ක්රිකට් පිස්සෝ වරෙව්....
.
.
.
.
.
.
.
මචන්ලා, මැච් බලන ඔස්තාර්ලගෙන් මේ අහන්නේ.
උපුල් තරංග ගැන උබල මොකද හිතන්නේ.
Dec 20 පටන්ගන්න SA ටුවර් එකේදී මිනිහ කැපෙයි ද?.මට නම් හිතෙන්නේ කැප්ටන්සි එක මැතිව්ස් ට දෙයි.එත් උපුල ඉදී.
මගේ මතය නම්, දැනට ටීම් එකේ එක්ස්පිරියන්ස් වැඩිම ක්රීඩකය විදියට ඌ ටීම් එකේ ඉන්නම ඕන කෙනෙක්.
වෙස්ට් ඉන්දීස් මැච් එකේදී බොලර්ස් ල චේන්ජ් කරපු විදියේ පොඩි අව්ලක් තිබුනත්, ෆයිනල් එකේදී වැඩි අවුලක් තිබුනේ නෑ.
අනික ෆයිනල් එකේදී මිනිහ සෙල්ලම් කරපු ඉනිම දිහා බැලුවමත්, නායකත්වයේ ඉනිමක් කියන්න පුළුවන්.මැච් ෆිනිෂර් කෙනෙක් නෙවෙයි,ඕන වෙලාවට පාරක් ගහන්න බෑ, ලෙග් එකෙන් ෂොට්ස් නෑ වගේ දේවල් කියා කියා හිටපු උපුල් හෙටර්ස් ලට හොද පිළිතුරක් ලැබුන කියල මට හිතෙන්නේ.
මිනිහ තමන්ගේ ලකුණු ගැන හිතන්නේ නැතිව, විකට් එක නොදී, ජයග්රාහී ඉනිමක් ගැහුවා.අනික ටීම් එකේ හැමෝගෙම සහයෝගයත් මිනිහට හම්බෙනවා.මැතිව්ස් ට වගේ නෙවෙයි.හොද නිහතමානී ක්රීඩකයෙක්.
උබල මොකද හිතන්නේ බන්...