::::...ක්‍රිකට්,,,,Sledging සිංහලෙන්...::::

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
pattai kollo pattai

Thanks yaluwa...thanks! :yes::yes::yes:


එල මචෝ..මැක්සා...රෙප් නම් දෙන්න බෑ ලූ..:(

It's okay buddy...!!!
Apahu awith katha tika balala yannako...:):):)


නියමයි මචො නියමයි...........හොඳ වැඩක්.........:yes::yes::yes::yes::yes::yes:

බොහොම ස්තූතියි යාලුවා...! :):):)


aiyage english nan maxxa translation tika maxxa keep do...


Thank you so much for the compliment...! :yes::yes::yes:
 
  • Like
Reactions: rauxz

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

බලපු නැති අය බලන්නෝ...:):):)

මම රෑට තව කතා දෙකක් විතර දාන්නම්...:yes::yes::yes:


 
  • Like
Reactions: nicj

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
7) Kumar Sangakkara (Sri) vs Harbhajan Singh (Ind)


මතක ඇතිනේ කාලයක් Harbhajan Singh ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිතයි කියලා ඔහු ටත් පන්දුව දමා ගසන බවට චෝදනා ආවා...
ඔන්න ඔය දවස් වල ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති තරගයකදී Harbhajan Singh පන්දුවට පහර දීමට පිටියට ආපු වෙලාවෙ සන්ගා ඔහුගෙන් අපූරු ප්‍රශ්නයක් අහනවා....

" So, why do you wear short sleeves when batting but long sleeves when bowling? "

" ඇත්තටම මොකද්ද ඒකට හේතුව...? Bat කරනකොට අත් කොට කමිසෙ අඳින්නයි, bowl කරනකොට අත් දිග කමිසෙ අඳින්නයි...? "



 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

8) Malcolm Marshall (WI) vs David Boon (Aus)


Malcolm Marshall අධි වේගයෙන් යවන තියුණු පන්දු කිහිපයක්ම David Boon ගේ පිත්තේ ගෑවී නොගෑවී කඩුලු රකින්නා අතට පත් වෙනවා...David Boon කියන්නේ ඉතාම දක්ෂ පිතිකරුවෙක්. නමුත් මේ වතාවේනම් ඔහු සෑහෙන්න අසීරුතාවයට පත් වෙලා...
අතිශය නොසතුටට පත් Malcolm පිතිකරුවා අසලට ගොස් ඔහුට බොහොම සාධාරණ යෝජනාවක් කරනවා....

" Now David, are you going to get out now or am I going to have to bowl around the wicket and kill you? "

" David ඔහේ මොකද කියන්නේ..? ඇඟ බේරගෙන දැන්ම out වෙලා යනවද, නැත්නම් මට around the wicket bowl කරලා ඔහේව මරන්න වෙනවද...? "




 

Anteros

Member
Nov 22, 2009
933
288
0
නියමයි සහෝදරයා මමනම් දකින විදිහට ඔයාගේ පරිවර්තන හැකියාව නිසා තමා මේක මෙච්චර කියවන්න ආස හිතෙන්නේ මොකද ඔයා සමහර කෑලි අතිනුත් එකතු කරල තියෙනවා ඉතාම ලස්සනට. :yes: :yes: :yes:

දිගටම මේ ත්‍රෙඩ් එකට නේද එකතු කරන්නේ අලුතින් දාන ඒවත්???
 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
niyamai thanks macho

Thanks a lot friend...!!! :):):)


" මම මෙච්චර මහත ද...?
මොකද මම ඔහේගෙ wife එක්ක නිදාගන්න හැම සැරේටම එයා මට දෙනවා
නේ බිස්කට් එකක්... " MEKA NAM PATTA AD EKA HIKZZZZ :D

හිහ් හිහ් හී....මම ඒක කියන්න පුලුවන් සදාචාරවත්ම විදියට තමයි ලිව්වේ....:lol::lol::lol:


නියමයි සහෝදරයා මමනම් දකින විදිහට ඔයාගේ පරිවර්තන හැකියාව නිසා තමා මේක මෙච්චර කියවන්න ආස හිතෙන්නේ මොකද ඔයා සමහර කෑලි අතිනුත් එකතු කරල තියෙනවා ඉතාම ලස්සනට. :yes: :yes: :yes:

දිගටම මේ ත්‍රෙඩ් එකට නේද එකතු කරන්නේ අලුතින් දාන ඒවත්???

බොහොම ස්තූතියි අගය කිරීමට යාලුවා...:):):)

ඔව්...දිගටම මේකට තමයි දාන්න ඉන්නේ...
අද රෑටත් තව කිහිපයක් දාන්න පුලුවන් වෙයි...:yes::yes::yes:

 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
හ්ම්ම්ම්ම්......කාලෙකට පස්සේ ආපහු කතා ටිකක් දාන්න හිතුනා.....කට්ටිය මොකද කියන්නේ...?
ඔයගොල්ලො කැමතිනම් කියන්න......:D:D:D

 
  • Like
Reactions: AK47IC