බෝලෙ කෝට් කරනව වගේ අපි කවුරුත් දන්නෙ නැති කපිරිඥ්ඥා අතෑරල බැලුවොත් මේකෙ අමුතුවෙන් කියන්න දෙයක් තියෙනවද කියපන්. ඉන්දියාවෙ අසීමිත රෙවනියු උත්පාදනෙ හැකියාව නිසා උන්ට පෙර නොවූ විරූ බලයක් තියෙන බව අන්ධයෙක් නෙවේ නම් එලිපිටම පේන්න තියෙන දෙයක්නෙ. මේ තමා ඉතින් අපි ප්රිය කරන කැපිටලස්ම් වැඩ කරන හැටි, මෙරිටොක්රසි ප්රායෝගිකව ක්රියත්මක වෙන්නෙ මෙහෙම.
ඒක නෙමේ මට කියපන් දැන් මූලයෙ ගැටලුව අපි බෑන් උන එකද නැත්තන් අපි තරඟ නොදිනන එකද. අපි තරඟ නොදිනන්නෙත් ජේ ශා නිසාද. මේ කතා යම් සීමාවකින් එහාට අර කවුද මිනිස්සු ජාතියක් බැංකු පාලනෙ කරනව, ලෝක යුද්ධ ඇති කරනව කිව්ව වගේ තමා. නොදන්න දේවල් ස්පෙකියුලේට් කර කර එක තැන පල් වෙන්න පුලුවන්.

Last edited: