ක්‍රිකට් පිස්සෝ වරෙව්....

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    .
    .
    මචන්ලා, මැච් බලන ඔස්තාර්ලගෙන් මේ අහන්නේ.
    උපුල් තරංග ගැන උබල මොකද හිතන්නේ.
    Dec 20 පටන්

    පිස්සුද සහො... තරංග කපන්නෙ නැ. චන්ඩිමල් සහ ඇන්ජලො ගන්නකොට පොඩි දෙන්නෙක් අයින් කරයි.

    1. සචිත් පතිරන
    2. කුසල් ජනිත්
    3. කුලසෙකර

    වගෙ අය තමයි. හැබැයි කවුරු අයින් කරත් ඇන්ජලොට කකුල සනිප නැහැ කියන්නෙ නැතුව ඔවර 10 දාන්න වෙයි. නැත්නම් උවත් බංකුවෙ තියල වෙන කොල්ලෙක් ගන්න වෙයි.

    ප.ලි.

    ඇන්ජලොටත් මාවන්ට උනෙඅ වැඩෙම වෙයි ද?

    මාවන්ගෙ කොන්දෙ අමාරුවක් හැදිල කැප්ටන්සි එකට් දිලා බෙහෙත් අරන් සනිප වෙලා එද්දි කන්ඩායමෙ ඉඩක් නැහැ. බංකුවෙ ඉදලා බැරිම තැන සමුගත්තා.
    අන්තිමට කණ්ඩායමට ආවෙ පුහුනුකරු විදිහටනෙ.
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    මම නම් දකින විදියට උපුල්ට දෙන්න තියන චාන්ස් හොදටම දුන්නා... ඒත් එකදිගට ටීම් එකෙ ඉන්න මිනිහා කන්සිස්ටන්ස් ගැහුවේ නෑ....

    ෆාස්ට් විකට් වල නම් ඕපන් ගස්සන්නම බෑ... ලේසියෙන්ම ස්ලිප් එකට දීලා එනවා...

    සිම්බාබ්වේ ටුවර් එකෙත් හරිම අමාරුවෙන් තමයි ලකුනු ගැහුවේ... ඒ රටවල් දෙකේම හිටියේ පලපුරුද්ද අඩු ක්‍රීඩකයෝ... ඒ මැච් වල මෙයාලා ගේමක් නැතුව ගහන්න ඕන... ඒත් මට නම් එහෙම එකක් පෙනුනේ නෑ...

    කොහොම හරි මිනිහා හොදට ගහනවා නම් මමත් ආසයි මොකද ඉස්කෝලේ යන කාලේ අපේ සමකාලීන ක්‍රීඩකයෙක්... එකට අපි සෙල්ලම් කරලත් තියනවා...
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide

    ow.bohowita සචිත් පතිරන, කුසල් ජනිත් denna kepei neda.kulayath idi.(For ODI and t20).
    mathews ta ehema wena ekak ne neda bn..uuta chance thiyenawa udinuth..captancy 1 giyath uu denma helenne ne. :yes::yes::yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    මම නම් දකින විදියට උපුල්ට දෙන්න තියන චාන්ස් හොදටම දුන්නා... ඒත් එකදිගට ටීම් එකෙ ඉන්න මිනිහා කන්සිස්ටන්ස් ගැහුවේ නෑ....

    ෆාස්ට් විකට් වල නම් ඕපන් ගස්සන්නම බෑ... ලේසියෙන්ම ස්ලිප් එකට දීලා එනවා...

    සිම්බාබ්වේ ටුවර් එකෙත් හරිම අමාරුවෙන් තමයි ලකුනු ගැහුවේ... ඒ රටවල් දෙකේම හිටියේ පලපුරුද්ද අඩු ක්‍රීඩකයෝ... ඒ මැච් වල මෙයාලා ගේමක් නැතුව ගහන්න ඕන... ඒත් මට නම් එහෙම එකක් පෙනුනේ නෑ...

    කොහොම හරි මිනිහා හොදට ගහනවා නම් මමත් ආසයි මොකද ඉස්කෝලේ යන කාලේ අපේ සමකාලීන ක්‍රීඩකයෙක්... එකට අපි සෙල්ලම් කරලත් තියනවා...

    eth miniha eka mtch 1k fail wenakotama ayn karanawa.aye tikakin gannawa, aye kapanawa..ehemath amarui bn..uta ahuneth chatr tour tikak..
    mamath balala thiyenawa bn miniha iskole kale gahana haye ewa dewanande thappen ehapeththe..:love::love:
    mamath e iskolema thamai..:D
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    eth miniha eka mtch 1k fail wenakotama ayn karanawa.aye tikakin gannawa, aye kapanawa..ehemath amarui bn..uta ahuneth chatr tour tikak..
    mamath balala thiyenawa bn miniha iskole kale gahana haye ewa dewanande thappen ehapeththe..:love::love:
    mamath e iskolema thamai..:D

    මම උගේ ඉස්කෝලේ නෙවෙයි මචන්... එත් මූව 1st Xl මැච් වලදී සෙට් වෙනවා...

    ඔච් ඔව් අපේ මැච් වලත් ගහලා තියනවා මූ... කන්ද උඩ ගෙවල් වලට වැටෙන්න ගහනවා මූ.. මමම ගිහින් තියනවා බෝලේ අහුලන් එන්න... එකකොට ගෙදර එවුන් මගෙන් අහනවා "උපුල් තරංගෙයි පුතේ ගැහුවේ" කියලා...:lol::lol::lol::lol:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide

    මම උගේ ඉස්කෝලේ නෙවෙයි මචන්... එත් මූව 1st Xl මැච් වලදී සෙට් වෙනවා...

    ඔච් ඔව් අපේ මැච් වලත් ගහලා තියනවා මූ... කන්ද උඩ ගෙවල් වලට වැටෙන්න ගහනවා මූ.. මමම ගිහින් තියනවා බෝලේ අහුලන් එන්න... එකකොට ගෙදර එවුන් මගෙන් අහනවා "උපුල් තරංගෙයි පුතේ ගැහුවේ" කියලා...:lol::lol::lol::lol:

    :D:D:D:D
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    මම උගේ ඉස්කෝලේ නෙවෙයි මචන්... එත් මූව 1st Xl මැච් වලදී සෙට් වෙනවා...

    ඔච් ඔව් අපේ මැච් වලත් ගහලා තියනවා මූ... කන්ද උඩ ගෙවල් වලට වැටෙන්න ගහනවා මූ.. මමම ගිහින් තියනවා බෝලේ අහුලන් එන්න... එකකොට ගෙදර එවුන් මගෙන් අහනවා "උපුල් තරංගෙයි පුතේ ගැහුවේ" කියලා...:lol::lol::lol::lol:

    තව එකකි කියපනිකො ඉල ඇදුනා ඒකට :lol:
     
    wlanka

    Well-known member
  • May 24, 2009
    317
    268
    63
    Colombo
    වෙන්න ඕන මේකයි.උපුල ටීම් එකෙ ඉන්න ඕන.එ උනාට පොරට ප්ලේස් 1ක් දෙන්න ඕනේ නැ.හොදට ලකුණු ගහල ඉන්න වෙලාවක පොරව ගස්සන්න ඕනේ නැ.ස්පීඩ් ගහන උන් යටින් හරි ගස්සන්න ඕන.උඩ හරිය ඉක්මනට යන වෙලාවක 3ත විතර එවන්න ඕන.වෙස්ට් indian ලගේ මැච් එකෙ උ play කරපු විදිය තම වැරදි.එදා match එකෙ ඔය ඉනිම gahuwa නම් හුගක් වටිනවා.
     
    Last edited:

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මම නම් දකින විදියට උපුල්ට දෙන්න තියන චාන්ස් හොදටම දුන්නා... ඒත් එකදිගට ටීම් එකෙ ඉන්න මිනිහා කන්සිස්ටන්ස් ගැහුවේ නෑ....

    ෆාස්ට් විකට් වල නම් ඕපන් ගස්සන්නම බෑ... ලේසියෙන්ම ස්ලිප් එකට දීලා එනවා...

    සිම්බාබ්වේ ටුවර් එකෙත් හරිම අමාරුවෙන් තමයි ලකුනු ගැහුවේ... ඒ රටවල් දෙකේම හිටියේ පලපුරුද්ද අඩු ක්‍රීඩකයෝ... ඒ මැච් වල මෙයාලා ගේමක් නැතුව ගහන්න ඕන... ඒත් මට නම් එහෙම එකක් පෙනුනේ නෑ...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: