මං ඉන්නෙ ඩුබායි.
මෙහෙ ඉදල ඉන්වෙස්ට් කරොත් ලංකාවට ඇවිත් ට්‍රේඩ් කරන්න පුලුවන්ද?
උදා:
මං A සහ B කොයින්ස් ගන්නව මෙහෙ ඉද්දි, ඒකල්ල ඔන්න ලංකාවට එනව.
ලංකාවට එද්දි මට මගේ ඩුබායි බෑන්ක් accounts close කරල තමා එන්න වෙන්නෙ.
හැබැයි මට ශුවර්ම යාලුවෙක්ගෙ අකවුන්ට් එකක මං මගෙ සල්ලි ටිකක් තියල එනව ට්‍රේඩ් කරන්න.
ඔන්න දැන් මං පුණ්‍ය භූමියෙ, දැන් තමා ප්‍රශ්ණ පටන් ගන්නෙ.
Case 1 - A coins අපි හිතමු long term ඉන්වෙස්ට් කරනව කියල.
B coins හොද ගානකට ආවම මං ඒව විකුනනව.
එතකොට ඒ සල්ලි කොහෙටද වැටෙන්නෙ, මගෙ ලංකාවෙ account එකටද?
නැත්තං අර කිව්ව යාලුවගෙ account එකට දාන්න පුලුවන්ද?
Case 2 - විකුනල අඩුවට තියෙන C coins වලින් ගන්නව. මෙතනදි මම නැතුව යාලුවගෙ account එකෙන් pay කරන්න පුලුවන්ද, PIN එක යාලුවගෙන් ඉල්ල ගන්න පුලුවන්නම්?
මං මේ ඉස්සෙල්ල්ම ෆීල්ඩ් එකට බහින්න හදන්නෙ, ඉතින් සමහරවිට මේ ප්‍රශ්ණ ගොන් වගේ ඇති ෆීල්ඩ් එකේ වැඩ්ඩොන්ට.
YouTube එකෙන් තමා මන් ඉගෙනගනිමින් ඉන්නෙ, හැබැයි මේක ඩුබායි-ලංකා ප්‍රශ්නයක් හින්ද හරි උත්තරයක් හොයාගන්න තමා මෙතන ඇහුවෙ.
පුලුවන් අය උපදෙසක් දෙන්න.
@RLT4U @DragonD @lasankandy @Die-hard @හෙළයෙක් @Identity @janaka_jr @u_make_me_sick_ @Botz @wpmanoj @acryan
PS -
මෙහෙමයි, මන් මාස 6කට විතර ලංකාවට එන්න හිතන් ඉන්නෙ ගෙදර ප්‍රශ්නයක් හින්ද.
මෙහෙ කරන්සි එක ඩිරාම්.
ඩිරාම් 1ක් රුපියල් 55ක් කියල තමා ගූගල් කරාම එන්නෙ. ඒත් උන්ඩියල් කරනවනම් 80 වගේ එනව කියල කියන්නෙ. මන් හිතන් හිටියෙ මට දැනට ඕනෙම කරන සල්ලි විතරක් ලංකාවට එවල ඉතුරු ටික මෙහෙ තියල එන්න. ඕනෙ උනාම යාලුවට කියල ටික ටික එවා ගන්න, මොකද ඉස්සරහට මේ රේට් එක තව වැඩි වෙනව.
මම පට්ටම අලුත් මේකට. අඩුම ගානෙ මට වොලට් එකක්වත් නෑ.

Last edited: