ක්‍රිකට් හා නෙට්බෝල් වියදම්...?

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    ක්‍රිකට් හා නෙට්බෝල් වියදම්...?

    42313223_10215168245778274_5519452434751029248_n.jpg

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ක්‍රිකට් ගහන අයට ගහන මැච් වලට වෙනම හම්බෙනවා ඒ එක්ක බලද්දී මාසික වැටුප නිකන් පොකට් මනී වගේ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    rate janaya atare illumak na netball walata wadiya.. cricket arenna anik seratama ehemayi... illumata anuwa tamayi ohoma market1k hadenne...
    dan ape un fb wala ehema cricket gena dawasata post kiya share krnwada ? netball asia cup gahuwama eka agaya karala ki denek post1k share karanna edda ? ape unta gaanakwath na. . ape unta cricket walin thora lowak na...
    :(
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දැන්වත් ඔය ගෑනු ටිකව උඩ දාන්නෙ නැතුව ඉදපන් බන්. යුරෝපෙ රටවල කෙල්ලො එක්ක නෙට්බෝල් ගහන්න හම්බ උනාම බලපන්කො මුන් කනව ආයෙ නෙට්බෝල් නොගහන්නම.
     

    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    දැන්වත් ඔය ගෑනු ටිකව උඩ දාන්නෙ නැතුව ඉදපන් බන්. යුරෝපෙ රටවල කෙල්ලො එක්ක නෙට්බෝල් ගහන්න හම්බ උනාම බලපන්කො මුන් කනව ආයෙ නෙට්බෝල් නොගහන්නම.

    Hiii sharmaa..
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    පුහුනු කාරයන්ගේ වැ‍ටුප් හුගක්ම වැඩී.මෙච්චර දෙන්න එකග උනේ මොන හරක්ද? ඕකුන්ට සල්ලි ගෙවල මැච් දිනන්න බෑ කියල ඇෆ්ගන් කාරයො නිසා පේනවා.දැන් මැච් පැරදුනත් තව මාස 19ක් අරූට පඩි දෙන්න ඕනද?:lol:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,122
    113
    දැන්වත් ඔය ගෑනු ටිකව උඩ දාන්නෙ නැතුව ඉදපන් බන්. යුරෝපෙ රටවල කෙල්ලො එක්ක නෙට්බෝල් ගහන්න හම්බ උනාම බලපන්කො මුන් කනව ආයෙ නෙට්බෝල් නොගහන්නම.

    :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ithin? :baffled:

    Onema sport ekak ehemane..sports kiyanne entertainment ekata karana ekak..wadipura minissu balanakota wadipura ewa salli hamba karanawa...

    Ehema hoyala e e widihata pay karanawa unta :yes: atthatama sports kiyanne ehemane..dinanana paradina eka wadak na unta gewanawa..unta thiyenne sellam karanna..:yes:

    Netball walin ehema earn karanne nane..anika cricket dan me tikak down thibbata lankawa cricket walin world cup 2i, anu shooratha keeyak dinala thiyenawada :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Professional players la ehema thamai oya wage loku games wala play karana..:P ara serena williams referee ta banapu case eketh egaanita blame eka awe...e ganita 5 million dollors da koheda pay karanawa sellam karanawata witharak...eyagen expect karanne awith sellam karana eka witharai hariyata..balana minissunta entertainment ekak dena ekai owaye karanne...ewata hodata gewanawa
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    දැන් නෙට්බෝල් වලින් හැම තරඟයක්ම දිනනවද?

    මේ පාර Asia cup එකේ නම් ඔක්කොම තරග දින්නා නේද. Netball team එක නම් Asia cup වලදී තරග පරදින ගාන ගොඩක් අඩුයි මන් අහලා තියෙන විඳියට.