ක්‍රිකට් නාට්ටියේ අවසාන අරමුණ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මෙන්න මේක තමා. වැඩේ හැබැයි රෙද්ද පල්ලේ බේරෙන එක තමා කෙස් එක
    ෆේල්..............

     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ජේ ෂා ට ඉතින් ලංකාවේ කරන්න බැරි දෙයක් නෑ 😎
     
    • Like
    Reactions: HAneo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ලංකාවේ උන්ගේ හැකියාව අඩුයි.. මැච් පරදින්න හේතුව ඒකයි. දිනන පුරුද්දක් දිනන්න ඕන කියන හැගීම නෑ.. පැරදිලා පැරදිලාම දැන් පරදින එක සාමාන්‍ය දෙයක් වෙලා.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අපි මොනවා කිවාත් පියානො තරම් ක්‍රිකට් පිස්සෙක් ලන්කාවෙ ජනාදිපති වෙලා හිටියෙ නෑ, පියානො දාපු ඇමතිලා කරපු වැඩ සහ එ කාලෙ හදපු ටිම් එක තමයි 1996 ලොක කුසලානෙ උස්සන් ආවෙ, රටෙ කරුමෙට පියානොගෙ පුතා පියොනොගෙ නොවි රනිල්ගෙ උනා...
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අන්තිමට වෙන්නේ රොෂාන්ව සජබ, පොහොට්ටුව, යූඑන්පී,පොදු අපේක්ෂකයා කරලා ජනාධිපතිවරෙණයට ඉදිරිපත් කරන එක.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    JVP එක ගානක් පක්ෂ අරමුදලට දාගන්න ඇති 🤣🤣
    ලංකාවේ මොනවා උනත් ගොඩ යන්නේ JVP කාරයො
    ලක්ශ 69 මීහරක්ට දැන් නම් වෙනස උපරිමේට උදාවෙලා.. නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    මට මෙහෙම ගැටළුවක් තියෙනව...
    මැච් දිනන පරදින එක වෙනම කතාවක්...,
    ක්‍රිකට් බෝඩ් එක පැත්තෙන් විතරක් කතා කරොත්,
    ක්‍රිකට් බෝඩ් එක කියන්නෙ, පාඩු ලබ ලබා තිබිල, මේ මෑතක ඉඳන් හොඳට ලාභ ලබන්න ගත්ත පුද්ගලික ආයතනයක්නෙ...
    මේකට රජයට අත දාන්න අයිතියක් නෑ කිසිම...
    හැබැයි මෑතක ඉඳන් ක්‍රීඩා ඇමතිය ඕනවට වඩා මේකට හොට දාන්න දඟලනව කියල මට හිතෙනව...

    මූට මේකෙන් කොමිස් ගන්න බැරිනිසාද මෙච්චර නටන්නෙ...
    මගේ මොළ ගෙඩියට දැනෙන විදිහටනං, මූට මේ ගැන මෙච්චර කියවන්න අදාලත්වයක් නෑ...
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    ක්‍රිකට් failure එක කාට හරි ලඝු කරන්න ඕන උනා. UNP විපක්ෂේ හිටියා නං උන්ට දානවා කරුමෙට උනුත් ආණ්ඩුවේ නිසා. JVP එක උඩට අතෑරියා. ශම්මිම කිව්වා සල්ලි දීපු කාපු බීපු උන් ගැන ;-) COPE එක දවසේ ඇඟිලි ගගහා පොහොට්ටුවේ පොන්නයා කරපු වැඩ මතක නේ !








    dspo85.jpg


    qf5hvk.jpg





    cekohq.jpg



    2bw4bc.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හිත රිදුනා නම් අනේ අපිට සමාවෙන්න – රනිල්


    janapathi.png


    උමන්දා කුලසිංහ
    2 minutes

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ ජේ ශා අමතා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම ගැන ඇතැම් පාර්ශව විසින් ඔහුට දොස් පැවරීම සම්බන්ධයෙන් කණගාටුව පළ කර තිබෙනවා.

    ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පිරිහීමට හේතුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා වන ජේ ශා බවට අර්ජුන රණතුංග මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඔහුට කණගාටුව ප්‍රකාශ කර ඇති බවයි.

    අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මෙහෙයවන්නේ ජේ ශා විසින් බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසා තිබුණා.

    ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සමීප සබඳතා පවත්වන බවයි.

    මේ අතර, ජනාධිපතිතුමා විසින් ජේ ෂාට දුරකථන ඇමතුමක් ලබා දී ක්‍රිකට් ගැටළුව පිළිබඳව සාකච්ඡා කර ඇති බව හරින් ප්‍රනාන්දු මහතා අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

    ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට මෙම ගැටළුව ක්‍රිකට් අර්බුදයක එහා ගිය ජාත්‍යන්තර අර්බුදයක් බවට පරිවර්තනය වී ඇති බවයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

    “මම රොෂාන් රණසිංහ මැතිතුමාට කිසිම විරුද්ධත්වයක් නැහැ. එකේ සංයුතිය වෙනස් විය යුතුයි. නමුත් ඒ පනතක් විදියට, නීතියෙන්, උසාවියෙන් ගිහිල්ලා තමයි ඒ වෙනස කරන්න ඕනේ. ඊයේ දවසේදී ජනාධිපතිවරයා ජේ ෂා කියන, ඉන්දියාවේ ඉන්න කෙනාට කතා කරා දුරකථන ඇමතුමෙන්. ඒකට හේතුව, අද මේක ලොකු ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. ජේ ෂාගේ තාත්තා තමයි, අම්රිෂා. මෝදි ඇමතිතුමාගේ දකුණු අත කියලයි කියන්නේ. දැන් මේක දේශපාලන අර්බුදයක් විතරක් නෙමෙයි, ජාත්‍යන්තර අර්බුදයක් සහ ක්‍රිකට් අර්බුදයකටත් වඩා එහාට ගියා මේ ප්‍රශ්නය. දේශපාලන වශයෙන් මේකෙන් වාසියක් ගන්න සමහර අ
    ය උත්සාහ කරනවා”