තහනම් නේද ලංකාවේ ඉඳන් buy කරන්න බැහැ
සතෝශී නකමොටෝ කියන්නෙ, වසන්තගේ සීයා පප්පා. පරම් පරාවෙන් ලැබුන ක්‍රිප්ටෝ තමා තියෙන්නෙ
තහනම් නේද ලංකාවේ ඉඳන් buy කරන්න බැහැ
laknkwen eliye ratawal rupiyal accept karanawada kiyapam! meke moode maimen eliyata giyama rupiyal ganne puka pihidanna!
enm course karoyo tika tama mulin athulata danna one,තහනම් නේද ලංකාවේ ඉඳන් buy කරන්න බැහැ

ඈ එහෙම එකක් දසතෝශී නකමොටෝ කියන්නෙ, වසන්තගේ සීයා පප්පා. පරම් පරාවෙන් ලැබුන ක්‍රිප්ටෝ තමා තියෙන්නෙ![]()
සතෝශී නකමොටෝ කියන්නෙ, වසන්තගේ සීයා පප්පා. පරම් පරාවෙන් ලැබුන ක්‍රිප්ටෝ තමා තියෙන්නෙ![]()
danna widiyata lankawe danata cypto CEX 2kakata awasara deela thiyenawa lu!ක්‍රිප්ටො බිස්නස් ලන්කාවෙ රෙජිස්ටර් කරන්න බැරි නිසා "ලන්කාවෙ ක්‍රිප්ටො" කියන ඒව නිශ්පාදනයක් (මින්ට්) වෙන්නෙ නෑ, ඒ කියන්නෙ වසන්ත කරල තියෙන්නෙ ලන්කාවෙ සල්ලි නීත්‍යානුකූල නොවන මාර්ගයෙන් පිට රටට යවල. මනී ලෝන්ඩරින් කරල.
ethakota 1965 indan karali gahapuwa. 1994 idan eka eka paksa walata kade gihin gana kapa ganipuwa awulak nathda? ewa meeta wada barapathala karana!මම මේ කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක් ක්‍රිප්ටො ගත්ත එකක් ගැන නෙමෙයි, මේ හුනු කිල්ලෝටෙ හුනු පොඩ්ඩක් වත් නෑ වගේ පක්ශෙක කෙනෙක් කරපු අපරාදමය වරදක් ගැන.
ඔව් ක්‍රිප්ට්ටෝ sell කරලා සල්ලි Bank Accounts වලට වැටුණත් Bank වලින් Bank Account Block කරනවාenm course karoyo tika tama mulin athulata danna one,![]()
Owලන්කාවෙ ක්‍රිප්ටො තහනම්, ගන්ජ තහනම්, කුඩු තහනම්, මිනී මරන්න තහනම්.
ඔව් ඒත් ඒව ගන්න අය වෙලදාම් කරන අය, කරන අය ඉන්නව. ඒත් නීති විරෝදී නෙ.
අපරාද කාරයො ලන්කාවෙ ඉන්නව, ඒක නෙමෙයි මෙතන කියන්නෙ.
වසන්ත කියන්නෙ හුනු කිල්ලෝටෙ හුනු පොඩ්ඩක් වත් නෑ කියන පක්ශයක් නියෝජනය කරන කෙනෙක් නෙ.
එහෙම වෙලා ක්‍රිප්ටො තහනම් රටේ ක්‍රිප්ටො අරන් නම් ඒ කරල තියෙන්නෙ අපරාදමය වරදක් නේද.
එතකොට මේවට නීතිය ක්‍රියාත්මක නැත්තෙ එයා දැන් තියෙන රජයේ ඇමති කෙනෙක් නිසාද?
ඒ වගේ ලන්කාවේ පවතින නීතියට පටහැනිව ගේම් දීපු කෙනෙක් නම්, දෙමව්පියන්ගෙන් ලැබුනු දේවල් වලට අමතරව අනිත් වත්කම් සැලකිය යුතු ප්‍රමානයක් හොයන්නත් ගේම් දෙන්න ඇතිනෙ.
rupee direct dolar walata harawanna baha. USDC/USDT (stable coins) kiyanne Stable coins baked by USD. not digital USD>ක්‍රිප්ටො ගන්නෙ ඉතින් රුපියල් ඩොලර් වලට හරවල ඊට පස්සෙ ක්‍රිප්ටො ගත්ත වෙන්න පුලුවන් නෙ. එහෙම දුර මාර්ගයක් පාවිච්චි කරල උනත් රුපියල් හරවල තියෙන්නෙ ක්‍රිප්ටො ගන්න. ඒ කියන්නෙ සල්ලි රටින් පිටට පන්නල.
danna widiyata lankawe danata cypto CEX 2kakata awasara deela thiyenawa lu!
[/B]
coin mint karanan eka ekage awasara ona naha.
rupee direct dolar walata harawanna baha. USDC/USDT (stable coins) kiyanne Stable coins baked by USD. not digital USD>
eth lagadima mewa neethi gatha karanna wenawa. mokada dan americawa USDC (US registerd stable coins) unge official payment mode akak widiyata neethi gatha kara! - read genius act
ඈ එහෙම එකක් ද
වසන්තගේ නම වසන්ත නකමොටෝ ලෙස වෙනස් විය යුතුයි නේද
ඔව් එහෙම උනොත් විතරක් වරදක් නෙමෙයි, ඒත් එහෙම නෙමෙයි නෙ, අනිවා පිටරට නිශ්පාදිත (මින්ට්) ක්‍රිප්ටො නෙ. එතකොට පිටරටට වක්‍රාකාරයෙන් රුපියල් යවල තියෙනව ඩොලර් වගේ අතර මැදි කරන්සි එකක් භාවිතා කරල. ලන්කා මුදල් ඒකකය හරවලත් තියෙනව ලන්කාවේ අවසර නැති ක්‍රිප්ටො වලට. අපරාදමය වරදක් මේක.
p2p th karanna karanna ba. neda act ekata anuwaBuy karanna ba. P2P witharai puluwan
tho monawada ban crypto gana danne.ලන්කාවෙ මින්ට් කරන්න නම් (බිස්නස් විදිහට), ලන්කාවෙ ක්‍රිප්ටො සම්බන්ද බිස්නස් රෙජිස්ටර් කරන්න අවසර දෙන්න එපැයි, එහෙම තාම දෙන්නෙ නෑනෙ. එහෙනම් වසන්ත අරන් තියෙන්නෙ පිට රට මයින් කරපු ක්‍රිප්ටො ටිකක්.
දැන් උබ කියන්නෙ වසන්ත ගෙදරට වෙලා ඌම මයින් කරපු බිට්කොයින් ටිකක් ඔය කියලද?"හෝදමු තව හෝදමු, හෝදමු තව හෝදමු"
USDT / USDC kiyanne dolar kiyala lankawe neethi gatha karala thiyeda?ලන්කාවෙ මින්ට් කරන්න නම් (බිස්නස් විදිහට), ලන්කාවෙ ක්‍රිප්ටො සම්බන්ද බිස්නස් රෙජිස්ටර් කරන්න අවසර දෙන්න එපැයි, එහෙම තාම දෙන්නෙ නෑනෙ. එහෙනම් වසන්ත අරන් තියෙන්නෙ පිට රට මයින් කරපු ක්‍රිප්ටො ටිකක්.
දැන් උබ කියන්නෙ වසන්ත ගෙදරට වෙලා ඌම මයින් කරපු බිට්කොයින් ටිකක් ඔය කියලද?"හෝදමු තව හෝදමු, හෝදමු තව හෝදමු"
යකෝ දාර අපරාද කාරයෙක් පොර ක්‍රිප්ටො ගත්ත කියන්නෙම. පොඩි මිනිහෙක් ක්‍රිප්ටො අරන් නෙමෙයි මේ, රටේ හෙනම සුද්දවන්තයි කියාගන්නා වර්තමාන ආන්ඩුවෙ ඇමති කෙනෙක් මේ.
ඉතින් USDC/USDT ගන්න ඇත්තෙත් රුපියල් වලින් මනෙ (ඩොලර් වලට කොන්වර්ට් කරල වක්‍රාකාරයෙන්). ඒ කොහොම උනත් ක්‍රිප්ටො අයිතියි කියන්නෙම රටේ නීතියට පටහැනියි. කරල තියෙන්නෙ අපරාදමය වරදක්.
"හෝදමු තව හෝදමු, හෝදමු තව හෝදමු"
tho monawada ban crypto gana danne.
paleyan launch pad ekakata,
ona ekekta coin ekak mint karanna puluwan.
pump.fun
bags app
jupiter launch pad
Believe.app
USDT / USDC kiyanne dolar kiyala lankawe neethi gatha karala thiyeda?
![]()
------ Post added on Sep 17, 2025 at 8:26 PM
එතකොට මේ වසන්ත ගාව තියෙනව කියන්නෙ පම්ප් වලින් මින්ට් කරපු "ශිට් කොයින්" ද නැත්තන් ලෝකයේ පිලිගත් ක්‍රිප්ටො වර්ගයක්ද (බිට්කොයින්, etherium වගේ)?
USDT සහ USDC කියන්නෙ ඩොලර් පෙග්ඩ් කරන්සි.
ඔයා හිතනවට වඩා දේවල් මම දන්නව
"හෝදමු තව හෝදමු, වසන්තගෙ පුප හෝදමු" හෝදන්න අමාරුයි වගේ නම් ලෙවකාපන්.
USDT සහ USDC කියන්නෙ ඩොලර් පෙග්ඩ් කරන්සි - lankawe ewa neethi gatha karala thiyeda? lankwe ewa ehema nirwachanaya karala thiyeda?
enm course karoyo tika tama mulin athulata danna one,![]()
eeta lesi nathda 159k inna eke crypto neethi gatha karana eka. tax fee. OCTomber 01 nidata balama eka!ඒ උනාට මේක පොඩි පොඩි මිනිස්සු කරපු දෙයක් නෙමෙයි නෙ බන්. මේක පාරිශුද්දයි කියන පක්ශයක රජයේ ඇමති කෙනෙක් කරපු දෙයක්.
මම නම් කියන්නෙ මේකට දඩුවමක් තියෙන්නම ඕනෙ. නැත්තන් නීතිය හැමෝටම පොදු වෙන්නෙ නෑනෙ.
බලන් යනකොට මූත් මනී ලෝන්ඩරින් කරලනෙ.
හරි නම් හිරෙත් යවල පක්ශෙන් අයින් කරලත් දාන්න ඕනෙ.