ක්‍රිකට් වල ඇත්තම සිද්දිය මේකද?🙄

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,780
    9,150
    113
    බෝලෙ කෝට් කරනව වගේ අපි කවුරුත් දන්නෙ නැති කපිරිඥ්ඥා අතෑරල බැලුවොත් මේකෙ අමුතුවෙන් කියන්න දෙයක් තියෙනවද කියපන්. ඉන්දියාවෙ අසීමිත රෙවනියු උත්පාදනෙ හැකියාව නිසා උන්ට පෙර නොවූ විරූ බලයක් තියෙන බව අන්ධයෙක් නෙවේ නම් එලිපිටම පේන්න තියෙන දෙයක්නෙ. මේ තමා ඉතින් අපි ප්‍රිය කරන කැපිටලස්ම් වැඩ කරන හැටි, මෙරිටොක්‍රසි ප්‍රායෝගිකව ක්‍රියත්මක වෙන්නෙ මෙහෙම.

    ඒක නෙමේ මට කියපන් දැන් මූලයෙ ගැටලුව අපි බෑන් උන එකද නැත්තන් අපි තරඟ නොදිනන එකද. අපි තරඟ නොදිනන්නෙත් ජේ ශා නිසාද. මේ කතා යම් සීමාවකින් එහාට අර කවුද මිනිස්සු ජාතියක් බැංකු පාලනෙ කරනව, ලෝක යුද්ධ ඇති කරනව කිව්ව වගේ තමා. නොදන්න දේවල් ස්පෙකියුලේට් කර කර එක තැන පල් වෙන්න පුලුවන්.
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,876
    1
    15,208
    113
    මෝදි පරදින්න යන්නේ..මොන joke ද..රට බයිලාවක් ගහන්නේ...අමිත් ශා හොදම පීක් එකේ ඉන්නේ..උට මේ වගේ දෙකයි පනහේ වැඩ ඕන නැහැ..ඌ හොදට දුවන structure 1ක් හදල තියෙන්නේ BJP 1ට.. ලංකාවේ වගේ තමයි..විපක්ෂේ චෝර ඉන්දියාවේ

    Modi බයවෙලා ඉන්නෙ. Karnataka පැරදුනාට පස්සෙ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හැබැයි මේවා මෙහෙමයි සිරි ලන්කන් ටීම් එකට සෙල්ලම් කරන අපතයන්ට නම් සුදු හුණු ගාන්න යන්නෙ නෑ. ඇත්තටම බැලුවොත් ඕකුන් එකෙක්ටවත් international ලෙවල් එකේ ටැලන්ට් එකක් ඇත්තෙත් නෑ. තියෙන ටැලන්ට් එකක් දියුණු කරගන්න උවමනාවකුත් නෑ. අමුම කාලකණ්ණි ටිකක්.
    mehema prashnekuth thiyenawa.

    unge job ekata risk ekak nathnam un update wenne na.
     
    • Like
    Reactions: Stimulus mind

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සමහර ඒවා වැරදියි. මු අනික් රටවල් වල කමිටු ගැන කිව්වට ඒවා පත්කරපු procedure එක ගැන කිව්වේ නෑනේ. මේවගේ අතුරු පාලක කමිටු දානවා නං ICC උන්ට officially දන්වල තමයි කරන්න ඕනේ. ( 2015-2017 කාලේ රනිලා ඕක එකා සැරයක් ) ඒක විනිවිද වෙන්න ඕනේ. ලංකාවේ කලේ එහෙම මොකුත් නෑ හෙන ගැහුවා වගේ දැම්මා. දාපු උනුත් හද්ද චෝර උන්. අනික් උන්ගේ ගූ ගතිය කැපෙන්න උඩින් දාපු අයිසිං එක තමයි අර්ජුන. මේ සෙට් එක දැක්කම මුන්ව දාන්න සුදුසුද කියල හිතපන්කෝ

    • රකිත රාජපක්ෂ - අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගෙ පුතා.
    • උපාලි ධර්මදාස - වර්තමාන ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාසගේ සහෝදරයා. (සලනි තාරකා එක්ක සවාරි දාපු සීනි තාත්ත)

    උඩ ඉන්න රකිත සහ උපාලි ඇතුලත් කමිටුව එක්ක සාකච්චා කිරීම ICC එක ප්‍රතික්ශේප කරනවා. හේතුව රජයේ මැදිහත්වීමකින් තොර කමිටුවක් පත් කරන්න කියන එක.


    hxl4nl.jpg
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    There were, are, will problems in Cricket. But now its just an election campaign like Dr. Shafige wanda sathkam😉