ක්‍රිකට් මැච් බලන විදිහක් හෙල්ප්! 🏏

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,451
    1
    17,244
    113
    −273.15°C
    ක්‍රිකට් මැච් (අයී.පී. එල් වගේ) බලන්න පුලුවන් ලංකාවට සපෝර්ට් කරන සබ්ස්ක්‍රිප්ෂන් මොනවද තියෙන්නේ?
    ලොකු ඩිලේ එකක් නැතුව ස්මූත් බලන්න පුලුවන් එකක් වෙන්න ඕන.

    Crichd එකේ බෝල 4-5 ක ඩිලේ එකක් තියෙනවා.
    සමහරවෙලාවට බෆරින් වෙවී තියෙනවා.
    ආයේ රිලෝඩ් කරන්න ඕන.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama

    ටෙලිග්‍රැම් ගෘප් එකක් තියනවා. Livecricketsl. එ⁣කේ කට්ටිය හදලා තියනවා සිස්ටම් එකක් ඩයලොග් ටිවි පියෝ ටිවි ඔක්කෝම බලන්න. Ott කියලා ඇප් එකකට දාන් බලන්න පුලුවන් ලින්ක් හදලා තියෙන්නේ. ඩයලොග් ටිවි එක වගේම වැඩ. ඩෙටා යනෙනැ

    ට්‍රයි කරලා බලන්න.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,183
    113
    ටෙලිග්‍රැම් ගෘප් එකක් තියනවා. Livecricketsl. එ⁣කේ කට්ටිය හදලා තියනවා සිස්ටම් එකක් ඩයලොග් ටිවි පියෝ ටිවි ඔක්කෝම බලන්න. Ott කියලා ඇප් එකකට දාන් බලන්න පුලුවන් ලින්ක් හදලා තියෙන්නේ. ඩයලොග් ටිවි එක වගේම වැඩ. ඩෙටා යනෙනැ

    ට්‍රයි කරලා බලන්න.
    ara uda web site ekth unge. dialog awlk na. prasiddiye kiynda hondath na mewa nan :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,990
    167,824
    113
    එකමත් එක රටක
    ටෙලිග්‍රැම් ගෘප් එකක් තියනවා. Livecricketsl. එ⁣කේ කට්ටිය හදලා තියනවා සිස්ටම් එකක් ඩයලොග් ටිවි පියෝ ටිවි ඔක්කෝම බලන්න. Ott කියලා ඇප් එකකට දාන් බලන්න පුලුවන් ලින්ක් හදලා තියෙන්නේ. ඩයලොග් ටිවි එක වගේම වැඩ. ඩෙටා යනෙනැ

    ට්‍රයි කරලා බලන්න.
    අඩෝ එක වැඩ නේ. app එකක් ඕන නෑ .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    අඩෝ එක වැඩ නේ. app එකක් ඕන නෑ .
    ඇප් අත්‍යවශයම නැ. නමුත්
    එයාලා දෙන ඇප් එකට දාගත්තාම ඩයලොග් එකේ වගේ ප්‍රොග්‍රැම් ගයිඩ් එකත් තියනවානේ. ඒකයි.

    මම ගෙදර ටිවි එකටත් දාගත්තා. එකම වගේ වැඩ ඇප් නිසා
     
    • Like
    Reactions: Absolute Zero

    $onny

    Well-known member
  • May 21, 2012
    3,255
    4,048
    113
    ටෙලිග්‍රැම් ගෘප් එකක් තියනවා. Livecricketsl. එ⁣කේ කට්ටිය හදලා තියනවා සිස්ටම් එකක් ඩයලොග් ටිවි පියෝ ටිවි ඔක්කෝම බලන්න. Ott කියලා ඇප් එකකට දාන් බලන්න පුලුවන් ලින්ක් හදලා තියෙන්නේ. ඩයලොග් ටිවි එක වගේම වැඩ. ඩෙටා යනෙනැ

    ට්‍රයි කරලා බලන්න.
    thnk mcn.try karala balanna ona
     
    osaka

    Member
    Feb 8, 2009
    12
    16
    3
    ක්‍රිකට් මැච් (අයී.පී. එල් වගේ) බලන්න පුලුවන් ලංකාවට සපෝර්ට් කරන සබ්ස්ක්‍රිප්ෂන් මොනවද තියෙන්නේ?
    ලොකු ඩිලේ එකක් නැතුව ස්මූත් බලන්න පුලුවන් එකක් වෙන්න ඕන.

    Crichd එකේ බෝල 4-5 ක ඩිලේ එකක් තියෙනවා.
    සමහරවෙලාවට බෆරින් වෙවී තියෙනවා.
    ආයේ රිලෝඩ් කරන්න ඕන.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326

    TFS