මා දුටු අපේ ක්‍රිකට්

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,975
    3,151
    113
    Planet Earth
    Meka thaama bump wena eka gana sathutui....:yes::cool:
    Meka liyala iwara karanta baalagiri dose labala thiyenne..:angry::P:P:P:rofl::rofl::rofl:

    පුළුවන් විදිහට හරි දාපන් මචන්.
    මොකද දැන් දැන් ක්‍රිකට් බලන එක අත් හැරලා උන්නු කට්ටිය ටික ටික ආයේ ක්‍රිකට් බලන්න පටන් ගන්න හැඩක් තියේ.
    :yes:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,048
    1,092
    113
    ලංකාවෙ අඩා...!

    පුළුවන් විදිහට හරි දාපන් මචන්.
    මොකද දැන් දැන් ක්‍රිකට් බලන එක අත් හැරලා උන්නු කට්ටිය ටික ටික ආයේ ක්‍රිකට් බලන්න පටන් ගන්න හැඩක් තියේ.
    :yes:
    mm...liyanta balamu macho.....:yes::yes::yes:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,289
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Meka thaama bump wena eka gana sathutui....:yes::cool:
    Meka liyala iwara karanta baalagiri dose labala thiyenne..:angry::P:P:P:rofl::rofl::rofl:

    මමත් දාන්නද මගේ අත්දැකීම්? 2002 ඉඳන් මැච් බලන්නේ (එතකොට මට වයස අවුරුදු අටයි)...එංගලන්තේ ගිහින් මාවන් අතපත්තු ලකුණු 185 ක් ගැහුවා මතකයි :love:

    2002/2003 VB Series එකේ ඉඳන් වුන හැම දෙයක්ම වගේ හොඳට (සමහරක් තරඟ යම් තරමකින්) මතකයි.. :)

    මම නම් කැමතිම tournament ඒක තමයි 2007 World Cup එක සහ 2014 T20 WC එක :love:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,048
    1,092
    113
    ලංකාවෙ අඩා...!
    මමත් දාන්නද මගේ අත්දැකීම්? 2002 ඉඳන් මැච් බලන්නේ (එතකොට මට වයස අවුරුදු අටයි)...එංගලන්තේ ගිහින් මාවන් අතපත්තු ලකුණු 185 ක් ගැහුවා මතකයි :love:

    2002/2003 VB Series එකේ ඉඳන් වුන හැම දෙයක්ම වගේ හොඳට (සමහරක් තරඟ යම් තරමකින්) මතකයි.. :)

    මම නම් කැමතිම tournament ඒක තමයි 2007 World Cup එක සහ 2014 T20 WC එක :love:
    Athapaththu,Mahela gahapu oya 1st test eka England gihin api dinnanan eka digata test 10k dinanawa api...Englandta follow on dunna api England waladi...Match eka Kawe Sanath..Eka pita aeka widihata bola dekakadi Michael Waugenge catch dekak slip wala idala atha arinawa Nuwan Soyzage...Eka alluwanan api series eka dinanawa..Oya test eka murali nathuwa gahuwe...Mathak weddith epa wenawa..........:angry::angry:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Athapaththu,Mahela gahapu oya 1st test eka England gihin api dinnanan eka digata test 10k dinanawa api...Englandta follow on dunna api England waladi...Match eka Kawe Sanath..Eka pita aeka widihata bola dekakadi Michael Waugenge catch dekak slip wala idala atha arinawa Nuwan Soyzage...Eka alluwanan api series eka dinanawa..Oya test eka murali nathuwa gahuwe...Mathak weddith epa wenawa..........:angry::angry:

    Ow Murali injured wela htye. 2nd test ekata u sampurnen hoda nowi dala anthimata u bat kare eka athin bat ekka allagena . patta widihata patan gatta series ekak pajatha wela nathara une. anthima test eke unta anthima over 6 ta 50k ghanna thyenne. un over 5 ta 50k gahanwa :no:

    odi triangular eketh mathc 6n 5k kawa. lankawedi sinhayo wage idala anthimata pajatha wela nathra une:(:(
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    98 hari 99 hari zimbabwe tour ekk thyenwa. (dilshange debut series eka mn hithanne) eke eka odi ekak thiyenwa 100 /7 k withra ghn russell arnold thaniyema adan yanawa 213 ta . anthima wicket eke partnership eka 51 kda koheda. arnold thama eken 49k ghaanne. lankawe ekek ghapu hodama inimak.

    me wagema inimak u ghanawa 2001 NZ tour eke. 2nd match eka chase karala dinanna. arnold ge hodama kale man hithanne u lankawe hodama finisher knk. aparade uta passe monwa unada mnda
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,113
    9,929
    113
    melo rahak na...bowlersla nikan sinha batalata kanta daapu muwo wage....Dan ODI gema nan bowlerslata 20%kwath support na...kisi lassanak na...minissuntath balanta oone 350+ batting match...dan cricket newei batting thyenne...ekath batting newei...hugak ewa top edge wadila 6ye ewa yana goo batting....!:angry::angry::angry:

    ඉන්ඩියන් කාලකන්නි ටික තමා ක්‍රිකට් කෑවෙ හැබැයි ඉතින් උන් නිසා ක්‍රිකට් වලට සල්ලිත් ආව. ඒ උනාට වෙච්ච අවාසි වැඩී වාසි වලට වඩා. දැන් ඔය කෝලි පොර උනාට ඉස්සර බෝලර්ලට ෆේස් කලා නං ඇවරේජ් බැටෙක්. මට මතකයි 2009 ඕකගෙ ඇවරේජ් තිබ්බෙත් 28යිද කොහෙද හරියටම මතක නෑ.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,357
    183
    63
    සචීන් 200 වන test මැච් එක ගහල ක්‍රිකට් දිවියෙන් සමුගන්නවලු නේද..මං ක්‍රිකට් බලන්ට පටන් ගත්ත දවස් වල ඉඳල තාම ක්‍රිකට් ගහන්නෙ ඩයල් එක විතරයි.මං දැකපු ආකර්‍ෂණීයම පිතිකරු තමයි ඔහු..
    පොර කොච්චර bat කරනව බැලුවත් මට නං ඇතිවෙන්නෑ.ලාරගෙ කකුල් වැඩකරන හැටි,ලස්සන square drive ගහන හැටි,spinnersලට හුස්ම ගන්ට දෙන්නැතිව දිගට හරහට ගහන හැටි මාරම ගති උනාට ටෙන්ඩුල්කාර් තරං ඇසට සංයමය උපදවන පිතිකැවෙක් මම දැකල නැහැ.මං පොඩිකාලෙ සචීන් වගේ බැට් කරන්ට තමා බැලුවේ.පොර පන්දුවකට මුහුණදෙන්ට පෙර නැමෙන(duck කරන)විදිහට මාත් නැමුනා.bat එක ඉණ ගාව තිරස්(horizontal) විදිහට තමා තියං හිටියෙ බෝලෙ එනකං.ලස්සන Straight drive,cover drive ගහන්ට තමා මාත් try කලේ...

    by Roblinda2

    Brett Leeට ගහන මේ Shot ටික නං කියල වැඩක් නෑ
    by Roblinda2

    අවුරුදු 24ක ක්‍රිකට් දිවියට සමුදෙන්නට ඔහු සූදානම්..ඒවගේ පරිපූර්ණ,ඇසට ප්‍රිය පිතිකරුවෙක් නැවත ක්‍රිකට් පිටියට එන්නැතිවෙයි කියලයි මට හිතෙන්නේ..
    ටෙන්ඩුල්කාර් යන්නෙ දැන් ඉන්දියාවෙ ඉන්න මහ පොරවල් කියල හිතං ඉන්න කෝලි වගේ බෝලයක් ගානෙ අම්ම අප්ප මතක්කරල කුණුහරුප කියන හාල්පාරුවන්ට සචීන්ගෙ නිහතමානීත්වයෙන් ගොඩක් දේවල් ඉගෙනගන්ට ඉතිරි කරලා..

    මටත් හිතුන මගේ ක්‍රිකට් නැරඹුම් ඉතිහාසය ආවර්ජනය කරන්ට..ලංකාවෙ ක්‍රිකට් වල ස්වර්ණමය යුගය ඒ කාල පරාසය තුල තියනවා..ඒ යුගය අත්විඳපු හා අත්ඳීමට නොහැකි වූ සියල්ලෝම මේ නූලට එකතු වෙත්වා!

    මම සචීන්ව ඉස්සෙල්ලම දැක්ක කියල මතක 1994 දී ලංකාවෙ තිබ්බ ඉන්දියාව දින්න Singer world series එකේදි..මොහොමඩ් අසරුදීන් තමයි ඉන්දියාවෙ නායකය.ලංකාව කියන්නෙ ඒ කාලෙ සූටි ක්‍රිකට් ටීම් එකක්.හිටපුගමං මැච් එකක් අමාරුවෙං දිනනවා.දිනන්ට තියන මැච් පට්ට ට්‍රයි එකක් දීල කොහොමහරි පරදිනව.අරවින්ද තමා ලංකාවෙ හිටිය එකම world class player.ඩයල් එකත් කිසිම තේරුමක් නැති shot ගහල අවුට් වෙනවා.ඉතින් බඩයි(අර්ජුන),තිලකයයි හරි වෙන කවුරුහරි සෙට් වෙලා ලංකාවෙ ජාමෙ බේරන්ට දහිරි දානවා.ඒත් ඉතින් මැච් එකක් දින්නත් දිනන්නෙ වැරදිලා වගේ.ඒවගේම නොවුනත් දැං බංගලිදේසෙ ගානට තමා අපි ගැන හිතං හිටියෙ..
    1993 ලංකාව ඉන්දියාවෙ ගිහිං රෙදි ගලවගෙන ඒව එහෙ අමතක කරල තමයි ලංකාවට ආවෙ..පැරදුනා ටෙස්ට් මැච් 3 ම innings පිට..සිධූ ගැහුව අපේ කිරිසප්ප මුරලියට ක්‍රිකට් ආය එපාවෙන තරමට.කතාවක් ගියා ලංකාවෙ ටෙස්ට් තත්වය නැතිකරන්ට යනව කියලත්..ඉතින් ඉන්දියාව ආයෙ අපිව ගනං ගනීද වාතයක් තරමටවත්?

    ඔහොම යද්දි 1995 අවුරුද්ද ආවා.මං හිතන්නෙ ලංකාවෙ ක්‍රිකට් උඩු යටිකුරු වෙච්ච අවුරුද්ද 96 නෙවෙයි 95 කියල.ලංකාව නවසිලන්තය පරද්දල නවසිලන්තෙදි පලවෙනි විදේශ ටෙස්ට් තරග වගේම තරගාවලි ජයග්‍රහනය ලැබුවා.එකේ highlights තමා අපි බැලුවෙ.පකිස්තානෙදි පකිස්තානෙ පරද්දව්ව උංගෙ එක full strength teamගැහුවෙ නැතත්.විශේෂයෙන්ම පලවෙනි ටෙස්ට් මැච් එක පැරදිලත් ඉතිරි දෙක දිනල ටෙස්ට් සීරීස් එකයි,ODI සීරිස් එකයි දින්න..ඒ මැචුත් ලංකාවෙ live දුන්නෑ.දින්නයින් පස්සෙ record කරල රූපවාහිනියෙ පෙන්නුවෙ.
    ඊට පස්සෙ ආව සාර්ජා සීරීස් එක.ලංකාවයි,පකිස්තානයයි,කොදෙව්වොයි.ලංකාව final ඇවවිල්ල cup එක ඉස්සුවා.මං දැක්ක ලංකාව උස්සපු පලවෙනි කප් එක.හැබැයි එක නෙවෙයි මැච් එක.ලාර 169 ක් ගහපු,ලංකාව තව ඩිංගෙන් දිනන ලකුණු 333ක් හඹා ගිය මැච් එක..ඒකාලෙ 330ක් තියා 230ක් follow කරනව කියන්නෙත් මාර දෙයක්.ලංකාවෙ 100/5 ගියත් තිලකෙ,හතුරුසිංහ(ලේන්සුවා),ධර්මසේන එක්ක සෙට් වෙලා ලංකාව 329 වෙනකං ගෙනාව.තිලකෙගෙ 100 මං දැකපු ලංකාවෙ කෙනෙක් ගහපු හොඳම ඉනිමක්,මැච් එක දින්නනං ඒක දෙවනි වෙන්නෙ අරවින්දගෙ 96 World cup final 100ට විතරයි.කට්ටියට මතක නං තව ඩිංගෙන් මැච් එක දිනනවා.තිලකෙගෙ catch එක ඇල්ලුවෙ boundary line එක පාගල කියලයි මට හිතුනෙ.TNL එකේ එක දුන්නෙ.දැං වගේම තමා TNL හරියට අහූනේ නෑ.මං හිතන්නෙ එදා තමයි ලංකාව ලෝකෙටම කිව්වෙ අපිත් ඩයල් තමා කියල..ඉන්දියාව ඕව දන්නෑ.
    මතුසබැඳි෴

    ඔබේ කතාව කියවනකොට මේ සිද්ධින් නිකන් ච්‍රිත්‍රිපටයක් වගේ මතක් වෙනවා පට්ට බං ඒ ගැම්ම... නමුත් අවුරුදු 22 ක් අපි Final ආවට එකක්වත් දිනාගන්න බැරිවුනා (WC 2007& 2011 , T20 2009 & 2012) අතට ගත්ත දේ කටට දාගන්න බැරි වුනා.

    එ වගෙම තමයි කලුවා සහ සනත් කරපු විප්ලවය 1995/96 දි මෙ දෙදෙනා සමහර අයගේ Cricketing Career distroy කරා පට්ට ගැහිල්ල. :P

    කොහොම වුනත් ක්‍රිකට් කියන්නේ අපේ පලනල වගේ තාමත් ... අපි ක්‍රිකට් වලට ආදරේ :love::love::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,426
    4,150
    113
    කඩවත
    ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසෙ වගේ තමා ක්‍රිකට් උනත්. ඉතිහාසෙ ගැන ආඩම්බර වෙවී හිටියට අනිත් හැම කණ්ඩායමක්ම වර්ථමානයේ අපිව පහු කරං සෑහෙන දුර ගිහිං. අපි තාම අතීතය සිහි කරමින් උදම් අනනවා