ක්‍රිප්ටො තහනම් වෙලා තියෙද්දි වසන්ත කොහොමද ක්‍රිප්ටො ගත්තෙ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    තහනම් නේද ලංකාවේ ඉඳන් buy කරන්න බැහැ

    සතෝශී නකමොටෝ කියන්නෙ, වසන්තගේ සීයා පප්පා. පරම් පරාවෙන් ලැබුන ක්‍රිප්ටෝ තමා තියෙන්නෙ 🤌🤌🥲🥲
     
    • Haha
    • Wow
    Reactions: 2osama and tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113
    laknkwen eliye ratawal rupiyal accept karanawada kiyapam! meke moode maimen eliyata giyama rupiyal ganne puka pihidanna!

    ක්‍රිප්ටො ගන්නෙ ඉතින් රුපියල් ඩොලර් වලට හරවල ඊට පස්සෙ ක්‍රිප්ටො ගත්ත වෙන්න පුලුවන් නෙ. එහෙම දුර මාර්ගයක් පාවිච්චි කරල උනත් රුපියල් හරවල තියෙන්නෙ ක්‍රිප්ටො ගන්න. ඒ කියන්නෙ සල්ලි රටින් පිටට පන්නල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    සතෝශී නකමොටෝ කියන්නෙ, වසන්තගේ සීයා පප්පා. පරම් පරාවෙන් ලැබුන ක්‍රිප්ටෝ තමා තියෙන්නෙ 🤌🤌🥲🥲
    ඈ එහෙම එකක් ද 😍😍

    වසන්තගේ නම වසන්ත නකමොටෝ ලෙස වෙනස් විය යුතුයි නේද
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113
    සතෝශී නකමොටෝ කියන්නෙ, වසන්තගේ සීයා පප්පා. පරම් පරාවෙන් ලැබුන ක්‍රිප්ටෝ තමා තියෙන්නෙ 🤌🤌🥲🥲

    ඔව් එහෙම උනොත් විතරක් වරදක් නෙමෙයි, ඒත් එහෙම නෙමෙයි නෙ, අනිවා පිටරට නිශ්පාදිත (මින්ට්) ක්‍රිප්ටො නෙ. එතකොට පිටරටට වක්‍රාකාරයෙන් රුපියල් යවල තියෙනව ඩොලර් වගේ අතර මැදි කරන්සි එකක් භාවිතා කරල. ලන්කා මුදල් ඒකකය හරවලත් තියෙනව ලන්කාවේ අවසර නැති ක්‍රිප්ටො වලට. අපරාදමය වරදක් මේක.
     
    • Like
    Reactions: lasankandy

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    ක්‍රිප්ටො බිස්නස් ලන්කාවෙ රෙජිස්ටර් කරන්න බැරි නිසා "ලන්කාවෙ ක්‍රිප්ටො" කියන ඒව නිශ්පාදනයක් (මින්ට්) වෙන්නෙ නෑ, ඒ කියන්නෙ වසන්ත කරල තියෙන්නෙ ලන්කාවෙ සල්ලි නීත්‍යානුකූල නොවන මාර්ගයෙන් පිට රටට යවල. මනී ලෝන්ඩරින් කරල.
    danna widiyata lankawe danata cypto CEX 2kakata awasara deela thiyenawa lu!
    coin mint karanan eka ekage awasara ona naha. ewa permissionless network. governance by protocol algorithm ! software control. no people! fully autonous. agaharu loke idan unath coin mint karanna puluwan.
    E wagema network ekata centralize data storage ekak naha. data eka eka rata wala thiyeha NODE wala thiyenne. pandu walata puke agilli gaha ganna mewa design karala thiyenne!

    මම මේ කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක් ක්‍රිප්ටො ගත්ත එකක් ගැන නෙමෙයි, මේ හුනු කිල්ලෝටෙ හුනු පොඩ්ඩක් වත් නෑ වගේ පක්ශෙක කෙනෙක් කරපු අපරාදමය වරදක් ගැන.
    ethakota 1965 indan karali gahapuwa. 1994 idan eka eka paksa walata kade gihin gana kapa ganipuwa awulak nathda? ewa meeta wada barapathala karana!

    A kata hollata salli ekkahu karala invest karana ewa! huh..
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,957
    4,919
    113
    ලන්කාවෙ ක්‍රිප්ටො තහනම්, ගන්ජ තහනම්, කුඩු තහනම්, මිනී මරන්න තහනම්.

    ඔව් ඒත් ඒව ගන්න අය වෙලදාම් කරන අය, කරන අය ඉන්නව. ඒත් නීති විරෝදී නෙ.

    අපරාද කාරයො ලන්කාවෙ ඉන්නව, ඒක නෙමෙයි මෙතන කියන්නෙ.

    වසන්ත කියන්නෙ හුනු කිල්ලෝටෙ හුනු පොඩ්ඩක් වත් නෑ කියන පක්ශයක් නියෝජනය කරන කෙනෙක් නෙ.

    එහෙම වෙලා ක්‍රිප්ටො තහනම් රටේ ක්‍රිප්ටො අරන් නම් ඒ කරල තියෙන්නෙ අපරාදමය වරදක් නේද.

    එතකොට මේවට නීතිය ක්‍රියාත්මක නැත්තෙ එයා දැන් තියෙන රජයේ ඇමති කෙනෙක් නිසාද?

    ඒ වගේ ලන්කාවේ පවතින නීතියට පටහැනිව ගේම් දීපු කෙනෙක් නම්, දෙමව්පියන්ගෙන් ලැබුනු දේවල් වලට අමතරව අනිත් වත්කම් සැලකිය යුතු ප්‍රමානයක් හොයන්නත් ගේම් දෙන්න ඇතිනෙ.
    Ow
    JVP polowe hepuna wela penna giya crypto lankawe operate wenawa kiyala..ewa hari naakayi norty kiyala 😂 😂 😂
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    ක්‍රිප්ටො ගන්නෙ ඉතින් රුපියල් ඩොලර් වලට හරවල ඊට පස්සෙ ක්‍රිප්ටො ගත්ත වෙන්න පුලුවන් නෙ. එහෙම දුර මාර්ගයක් පාවිච්චි කරල උනත් රුපියල් හරවල තියෙන්නෙ ක්‍රිප්ටො ගන්න. ඒ කියන්නෙ සල්ලි රටින් පිටට පන්නල.
    rupee direct dolar walata harawanna baha. USDC/USDT (stable coins) kiyanne Stable coins baked by USD. not digital USD>

    eth lagadima mewa neethi gatha karanna wenawa. mokada dan americawa USDC (US registerd stable coins) unge official payment mode akak widiyata neethi gatha kara! - read genius act
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113
    danna widiyata lankawe danata cypto CEX 2kakata awasara deela thiyenawa lu!
    [/B]

    ලන්කාවෙ මින්ට් කරන්න නම් (බිස්නස් විදිහට), ලන්කාවෙ ක්‍රිප්ටො සම්බන්ද බිස්නස් රෙජිස්ටර් කරන්න අවසර දෙන්න එපැයි, එහෙම තාම දෙන්නෙ නෑනෙ. එහෙනම් වසන්ත අරන් තියෙන්නෙ පිට රට මයින් කරපු ක්‍රිප්ටො ටිකක්.

    coin mint karanan eka ekage awasara ona naha.

    දැන් උබ කියන්නෙ වසන්ත ගෙදරට වෙලා ඌම මයින් කරපු බිට්කොයින් ටිකක් ඔය කියලද? 🤣 "හෝදමු තව හෝදමු, හෝදමු තව හෝදමු"

    යකෝ දාර අපරාද කාරයෙක් පොර ක්‍රිප්ටො ගත්ත කියන්නෙම. පොඩි මිනිහෙක් ක්‍රිප්ටො අරන් නෙමෙයි මේ, රටේ හෙනම සුද්දවන්තයි කියාගන්නා වර්තමාන ආන්ඩුවෙ ඇමති කෙනෙක් මේ.

    rupee direct dolar walata harawanna baha. USDC/USDT (stable coins) kiyanne Stable coins baked by USD. not digital USD>

    eth lagadima mewa neethi gatha karanna wenawa. mokada dan americawa USDC (US registerd stable coins) unge official payment mode akak widiyata neethi gatha kara! - read genius act

    ඉතින් USDC/USDT ගන්න ඇත්තෙත් රුපියල් වලින් මනෙ (ඩොලර් වලට කොන්වර්ට් කරල වක්‍රාකාරයෙන්). ඒ කොහොම උනත් ක්‍රිප්ටො අයිතියි කියන්නෙම රටේ නීතියට පටහැනියි. කරල තියෙන්නෙ අපරාදමය වරදක්.
    "හෝදමු තව හෝදමු, හෝදමු තව හෝදමු"
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඈ එහෙම එකක් ද 😍😍

    වසන්තගේ නම වසන්ත නකමොටෝ ලෙස වෙනස් විය යුතුයි නේද

    නැත්නම් බන්, හෙට අනිද්දා වෙනකොට බලපං කෝ ඇත්ත තත්වේ පහදලා announcement එකක් දෙයි නකමොටෝ සහොදරයා 🥲

    අර LOLC එකෙ කොටස් එහෙමත් සල්ලි දීල ගත්ත එකක් නෙවේ ලු බන්. කොලබ මලගෙදරක ගියාට පස්සෙ දෙන්න කෙසෙල් කැනක් නැතුව බලෙන්ම කොටස් ටික වසන්තගේ කැබ් එකෙ ඩිකියට පටවලා මලගෙදර කට්ටිය.

    ඔව් එහෙම උනොත් විතරක් වරදක් නෙමෙයි, ඒත් එහෙම නෙමෙයි නෙ, අනිවා පිටරට නිශ්පාදිත (මින්ට්) ක්‍රිප්ටො නෙ. එතකොට පිටරටට වක්‍රාකාරයෙන් රුපියල් යවල තියෙනව ඩොලර් වගේ අතර මැදි කරන්සි එකක් භාවිතා කරල. ලන්කා මුදල් ඒකකය හරවලත් තියෙනව ලන්කාවේ අවසර නැති ක්‍රිප්ටො වලට. අපරාදමය වරදක් මේක.

    🥲 ක්‍රිප්ටෝ නීතිගත කරලා හරි ඩයල් එක වරදෙන් බේර ගයි බන්. හැබැයි මේ අවුරුදු 4නම් පොරට මොකුත් වෙන්නෙ නෑ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    ලන්කාවෙ මින්ට් කරන්න නම් (බිස්නස් විදිහට), ලන්කාවෙ ක්‍රිප්ටො සම්බන්ද බිස්නස් රෙජිස්ටර් කරන්න අවසර දෙන්න එපැයි, එහෙම තාම දෙන්නෙ නෑනෙ. එහෙනම් වසන්ත අරන් තියෙන්නෙ පිට රට මයින් කරපු ක්‍රිප්ටො ටිකක්.

    දැන් උබ කියන්නෙ වසන්ත ගෙදරට වෙලා ඌම මයින් කරපු බිට්කොයින් ටිකක් ඔය කියලද? 🤣 "හෝදමු තව හෝදමු, හෝදමු තව හෝදමු"
    tho monawada ban crypto gana danne.
    paleyan launch pad ekakata,

    ona ekekta coin ekak mint karanna puluwan.

    pump.fun
    bags app
    jupiter launch pad

    Believe.app

    mama wasantha gana newei katha karanna - crypto gana. oo kohen hari p2p ganna aththe- eke waraddak na. eth oo ewa ganna rupee hoyaganipu widiyai pasne! mokada jobak - biz ekak karala na kiyanawa ne!

    permissionless network ekaka coin mint karanna eka ekage awasara - biz registratioon ona naha. kisima rataka ehema neethi naha!

    menna meka load karala screen eka diha balagena idapam

    PUMP

    ලන්කාවෙ මින්ට් කරන්න නම් (බිස්නස් විදිහට), ලන්කාවෙ ක්‍රිප්ටො සම්බන්ද බිස්නස් රෙජිස්ටර් කරන්න අවසර දෙන්න එපැයි, එහෙම තාම දෙන්නෙ නෑනෙ. එහෙනම් වසන්ත අරන් තියෙන්නෙ පිට රට මයින් කරපු ක්‍රිප්ටො ටිකක්.

    දැන් උබ කියන්නෙ වසන්ත ගෙදරට වෙලා ඌම මයින් කරපු බිට්කොයින් ටිකක් ඔය කියලද? 🤣 "හෝදමු තව හෝදමු, හෝදමු තව හෝදමු"

    යකෝ දාර අපරාද කාරයෙක් පොර ක්‍රිප්ටො ගත්ත කියන්නෙම. පොඩි මිනිහෙක් ක්‍රිප්ටො අරන් නෙමෙයි මේ, රටේ හෙනම සුද්දවන්තයි කියාගන්නා වර්තමාන ආන්ඩුවෙ ඇමති කෙනෙක් මේ.

    ඉතින් USDC/USDT ගන්න ඇත්තෙත් රුපියල් වලින් මනෙ (ඩොලර් වලට කොන්වර්ට් කරල වක්‍රාකාරයෙන්). ඒ කොහොම උනත් ක්‍රිප්ටො අයිතියි කියන්නෙම රටේ නීතියට පටහැනියි. කරල තියෙන්නෙ අපරාදමය වරදක්.
    "හෝදමු තව හෝදමු, හෝදමු තව හෝදමු"
    USDT / USDC kiyanne dolar kiyala lankawe neethi gatha karala thiyeda? :LOL: :LOL:
    ------ Post added on Sep 17, 2025 at 8:26 PM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113
    tho monawada ban crypto gana danne.
    paleyan launch pad ekakata,

    ona ekekta coin ekak mint karanna puluwan.

    pump.fun
    bags app
    jupiter launch pad

    Believe.app

    USDT / USDC kiyanne dolar kiyala lankawe neethi gatha karala thiyeda? :LOL: :LOL:

    ------ Post added on Sep 17, 2025 at 8:26 PM

    එතකොට මේ වසන්ත ගාව තියෙනව කියන්නෙ පම්ප් වලින් මින්ට් කරපු "ශිට් කොයින්" ද නැත්තන් ලෝකයේ පිලිගත් ක්‍රිප්ටො වර්ගයක්ද (බිට්කොයින්, etherium වගේ)?

    USDT සහ USDC කියන්නෙ ඩොලර් පෙග්ඩ් කරන්සි.

    ඔයා හිතනවට වඩා දේවල් මම දන්නව 😌 "හෝදමු තව හෝදමු, වසන්තගෙ පුප හෝදමු" හෝදන්න අමාරුයි වගේ නම් ලෙවකාපන්.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator

    එතකොට මේ වසන්ත ගාව තියෙනව කියන්නෙ පම්ප් වලින් මින්ට් කරපු "ශිට් කොයින්" ද නැත්තන් ලෝකයේ පිලිගත් ක්‍රිප්ටො වර්ගයක්ද (බිට්කොයින්, etherium වගේ)?

    USDT සහ USDC කියන්නෙ ඩොලර් පෙග්ඩ් කරන්සි.

    ඔයා හිතනවට වඩා දේවල් මම දන්නව 😌 "හෝදමු තව හෝදමු, වසන්තගෙ පුප හෝදමු" හෝදන්න අමාරුයි වගේ නම් ලෙවකාපන්.

    USDT සහ USDC කියන්නෙ ඩොලර් පෙග්ඩ් කරන්සි - lankawe ewa neethi gatha karala thiyeda? lankwe ewa ehema nirwachanaya karala thiyeda? :P

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113

    USDT සහ USDC කියන්නෙ ඩොලර් පෙග්ඩ් කරන්සි - lankawe ewa neethi gatha karala thiyeda? lankwe ewa ehema nirwachanaya karala thiyeda? :P

    ආ එහෙනම් ඉතින් කොහොමත් රුපියල ඒකට පරිවර්තනය කරන්න බෑ තහනම්. රුපියල් පරිවර්තනය කරන්න පුලුවන් හදුනාගත් සහ අවසර තියෙන දේවල් වලට විතරයි.

    උබට ඕනෙ ඕනෙ දේවල් මිලදී ගන්න බෑ හදුනා ගෙන නැති දෙයක් නම් සහ අවසර දීල නැති දෙයක් නම්.

    ඒක පාවිච්චි කරල රුපියල් රටින් පිටට යනව නම් ඒක මනී ලෝන්ඩරින්.

    අපරාදමය වරදවල් දෙකක්.

    "හෝදමු තව හෝදමු, වසන්තගෙ පුප හෝදමු" හෝදන්න අමාරුයි වගේ නම් ලෙවකාපන්.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113
    enm course karoyo tika tama mulin athulata danna one, :lol:

    ඒ උනාට මේක පොඩි පොඩි මිනිස්සු කරපු දෙයක් නෙමෙයි නෙ බන්. මේක පාරිශුද්දයි කියන පක්ශයක රජයේ ඇමති කෙනෙක් කරපු දෙයක්.

    මම නම් කියන්නෙ මේකට දඩුවමක් තියෙන්නම ඕනෙ. නැත්තන් නීතිය හැමෝටම පොදු වෙන්නෙ නෑනෙ.

    බලන් යනකොට මූත් මනී ලෝන්ඩරින් කරලනෙ.

    හරි නම් හිරෙත් යවල පක්ශෙන් අයින් කරලත් දාන්න ඕනෙ.
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    ඒ උනාට මේක පොඩි පොඩි මිනිස්සු කරපු දෙයක් නෙමෙයි නෙ බන්. මේක පාරිශුද්දයි කියන පක්ශයක රජයේ ඇමති කෙනෙක් කරපු දෙයක්.

    මම නම් කියන්නෙ මේකට දඩුවමක් තියෙන්නම ඕනෙ. නැත්තන් නීතිය හැමෝටම පොදු වෙන්නෙ නෑනෙ.

    බලන් යනකොට මූත් මනී ලෝන්ඩරින් කරලනෙ.

    හරි නම් හිරෙත් යවල පක්ශෙන් අයින් කරලත් දාන්න ඕනෙ.
    eeta lesi nathda 159k inna eke crypto neethi gatha karana eka. tax fee. OCTomber 01 nidata balama eka! :LOL: :LOL: