ක්‍රිකට් වල ඇත්තම සිද්දිය මේකද?🙄

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,985
    152,959
    113
    oya jay sha kiyna dial eka awilla shammiwa hambelath tibba bn..u private jet eakinkin awillath tiyenne
    ------ Post added on Nov 17, 2023 at 11:30 AM
    හැබැයි මේවා මෙහෙමයි සිරි ලන්කන් ටීම් එකට සෙල්ලම් කරන අපතයන්ට නම් සුදු හුණු ගාන්න යන්නෙ නෑ. ඇත්තටම බැලුවොත් ඕකුන් එකෙක්ටවත් international ලෙවල් එකේ ටැලන්ට් එකක් ඇත්තෙත් නෑ. තියෙන ටැලන්ට් එකක් දියුණු කරගන්න උවමනාවකුත් නෑ. අමුම කාලකණ්ණි ටිකක්.
     
    Last edited:

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    හැබැයි මේවා මෙහෙමයි සිරි ලන්කන් ටීම් එකට සෙල්ලම් කරන අපතයන්ට නම් සුදු හුණු ගාන්න යන්නෙ නෑ. ඇත්තටම බැලුවොත් ඕකුන් එකෙක්ටවත් international ලෙවල් එකේ ටැලන්ට් එකක් ඇත්තෙත් නෑ. තියෙන ටැලන්ට් එකක් දියුණු කරගන්න උවමනාවකුත්. අමුම කාලකණ්ණි ටිකක්.
    atta habai ape lonthayonta cricket gahanna bari ekath atta
    ekanm atta bn
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,875
    1
    15,204
    113
    හැබැයි මේවා මෙහෙමයි සිරි ලන්කන් ටීම් එකට සෙල්ලම් කරන අපතයන්ට නම් සුදු හුණු ගාන්න යන්නෙ නෑ. ඇත්තටම බැලුවොත් ඕකුන් එකෙක්ටවත් international ලෙවල් එකේ ටැලන්ට් එකක් ඇත්තෙත් නෑ. තියෙන ටැලන්ට් එකක් දියුණු කරගන්න උවමනාවකුත්. අමුම කාලකණ්ණි ටිකක්.
    ටැලන්ට් නොඑන ගානට Talent Pool එක Shrink උනේ Board එකේ වැරදි+ තමන්ගෙ ක්‍රිකට් බැරි පුතාව ක්‍රිකටර් කෙනෙක් කරන්න හීන දැක්ක තාත්තල නිසා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,985
    152,959
    113
    ටැලන්ට් නොඑන ගානට Talent Pool එක Shrink උනේ Board එකේ වැරදි+ තමන්ගෙ ක්‍රිකට් බැරි පුතාව ක්‍රිකටර් කෙනෙක් කරන්න හීන දැක්ක තාත්තල නිසා
    මුළු සිස්ටම් එකම අවුල්.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මෝදි පරදින්න යන්නේ..මොන joke ද..රට බයිලාවක් ගහන්නේ...අමිත් ශා හොදම පීක් එකේ ඉන්නේ..උට මේ වගේ දෙකයි පනහේ වැඩ ඕන නැහැ..ඌ හොදට දුවන structure 1ක් හදල තියෙන්නේ BJP 1ට.. ලංකාවේ වගේ තමයි..විපක්ෂේ චෝර ඉන්දියාවේ
     
    Last edited: