****ක්‍රිකට් බෝල********

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ****ක්‍රිකට් බෝල********

    මම අද එළකිරි එකට ක්‍රිකට් බෝල හදන හැටි කියල දෙන්න යන්නේ,මාත් වැඩිය දන්නේ නෑ,එත් මම දාන්නම්...................

    මම මීට කලින් බැට් ගැන දැම්මා...ඒකත් බලන්න!http://elakiri.com/forum/showthread.php?t=1058602


    අපි කවුරුත් බෝල ගැහුවට මේක හදන්නේ කොහොමද කියලා දන්නේ නෑනේ!
    මෙහෙමයි මේක හදන්නේ...........




    බෝල හදන්න ගන්නේ,කෝ(ර්)ක් ගස්...මුලින්ම ඒවා තීරුවලට කපනවා මේ විදිහට අච්චුවකින්....
    90074446520660211948.jpg



    ඒ තීරු මේ විදිහට මිටියකින් තලනවා බෝල බාගයක හැඩේට,මේකට ගොඩක් පුරුද්ද තියෙන්න ඕන.

    43658439522284078897.jpg


    ඊට පස්සෙ මේවිදිහට මාසයක් විතර තියනවා ඒවා වේලෙන්න.....
    73578626135969751019.jpg


    හොදට වේලිච්ච හම් වලින් මේ විදිහට කෑලි කපනවා බෝලේ ඔතන්න,කපන්නේ හරියටම කාලේ කාලේ කෑලි වලට.
    92154538326594349265.jpg


    කාලවල් 2ක් එකතුකරලා මේ විදිහට මහනවා පෙන්නේ නැතිවෙන්න,මේක තමයි බෝලේ පිටට ඔතන්නෙ..
    33959492319133453296.jpg


    මේ විදිහට බෝලේ පලු 2 එකට එකතු කරනවා..
    19349637886356370096.jpg


    ICC එකේ නීති වලට හරියනවද කියලා බලනවා මෙහෙම...
    74957831062082741964.jpg


    මේ විදිහට අන්තිමට දිස්නය වැඩි වෙන්න ලැකර් ගානවා,වැඩියෙන් ගාලා තිබ්බොත් අයින් කරනවා,ටෙස්ට් තරග වලට ගන්නේ නෑලු...

    13213851408897185230.jpg


    අන්තිමට මේ බෝල වල තත්වය අනුව මේ බෝල මොන තරග සදහාද වැඩියෙන්ම හරියන්නේ කියලා මෙහෙම බලනව,මේ බෝල වර්ග කරනවා ටෙස්ට්,ක්ල්බ්,පාසැල්......වලටද කියල.....
    84466953818262330696.jpg

    57295959840742254361.jpg




    මේ විදිහට ලස්සනට බෝලයක් හදන්න දවස් 75ක් යනවා....ඒ උනාට මේක පාවිච්චි කරන්නේ අපි දවසයි!!!!!!!!!!!!!!!!!


    cricket-ball-thumb.jpg

    paul-smith-cricket-ball.jpg

    tiflex_cricket_ball_large2.jpg

    cricket-balls.jpg
     
    Last edited:

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY

    Images tika weda ne macho.Description eken passe images tika witharai penenne.
    Me last picture eka podi karala dapanko melo deyak penenne ne.
    Load wenna hena welawak yanawa.