ක්රිකට් වැඩ්ඩෝ වරෙව්
මචන්ලා එක මැච් එකක් තිබ්බා මට ටිම් දෙක මතක නෑ කවුරු හරි බැට්ස්මන් කෙනෙක් තුවාල වෙලා අයින් වෙනවා පස්සෙ ඌ අන්තිමට ආයෙම ඇවිත් ගහලා මැච් එක ගොඩගන්නවා වීඩියෝ එක හොයලා දියන්කෝ ඒකෙ

එහෙනම් වීඩියෝ හොයලා ඉවරයි 