසින් මාධ්‍ය ඔස්සේ සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් හේතුවෙන් ඔහුට විනය පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙන බවට වාර්තා වෙනවා.

    ඒ අනුව ඔහුට අද (22) උදෑසන 10ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

    මෙම විනය පරීක්ෂණයෙන් අනතුරුව බොහෝ දුරට මාලිංග හට තරඟ තහනමක් හෝ ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධව දැඩි තීරණයක් ගැනීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇති බවයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වන්නේ

    :angry::angry: මේවා නම් පොන්න වැඩ බන් :rofl::rofl:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    දෙපැත්තට පනින පොන්නයන්ගෙන් ඉතින් පොන්න වැඩ තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්..:angry:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මේකයි මචන් තත්වේ මෙතනදි මාලිංගට හොදක් කියන්නත් අමාරුයි. කවුරු හරි කෙනෙක් අපේ වැරැද්දක් පෙන්නනවානම් ඒ කෙනා ඒ වැරැද්ද අපේ හොදකට පෙන්නුවත් නැත්තන් තරහකට පෙන්නුවත් ඒ පෙන්නල දෙන වැරද්ද ඇත්තනම් අපි ඒක පිලිගන්න ඕනේ.එහෙම් නැතුව ඒ වැරැද්ද පිළි ගන්නේ නැතුව පෙන්නලා දෙන එකත් එක්ක එකට එක කියන එක මහත්මා ගතිය නෙමේ. ටීම් එකේ දෙතුන් දෙනෙකුටම ගහපු ගැටෙකට මාලි තනියම අහු උනා වගේ
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    අපේ Team එකට හැමදාම කෙල වෙන්නේ ඔය සක්කිලි දේශපාලනේ හින්ද.

    නිකන් හරි අපේ team එක series එක දින්නන්නම් බඩවල් වැඩියි, මෙය IPL ගහනවා අනම් මනම් මුකුත් ඇහෙන්නෙ නැතුව යන්න තිබුන.

    මාලිංගව suspend කරොත්, බුවා අනිවා retire වෙනවා.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    දයාසිරි කියපු දෙත් ඇත්තක් තියෙනවා...
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    මේකයි මචන් තත්වේ මෙතනදි මාලිංගට හොදක් කියන්නත් අමාරුයි. කවුරු හරි කෙනෙක් අපේ වැරැද්දක් පෙන්නනවානම් ඒ කෙනා ඒ වැරැද්ද අපේ හොදකට පෙන්නුවත් නැත්තන් තරහකට පෙන්නුවත් ඒ පෙන්නල දෙන වැරද්ද ඇත්තනම් අපි ඒක පිලිගන්න ඕනේ.එහෙම් නැතුව ඒ වැරැද්ද පිළි ගන්නේ නැතුව පෙන්නලා දෙන එකත් එක්ක එකට එක කියන එක මහත්මා ගතිය නෙමේ. ටීම් එකේ දෙතුන් දෙනෙකුටම ගහපු ගැටෙකට මාලි තනියම අහු උනා වගේ

    Mamanam Hithanne Dayasirita oka kiyanna onanam playersla tika Cricket Bord ekata gennala personally Kiyanna Thibuna.. Ethanadi Hari veredda Degollo Mona vidihakin hari visada gaththaden. hebai prasiddiye evith dayasiri ohoma kiyanavanam ekata prasiddiye kauru hari uththara dennath onaneda?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,754
    113
    හස්තිශෛලපුර
    මේකයි මචන් තත්වේ මෙතනදි මාලිංගට හොදක් කියන්නත් අමාරුයි. කවුරු හරි කෙනෙක් අපේ වැරැද්දක් පෙන්නනවානම් ඒ කෙනා ඒ වැරැද්ද අපේ හොදකට පෙන්නුවත් නැත්තන් තරහකට පෙන්නුවත් ඒ පෙන්නල දෙන වැරද්ද ඇත්තනම් අපි ඒක පිලිගන්න ඕනේ.එහෙම් නැතුව ඒ වැරැද්ද පිළි ගන්නේ නැතුව පෙන්නලා දෙන එකත් එක්ක එකට එක කියන එක මහත්මා ගතිය නෙමේ. ටීම් එකේ දෙතුන් දෙනෙකුටම ගහපු ගැටෙකට මාලි තනියම අහු උනා වගේ

    :yes::yes::yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Mamanam Hithanne Dayasirita oka kiyanna onanam playersla tika Cricket Bord ekata gennala personally Kiyanna Thibuna.. Ethanadi Hari veredda Degollo Mona vidihakin hari visada gaththaden. hebai prasiddiye evith dayasiri ohoma kiyanavanam ekata prasiddiye kauru hari uththara dennath onaneda?

    malinga uththara dunna vidihata uththara denna puluwan chodanawa boruwak nam.eth kathawa aththa kiyala mulu ratama danna nisa ehema uththara dunna eka varadi.

    dayasiri prasdiiye kiyanna hethuwa paudgalikawa kiwwata mun ahanne nathi eka. kattiya excersise karanne nalu visheshayen seniors la. un lokuwata aranlu inne coachla kiyana deval ganan ganne nalu.practice karanne nalu. man danna vidihatanam ekai prasiddiye kiyanna hethuwa. mokada oka paudhgalikawa kiyala kattiya ahanne nathiwa team eken ain karanna unoth eke varadda enne cricket board ekatai dayasiritai.mokada minissu aththa danne nane ethakota
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    දේශපාලන බේදයකින් තොරවකිව්වොත්, අපේ ටීම් එක හදාගන්න ඕනේ.ඉස්සර මාලිංග කියන්නේ විකට් ගන්න බෝලර් කෙනෙක් උනාට දැන් මාලිංග වෙනස් වෙලා.මාලිංගට ඕනේ දවසට ප්‍රැක්ටිස්, ට්‍රේනින්ග් නොකර ක්‍රිකට් ගහන්නයි, හිතුන කාලෙට රෙස්ට් කරලා ආපහු එනකොට ටීම් එකට ගන්නයි ක්‍රිකට් කියන්නේ අම්බලමක් නෙවෙයි.මේක අපේ රටේ අහිංසක මිනිස්සු ක්‍රිකට් වලට ආදරේ කරන නිසයි තාම සල්ලි උතුරන්නේ.මෙතැනදී දයාසිරි කියන කතාවේ ලොකු ඇත්තක් තියෙනවා.ලංකාවේ විතරයි ෆිට්නස් ටෙස්ට් එකෙන් ෆේල් වෙන අයත් ටීම් එකට දාන්නේ
     
    :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දේශපාලන බේදයකින් තොරවකිව්වොත්, අපේ ටීම් එක හදාගන්න ඕනේ.ඉස්සර මාලිංග කියන්නේ විකට් ගන්න බෝලර් කෙනෙක් උනාට දැන් මාලිංග වෙනස් වෙලා.මාලිංගට ඕනේ දවසට ප්‍රැක්ටිස්, ට්‍රේනින්ග් නොකර ක්‍රිකට් ගහන්නයි, හිතුන කාලෙට රෙස්ට් කරලා ආපහු එනකොට ටීම් එකට ගන්නයි ක්‍රිකට් කියන්නේ අම්බලමක් නෙවෙයි.මේක අපේ රටේ අහිංසක මිනිස්සු ක්‍රිකට් වලට ආදරේ කරන නිසයි තාම සල්ලි උතුරන්නේ.මෙතැනදී දයාසිරි කියන කතාවේ ලොකු ඇත්තක් තියෙනවා.ලංකාවේ විතරයි ෆිට්නස් ටෙස්ට් එකෙන් ෆේල් වෙන අයත් ටීම් එකට දාන්නේ

    Nodanna labbawal kiyawanna epa....