::::...ක්‍රිකට්,,,,Sledging සිංහලෙන්...::::

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
අපේ පැත්තේ මාර සිද්දි.....

කොහෙද බ්ලැකාලන්තෙ පැත්තෙද...? :shocked:
මොකෝ බන් උඹ චැට් බාර් ක්ලෝස් කොරලා...:D



:lol: haha maru!!
Grace ochchara runs aragaththe out wunath digatama play karana hinda wenna athi :shocked:
hey ur translations are funny as well :yes: :D ;)

හෙ හේ...ග්‍රේස් ඉස් අ ඩිස්ග්‍රේස් වගේ තමයි....:lol:

තැන්කු තැන්කු....
:D


ela ela..............thawa onee

දෙන්නම්....:D
 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
14) Sachin Tendulkar (Ind) vs Abdul Qadir (Pak)


ඒ 1989 වර්ෂය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉන්දියාව නියෝජනය කරන්න වරම් ලබපු සචින් ට එතකොට රියදුරු බලපත්‍රය ලබා ගන්නවත් වයස මදි. පාකිස්තාන් තරග සංචාරයේදී පාකිස්තාන් ක්‍රිකට් ලෝලීන් සචින්ට අපහාස වන අයුරින් බැනර් ප්‍රදර්ශනය කරෙ මෙහෙමයි...

" Hey kid, go home and drink milk "

" හේයි පොඩි එකෝ....ගෙදර ගිහින් අම්මගෙන් කිරි බොනවා.. "

ඒත් සචින් නෙමෙයි ඒවාට සැලුනේ...
ඒක් පන්දු වාරයකදී සචින් නවක පා දඟ පන්දු යවන්නෙකු ව්ව් මුෂ්ටාක් අහමඩ් ට හයේ පහරවල් දෙකක්ම එල්ල කරනවා...

ඒ වතාවේ අහමඩ් ගේ පිහිටට පැමිණෙන්නේ ඔහුගෙ ගුරා වන අබ්දුල් කදීර්....

" Why are you hitting kids? Try and hit me. "

" ඔහේ මොකද මේ කොහෙවත් ඉන්න පොඩි උන්ට ගහන්නේ..? පුලුවන්නම් මටත් ගහලා පෙන්නනවා.... "

සචින් නෙමෙයි එක වචනයක්වත් කිව්වේ...ඔහු ඔහුගේ පිත්තට කතා කරන වැඩේ බාර දුන්නා...
සචින් සුළු වේලාවකින් කදීර් ගේ ඉල්ලීම ඉෂ්ට කරලා දුන්නා...

පන්දු වාරය කියවුනේ මෙහෙමයි...6, 0, 4, 6, 6, 6.....

දාවිත් විසින් ගොලියත් බිම හෙලුවා...ඉතිහාසගත ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක් බිහි වුනා...


 
  • Like
Reactions: cspmaxx

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි බ්‍රෝ නියමෙට ලියල තියනවා
    තව දාන්න
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    කොහෙද බ්ලැකාලන්තෙ පැත්තෙද...? :shocked:
    මොකෝ බන් උඹ චැට් බාර් ක්ලෝස් කොරලා...:D
    යා යා...... ඒ පැත්තේ තමා.....:rofl:
    ක්ලොස් කරලා තියෙන්නේ සොමියට........:growl:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    නියම වැඩක් මචන් :D:D
    අද තමයි දැක්කේ.
    ට්‍රාන්ස්ලේට් කරල තියෙනව එලටම :yes::yes:;)
    දිගටම කරගෙන යමු.

    ;)


    නියමයි බ්‍රෝ නියමෙට ලියල තියනවා
    තව දාන්න

    :D


    යා යා...... ඒ පැත්තේ තමා.....:rofl:
    ක්ලොස් කරලා තියෙන්නේ සොමියට........:growl:

    :D

    Ela Maxxa

    :)

    maxaaaaaaaaa machan.................

    ;)

    .