ක්‍රිකට් වැඩ්ඩෝ වරෙව්

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ක්‍රිකට් වැඩ්ඩෝ වරෙව්

    මචන්ලා එක මැච් එකක් තිබ්බා මට ටිම් දෙක මතක නෑ කවුරු හරි බැට්ස්මන් කෙනෙක් තුවාල වෙලා අයින් වෙනවා පස්සෙ ඌ අන්තිමට ආයෙම ඇවිත් ගහලා මැච් එක ගොඩගන්නවා වීඩියෝ එක හොයලා දියන්කෝ ඒකෙ
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අපේ සනා සෙල්ලම් කරපු මැච් එකද? අර අත කැඩිලා තියෙද්දි.. ඇවිත් ලකුණු පනහක් ගහලා මැච් එක දිනවලා දුන්නේ. :)
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අපේ සනා සෙල්ලම් කරපු මැච් එකද? අර අත කැඩිලා තියෙද්දි.. ඇවිත් ලකුණු පනහක් ගහලා මැච් එක දිනවලා දුන්නේ. :)

    හරියටම මතක නෑ බන් මට මතක ගහපු බැට්ස්මන් මූන පුරෝලා ප්ලස්ටර් ගහගෙන් ඇවිත් ප්ලේ කලා කියලා විතරයි
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    හරියටම මතක නෑ බන් මට මතක ගහපු බැට්ස්මන් මූන පුරෝලා ප්ලස්ටර් ගහගෙන් ඇවිත් ප්ලේ කලා කියලා විතරයි

    එහෙනම් මට මතක තියෙන මැච් එක නෙමෙයි.... Anyway Bumpz :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අපේ සනා සෙල්ලම් කරපු මැච් එකද? අර අත කැඩිලා තියෙද්දි.. ඇවිත් ලකුණු පනහක් ගහලා මැච් එක දිනවලා දුන්නේ. :)
    සනා නෙමෙ අර්ජුන වෙස්ට් ඉන්ඩිස්ලා එක්ක තිබුන ටෙස්ට් මැච් එකක් නුවර තිබුනෙ අර්ජුන සමු ගත්තෙ එකෙන් අපි 3.0 වලින් දින්නා ලරා 650 ද කොහෙද ලකුනු ගැහුවා සිරියස් එකෙ
    :)
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    සනා නෙමෙ අර්ජුන වෙස්ට් ඉන්ඩිස්ලා එක්ක තිබුන ටෙස්ට් මැච් එකක් නුවර තිබුනෙ අර්ජුන සමු ගත්තෙ එකෙන් අපි 3.0 වලින් දින්නා ලරා 650 ද කොහෙද ලකුනු ගැහුවා සිරියස් එකෙ
    :)

    :dull: එහෙනම් වීඩියෝ හොයලා ඉවරයි :sorry:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    සනා නෙමෙ අර්ජුන වෙස්ට් ඉන්ඩිස්ලා එක්ක තිබුන ටෙස්ට් මැච් එකක් නුවර තිබුනෙ අර්ජුන සමු ගත්තෙ එකෙන් අපි 3.0 වලින් දින්නා ලරා 650 ද කොහෙද ලකුනු ගැහුවා සිරියස් එකෙ
    :)

    නෑ... බන් මට මතකයි... මැච් එක නම් මීටර් නෑ. සනා ලොකු බැන්ඩේජ් එකක් ඔතන් ඇවිත් අන්තිමට බැට් කරලා මැච් එක දිනවලා දුන්නා.
    :yes::)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මතක නෑ නේ මචෝ එහෙම සීන් එකක්.. මොන කාලෙ වගේ වෙච්ච සීන් එකක්ද. පුළුවන් නම් සෙල්ලම් කරපු එක රටක් කියපං.. ඕක ෆිල්ම් එකක තිබුන එකක් නෙමේ නේ.. මට මතකයි මොකක්දෝ ෆිල්ම් එකක තිබුනා.. :confused::confused: