ක්‍රිප්ටො උදව්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    මං ඉන්නෙ ඩුබායි.
    මෙහෙ ඉදල ඉන්වෙස්ට් කරොත් ලංකාවට ඇවිත් ට්‍රේඩ් කරන්න පුලුවන්ද?

    උදා:
    මං A සහ B කොයින්ස් ගන්නව මෙහෙ ඉද්දි, ඒකල්ල ඔන්න ලංකාවට එනව.

    ලංකාවට එද්දි මට මගේ ඩුබායි බෑන්ක් accounts close කරල තමා එන්න වෙන්නෙ.
    හැබැයි මට ශුවර්ම යාලුවෙක්ගෙ අකවුන්ට් එකක මං මගෙ සල්ලි ටිකක් තියල එනව ට්‍රේඩ් කරන්න.

    ඔන්න දැන් මං පුණ්‍ය භූමියෙ, දැන් තමා ප්‍රශ්ණ පටන් ගන්නෙ.

    Case 1
    - A coins අපි හිතමු long term ඉන්වෙස්ට් කරනව කියල.
    B coins හොද ගානකට ආවම මං ඒව විකුනනව.
    එතකොට ඒ සල්ලි කොහෙටද වැටෙන්නෙ, මගෙ ලංකාවෙ account එකටද?
    නැත්තං අර කිව්ව යාලුවගෙ account එකට දාන්න පුලුවන්ද?

    Case 2 - විකුනල අඩුවට තියෙන C coins වලින් ගන්නව. මෙතනදි මම නැතුව යාලුවගෙ account එකෙන් pay කරන්න පුලුවන්ද, PIN එක යාලුවගෙන් ඉල්ල ගන්න පුලුවන්නම්?

    මං මේ ඉස්සෙල්ල්ම ෆීල්ඩ් එකට බහින්න හදන්නෙ, ඉතින් සමහරවිට මේ ප්‍රශ්ණ ගොන් වගේ ඇති ෆීල්ඩ් එකේ වැඩ්ඩොන්ට.
    YouTube එකෙන් තමා මන් ඉගෙනගනිමින් ඉන්නෙ, හැබැයි මේක ඩුබායි-ලංකා ප්‍රශ්නයක් හින්ද හරි උත්තරයක් හොයාගන්න තමා මෙතන ඇහුවෙ.
    පුලුවන් අය උපදෙසක් දෙන්න.

    @RLT4U @DragonD @lasankandy @Die-hard @හෙළයෙක් @Identity @janaka_jr @u_make_me_sick_ @Botz @wpmanoj @acryan

    PS -
    මෙහෙමයි, මන් මාස 6කට විතර ලංකාවට එන්න හිතන් ඉන්නෙ ගෙදර ප්‍රශ්නයක් හින්ද.

    මෙහෙ කරන්සි එක ඩිරාම්.
    ඩිරාම් 1ක් රුපියල් 55ක් කියල තමා ගූගල් කරාම එන්නෙ. ඒත් උන්ඩියල් කරනවනම් 80 වගේ එනව කියල කියන්නෙ. මන් හිතන් හිටියෙ මට දැනට ඕනෙම කරන සල්ලි විතරක් ලංකාවට එවල ඉතුරු ටික මෙහෙ තියල එන්න. ඕනෙ උනාම යාලුවට කියල ටික ටික එවා ගන්න, මොකද ඉස්සරහට මේ රේට් එක තව වැඩි වෙනව.

    මම පට්ටම අලුත් මේකට. අඩුම ගානෙ මට වොලට් එකක්වත් නෑ.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මං ඉන්නෙ ඩුබායි.
    මෙහෙ ඉදල ඉන්වෙස්ට් කරොත් ලංකාවට ඇවිත් ට්‍රේඩ් කරන්න පුලුවන්ද?

    උදා:
    මං A සහ B කොයින්ස් ගන්නව මෙහෙ ඉද්දි, ඒකල්ල ඔන්න ලංකාවට එනව.

    ලංකාවට එද්දි මට මගේ ඩුබායි බෑන්ක් accounts close කරල තමා එන්න වෙන්නෙ.
    හැබැයි මට ශුවර්ම යාලුවෙක්ගෙ අකවුන්ට් එකක මං මගෙ සල්ලි ටිකක් තියල එනව ට්‍රේඩ් කරන්න.

    ඔන්න දැන් මං පුණ්‍ය භූමියෙ, දැන් තමා ප්‍රශ්ණ පටන් ගන්නෙ.

    Case 1
    - A coins අපි හිතමු long term ඉන්වෙස්ට් කරනව කියල.
    B coins හොද ගානකට ආවම මං ඒව විකුනනව.
    එතකොට ඒ සල්ලි කොහෙටද වැටෙන්නෙ, මගෙ ලංකාවෙ account එකටද?
    නැත්තං අර කිව්ව යාලුවගෙ account එකට දාන්න පුලුවන්ද?

    Case 2 - විකුනල අඩුවට තියෙන C coins වලින් ගන්නව. මෙතනදි මම නැතුව යාලුවගෙ account එකෙන් pay කරන්න පුලුවන්ද, PIN එක යාලුවගෙන් ඉල්ල ගන්න පුලුවන්නම්?

    මං මේ ඉස්සෙල්ල්ම ෆීල්ඩ් එකට බහින්න හදන්නෙ, ඉතින් සමහරවිට මේ ප්‍රශ්ණ ගොන් වගේ ඇති ෆීල්ඩ් එකේ වැඩ්ඩොන්ට.
    YouTube එකෙන් තමා මන් ඉගෙනගනිමින් ඉන්නෙ, හැබැයි මේක ඩුබායි-ලංකා ප්‍රශ්නයක් හින්ද හරි උත්තරයක් හොයාගන්න තමා මෙතන ඇහුවෙ.
    පුලුවන් අය උපදෙසක් දෙන්න.

    @RLT4U @DragonD @lasankandy @Die-hard @හෙළයෙක් @Identity @janaka_jr @u_make_me_sick_ @Botz @wpmanoj @acryan

    මම මචං මේවට උත්තර දෙන්න තරම් එක්ස්පර්ට් කෙනෙක් නෙවේ. කවුරු හරි උත්තරයක් දෙයි. මොකද සයිට් වල පොලිසි ගැන දන්නේ නෑ. උබ එහෙන් එක්ස්චේන්ජ් අකව්න්ට් එකක් ඕපන් කරලා ලංකාවට ඇවිල්ලා ට්‍රේඩ් කරනකොට කෙස් වෙයිද දන්නේ නෑ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mona magulakata da macho yaluwage account ekata danne?
    USDT buy karala oyage wallet eke thiya ganna, ekko exchange ekaka thiyala lankawata enna.

    Yalukamath nathi wenawa anthimae oyata yaluwo sanbanda kara gaththama.

    phone verify karana kota lankawe number ekak thiyenawa nam vitharak phone verify karanna.
    Naththam sim wada karanne nathiwa hena dukak vidinna wevi acc recover kara ganna.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ප්[පිස්සුද බොට බයිනස් එකට උබ ක්රිප්ටෝ වලට දානා සල්ලි eg euro වලින් coin ගනින් or satble coin usdt busd ගනින් .

    උබට ක්‍ර්යිප්ටෝ lkr කරන්න ඕනේ නම්

    බයිනස් p2p හරහා lkr $ ona magulk karaganna puluwan
    උබේ බංක අකවුන්ට් wise payoneer skrill paypal ........ එකට ගෙන්න පුළුවන්

    mama hithanne ubata mulika danuma wath naha wage isella video balala basic crypto gana alla ganing
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ඇයි කියපන්කො යාළුවෙක් ගාවගන්නෙ. අන්තිමට තියෙන පිච්චියත් කෙලවගන්න තමා. උබ වෙනම USDT වොලට් එකක් තියාගෙන ඒකෙන් ගන්න. ඩොලර් කරන ඒව payoneer, skrill වගේ දාගන්න. තව ස්ටඩී කරලම බැහැපන් වැඩේට
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මම මචං මේවට උත්තර දෙන්න තරම් එක්ස්පර්ට් කෙනෙක් නෙවේ. කවුරු හරි උත්තරයක් දෙයි. මොකද සයිට් වල පොලිසි ගැන දන්නේ නෑ. උබ එහෙන් එක්ස්චේන්ජ් අකව්න්ට් එකක් ඕපන් කරලා ලංකාවට ඇවිල්ලා ට්‍රේඩ් කරනකොට කෙස් වෙයිද දන්නේ නෑ
    :rofl: :rofl::o:o:o
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මම මචං මේවට උත්තර දෙන්න තරම් එක්ස්පර්ට් කෙනෙක් නෙවේ. කවුරු හරි උත්තරයක් දෙයි. මොකද සයිට් වල පොලිසි ගැන දන්නේ නෑ. උබ එහෙන් එක්ස්චේන්ජ් අකව්න්ට් එකක් ඕපන් කරලා ලංකාවට ඇවිල්ලා ට්‍රේඩ් කරනකොට කෙස් වෙයිද දන්නේ නෑ

    Ow me kiuwa wage, mulin CS ekata msg ekak dala eka verify karagena inna macho.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අවුලක් වෙන එකක් නෑ. වොලට් එකට 2 factor එනේබල් කලාම උබේ ඩුබායි ෆෝන් නම්බර් එක ඕන වෙයි ලොග් වෙන්න. වෙන්නම් අවුලක් වෙන්න බෑ.කරලා බලල නෑ කරපු එකෙක් ගෙන් කොන්ෆෝම් කරගනින්.

    උබේ එකවුන්ට් එකට විද්රෝවල් කරන්න බෑ පුතෝ මේ පින්බිමේ. සල්ලි ගන්න ක්‍රම තියනවා අවුලක් නෑ
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    Dubai walin usdt buy karala oyage wallet ekakata dagena enna. Mehe ewith trade karanna.
    යාලුවා ගෙ එකට දානවට වඩා මෙක තමයි හොඳම.

    Dubai walin usdt buy karala oyage wallet ekakata dagena enna. Mehe ewith trade karanna.
    යාලුවා ගෙ එකට දානවට වඩා මෙක තමයි හොඳම.
    මම මචං මේවට උත්තර දෙන්න තරම් එක්ස්පර්ට් කෙනෙක් නෙවේ. කවුරු හරි උත්තරයක් දෙයි. මොකද සයිට් වල පොලිසි ගැන දන්නේ නෑ. උබ එහෙන් එක්ස්චේන්ජ් අකව්න්ට් එකක් ඕපන් කරලා ලංකාවට ඇවිල්ලා ට්‍රේඩ් කරනකොට කෙස් වෙයිද දන්නේ නෑ
    Mona magulakata da macho yaluwage account ekata danne?
    USDT buy karala oyage wallet eke thiya ganna, ekko exchange ekaka thiyala lankawata enna.

    Yalukamath nathi wenawa anthimae oyata yaluwo sanbanda kara gaththama.

    phone verify karana kota lankawe number ekak thiyenawa nam vitharak phone verify karanna.
    Naththam sim wada karanne nathiwa hena dukak vidinna wevi acc recover kara ganna.
    ප්[පිස්සුද බොට බයිනස් එකට උබ ක්රිප්ටෝ වලට දානා සල්ලි eg euro වලින් coin ගනින් or satble coin usdt busd ගනින් .

    උබට ක්‍ර්යිප්ටෝ lkr කරන්න ඕනේ නම්

    බයිනස් p2p හරහා lkr $ ona magulk karaganna puluwan
    උබේ බංක අකවුන්ට් wise payoneer skrill paypal ........ එකට ගෙන්න පුළුවන්

    mama hithanne ubata mulika danuma wath naha wage isella video balala basic crypto gana alla ganing
    ඇයි කියපන්කො යාළුවෙක් ගාවගන්නෙ. අන්තිමට තියෙන පිච්චියත් කෙලවගන්න තමා. උබ වෙනම USDT වොලට් එකක් තියාගෙන ඒකෙන් ගන්න. ඩොලර් කරන ඒව payoneer, skrill වගේ දාගන්න. තව ස්ටඩී කරලම බැහැපන් වැඩේට
    අවුලක් වෙන එකක් නෑ. වොලට් එකට 2 factor එනේබල් කලාම උබේ ඩුබායි ෆෝන් නම්බර් එක ඕන වෙයි ලොග් වෙන්න. වෙන්නම් අවුලක් වෙන්න බෑ.කරලා බලල නෑ කරපු එකෙක් ගෙන් කොන්ෆෝම් කරගනින්.

    උබේ එකවුන්ට් එකට විද්රෝවල් කරන්න බෑ පුතෝ මේ පින්බිමේ. සල්ලි ගන්න ක්‍රම තියනවා අවුලක් නෑ
    මෙහෙමයි, මන් මාස 6කට විතර ලංකාවට එන්න හිතන් ඉන්නෙ ගෙදර ප්‍රශ්නයක් හින්ද.

    මෙහෙ කරන්සි එක ඩිරාම්.
    ඩිරාම් 1ක් රුපියල් 55ක් කියල තමා ගූගල් කරාම එන්නෙ. ඒත් උන්ඩියල් කරනවනම් 80 වගේ එනව කියල කියන්නෙ. මන් හිතන් හිටියෙ මට දැනට ඕනෙම කරන සල්ලි විතරක් ලංකාවට එවල ඉතුරු ටික මෙහෙ තියල එන්න. ඕනෙ උනාම යාලුවට කියල ටික ටික එවා ගන්න, මොකද ඉස්සරහට තව රේට් එක වැඩි වෙනව.
     
    Last edited: