ක්‍රිකට් නායකත්වයට තිලංගවම දාමුකො
ඔලමොට්ටලයො ඉන්නකං ලංකාවේ ක්‍රිකට් වලට බුදු සරණයි..!" තිසර ඔටුන්න ගද්දි අර්ජුනට මල - PHOTOS
01 - December - 2017 | 49892 Views | Share
ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය, ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා හෝ උපසභාපතිවරයා වුවද දැරිය හැකි බව ශ්‍රී ලංකාවට එක්දින ලෝක කුසලානය හිමිකරදුන්, හිටපු සුපිරි නායක අර්ජුන රණතුංග මහතා දැඩි විවේචනාත්මක ස්වරයෙන් අදහස් දක්වනවා.
ඒ වත්මන් ක්‍රිකට් සභාපති බුකි සුමති විසින්, පසුගිය පාකිස්තාන සංචාරයට අකමැති වූ උපුල් තරංගගෙන් පළි ගැනීම පිණිස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීම සම්බන්ධවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කෝටී ගණනක මුදලක් හිමි කර දුන් පාකිස්තාන සංචාරය ආරක්ෂක හේතූන් මත, කණ්ඩායමේ හොදම ක්‍රීඩකයන් ප්‍රතික්ෂේප කළ අතර ඉන්පසුව බුකි සුමති විසින් දෙවන පෙළ නායකත්වයක් සමග දෙවන පෙළ කණ්ඩායමක් පාකිස්තානයට පිටත් කර හැරියා.
එම සංචාරයට කළගුණ සැලකීමක් ලෙස මෙලෙස බුකි සුමති විසින් උපුල් තරංගගේ නායකත්වය දෙවන පෙළ ක්‍රීඩකයෙකුට ලබා දුන්නා.
ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායමට නව නායකයෙකු පත් කිරීම සම්බන්ධයෙන් අප කළ විමසුමේදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කර සිටියා.
“මේ වගේ වැඩ කරන්නේ ක්‍රිකට් ගහලා නැති, ක්‍රිකට් ගැන දැනුමක් නැති අය කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. ටීම් තෝරන්නේ, ක්‍රිකට් වැඩ කරන්නේ ක්‍රිකට් ගහලා නැති අය. ඒ නිසා තමයි අපේ ක්‍රිකට් විනාශ වෙන්නේ. අද එන්න එන්නම මෙරට ක්‍රිකට් නරක අතට ගමන් කරමින් තමයි තියෙන්නේ. මේ ඔලමොට්ටලයො ක්‍රීඩාව විනාශ කරමින් තියෙනවා.
හොඳ තේරීම් කමිටුවක් එන්නේ නැහැ පාලක මණ්ඩලය එක්ක වැඩ කරන්න. මොකද වර්තමාන පරිපාලනය ගැන කිසිම කෙනෙකුගේ විශ්වාසයක් නැහැ. කරන්න කිසිම දෙයක් නැති දුර්වල පුද්ගලයෝ කිහිපදෙනෙක් මේ වැඩවලට සම්බන්ධ වේවි.”
එක්දින කණ්ඩායමේ නායකත්වය ගැන සහ විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය ගැන කතා කරන්නේ අඩුම ගානේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියකටවත් බැහැලා නැති අය. මේක හරිම අවාසනාවක්. මෙහෙම ගියොත් ක්‍රිකට් තවත් විනාශ වෙන එක තමයි වෙන්නේ” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.
කෙසේ වෙතත් එක් පුද්ගලයෙකුගේ ව්යාපාරිඔක පළිගැනීමක් ලෙසට

Last edited: