ක්‍රිකට් සහ ඊයෙ දවස

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    jaya wewa

    සිංහයන්ට ජය වේවා!!!

    ado first time ban me wage fun kathawak ehuwe cricket gena.. elakiri ban

    එළ එල... ලංකාවට ජයවේවා... ෆයිනල් එකෙන් පස්සෙත් මේ වගේම එකක් ලියනව...

    ELAKIRI AAA

    එළකිරි චමිත් ලොක්කා... ජය වේවා කියපන් ලංකාවට

    apinam ground ekema full athal ekak gaththa :)

    අපිට කොහෙද පූසො මාලු... අලි යනවද මූදු...

    අපිනම් ඉතින් අර CSN කාරයන්ට බැන බැන මැච් එක බැලුව. උන්ගෙ සිග්නල් ස්ට්‍රෙන්ත් එක මේවගේ ලොකු event එකකට මදි බන්... ගොඩක් එවුන් මැච් එක බලන හින්ද කොලිටි එක අඩුවෙනව. එතකොට පැහැදිලි නැහැ. අනික හරියට ඉවර වෙනකම් පෙන්නන්නෙත් නැහැ... රිපීට් එක පෙන්නද්දි ඇඩ් දානව... මුන් ගෙ අම්මලාට හැම්නියන් කාලෙකටම වහින්න ඔනේ.....


    lankawa jaya wewa

    ජය වේවා ලංකාවට
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ජය වේවා!!!

    අප්පුහාමී;13569503 said:
    ela kollo ....


    CTRL + Q to Enable/Disable GoPhoto.it




    CTRL + Q to Enable/Disable GoPhoto.it



    ජය වේවා ලංකාවට

    524908_471640429535563_957212754_n.jpg


    252403_10151248279935309_1834704293_n.jpg


    icc-t20-world-cup-2012-logo.jpg
     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    api nam ground ekata gihin beluwe,, final eka nam apith set wela balanna inne ubala wage :D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ela ela maxxa.. apita jayen jaya

    api nam ground ekata gihin beluwe,, final eka nam apith set wela balanna inne ubala wage :D

    එළ එළ... අපි අදත් සෙට් වෙනව... හෙට කියන්නම්කො අද මැච් එක දිනන වෙලාවට කරපු රසවත් සිදුවීම් ටික...


    ලංකාවට ජය වේවා...