ක්‍රියාදාම චිත්‍රපටවලටම ඔබින ජේසන් ස්ටේ&

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
෴සමනලී෴;13669338 said:
Thanks....

:lol::lol: ඒක නම් ඇත්ත.... Expendables Films දෙකම වැඩක් නෑ..... කතාවෙ කිසිම තේරුමක් නෑ.... පටන්ගත්ත වෙලාවෙ ඉඳලා වෙඩි තියන එක විතරයි...​

Expendable series එක ගොඩක් හොදයි. මම ආසම movie series එක.
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙයා නම් සුපිරිම භාන්ඩයක්.
    මම මෙයාගේ ෆිල්ම් තොගයක් බලලා ඇති. හැමදාම මොකක් හරි පට්ට එකක් ඒකේ මූ ඉන්නවා තෑන්ක්ස් මේක අපිත් එක්ක බෙදාගත්තාට

    Expendables+Banner+Poster.jpg

    InTheNameOfTheKingPoster.jpg

    Safe-Movie.jpg

    killer-elite-wallpaper-1024x768-210677.jpeg

    mewa thamai pattama movies
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මාත් ආසම නළුවෙක් මෙයා රඟ පාපු ඒවගෙන් මම ගොඩක්ම කලකිරීමෙන් බලපු ‍ෆිල්ම් එක තමයි කියන්නේ කොච්චර වැඩ ගන්න පුලුවන් නලුවො ද? Transporter 1,2,3 සාර්ථක කාණ්ඩය එහලින්ම තියෙන ‍ෆිල්ම්..තව එකක් නොයෙන තරමට හොඳයි...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ේ නංගියා සුපිරි බුලට් එකක් ගැන ොවෑ ලියලා තියෙන්නෙ.. මමත් ආසම කරන ොරක් තමා.. The Expendables එක නම් මෙෝ රහක් න.. අනිත් ෆිල්ම් හැම එකම ොඳයි ොරගෙ..:)
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    බොහොමයක් සටන් නළුවන් යයි කියා ගන්නා අයට හැඟීමක් වත් මුහුණෙන් පෙන්නගන්න බෑ...

    නමුත් මොහු තරමක් සංකීර්ණ චරිතයක් වුවත් නිරූපණය කළ හැකි සාර්ථක සටන් නළුවෙක්....

    Transporter series එකේ ප්‍රධාන ප්‍රශ්ණය තමයි Unstoppable Force
    එකක් විදිහට වීරයව පෙන්වීම...
    වීරයට උඩින් කාක්කෙක් වත් ඉගිලෙන්නෙ නැති විදිහට පෙන්නුවහම අත්‍රාත්වික ගතිය වැඩි වෙනවා.

    ළඟදී ගිය "Safe" movie එකේ වෙනසක් දැක්කා. වෙනදා වගේ "Unstoppable Force" එකක් විදිහට වීරයව නිරූපණය නොකර දුෂ්ඨයා වීරයාට වඩා වැඩකාරයෙක් විදිහට පෙන්නුව එක හොඳයි...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහිදී ෆ්‍රෑන්ක් මාටින්ගේ චරිතයට පණ පෙවූ ජේසන් කුන්ෆු, කරාටේ, කික් බොක්සිං යන සටන් ක්‍රීඩා මැනවින් ප්‍රගුණ කිරීමෙන් අනතුරුව මෙම චිත්‍රපට මාලාවට පිවිසීම ඉන් එකකි.

    මෙන්න මේ වඳනට මගේ හිත ගියා නගේ.. කතාව සම්පූර්ණම ඇත්ත.. හොලිවුඩ් චිත්‍රපට නිර්මාණයන් අති සාර්ථක වෙන්න එක් හේතුවක් තමයි මේ.. නළු නිළියන්ගේ කැපවීම.. එයාලා තමන්ගෙ චිත්‍රපටය වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා.. විශාල කැපවීම් කරනවා.. ඒක ඔයාට බලාගන්න පුළුවන් චිත්‍රපටයක මේකින් වීඩියෝ එක බැලුවා නම්.. ඇත්තටම සමහර සීන් අදහගන්නත් අමාරුයි.. අධ්‍යක්ෂකයා, නිෂ්පාදකයා, කලා අධයක්ෂකවරයා පස්ස ඉරාගෙන වැඩ කලත් කිසිම ඵලක් වෙන්නෙ නැහැ චිත්‍රපටයේ රඟපාන නළු නිළියන්ගෙ කැපවීම නැත්නම්.. චිත්‍රපටයේ සාර්ථකත්වයට විශේෂයෙන් බලපාන්නෙ එයාලගෙ හැකියාව වගේම කැපවීම..

    විශේෂයෙන් දැන් හොලිවුඩ්, කොලිවුඩ් චිත්‍රපටත් සාර්ථක නිර්මාණ වෙන්න හේතුව ඒකයි.. කලින් වගේ නෙමෙයි..

    ලංකාවට අධි තාක්ෂණික මෙවලම් නැති එක ඇත්ත.. ඒ මෙවලම් භාවිතා කරන්න තරම් නිෂ්පාදකයාට මුදලුත් නැති එක ඇත්ත.. හැබැයි අපේ චිත්‍රපට නළු නිළියොත් මීට වඩා කැපවීමෙන්, වෙහෙස මහන්සිවෙලා වැඩ කලා නම් සාර්ථක නිර්මාණ කිහිපයක් බිහි කරන්න හැකියාව තිබුණා..

    ක ොහොම වුණත් දැනට ලංකාවෙ බිහිවුණ නිර්මාණ කිහිපයක අධි තාක්ෂණික මෙවලම් භාවිතා කලා.. උදාහරණයක් ගත්තොත් ලීඩර් චිත්‍රපටය.. කෝටි දෙකකට එහා පැත්තෙ වියදම් කරා කැමරාකරණයට හා චිත්‍රපට සංස්කරණයට.. මුල සිට අවසානය දක්වා සියල්ල කලේ ඉන්දියාවෙ අය.. හැබැයි ඒ චිත්‍රපටය අසාර්ථක නිර්මාණයක් වුනා.. හේතු තමයි පිටපත අසාර්ථකයි.. ඒක සටන්කාමී චිත්‍රපටයක්.. හැබැයි වැඩිපුර කැපී පෙනුනෙ මෝඩ ජෝක් විතරයි.. අනිත් එක හරි හැටි සංස්කරණයක් කරලා තිබුණෙ නැහැ.. ඉනේ නයිලෝන් නූල බැඳපු එක හොඳට පේනවා.. අනිත් දේ චිත්‍රපටයෙ අඩංගු වෙන දර්ශන වල ප්‍රේක්ෂකයාට දෙන්න ඕන සැබෑවටම වෙන්න පුළුවන් දෙයක්.. මොකද ඒ චිත්‍රපටයෙ ප්‍රධාන නළුවා සාමාන්‍ය මනුස්සයෙක්.. එයා රඟපෑවේ සාමාන්‍ය මනුස්සයෙක්ගෙ චරිතයක්..
    හැබැයි එයා ඊට වඩා දෙයක් කරන්න උත්සාහ කලා.. හැබැයි ඒක අසාර්ථකයි.. එයා කෙල්ලත් අරගෙන ගෙදර එහා කොනේ ඉඳන් මෙහා කොනට පනිනවා.. මිනිහෙක්ට කරන්න බැරි දෙයක්.. දැක්කම පේන්නෙ පාවෙලා යනව වගේ..

    ඒ ව
    ගේම රංඟනයත් අසාර්ථකයි.. රංජන් මහත්තයා උත්සාහ කලේ ඇඟපත පෙන්නලා චිත්‍රපටය ගොඩදාගන්න විතරයි.. කැපවීමක් තිබුණෙ නෑ.. ෆිල්ම් එක බලපු අය හිනා වෙවී එනකොට ආවෙ..

    අනිත් එක
    මේ ඊයෙ බැලුව ෆිල්ම් එකක් මම.. වර්ණ.. අපරාධ සල්ලියක්.. ඒක කෙටි චිත්‍රපටියක් හදන්න පුළුවන් තරමෙ කතාවක්.. ලොකුවට චුයින්ගම් එක වගේ ඇඳලා..

    අනිත් දේ අපේ අය විශේෂ තැනක් දෙන්නෙ රූ සපුවට.. ඒක කියන්න ඕන නෑනේ.. දැක්කම පේනවා මේකප් නාලා.. තට්ටු තට්ටු මූණ පුරවලා.. පවුඩර් බබාලා වගේ.. ඔයා බලන්න හොලිවුඩ් චිත්‍රපටයක එහි ප්‍රධාන නිළිය හෝ නළුවා මේකප් කරල ඉන්නවද කියලා.. එයාලා මේකප් කියලා කියන්නෙ අපි දකින මේකප් වලට නෙමෙයි.. මෙන්න මේකටයි එයාලා මේකප් කියන්නෙ..

    මේ ඉන්නෙ අපි කවුරුත් දන්න Johnny Depp
    johnnydepp.jpg

    මේවට තමයි මේකප් කියන්නෙ.. ජොනී ඩීප්, කැප්ටන් ජැක් ස්පැරෝව් විදියට වෙස් වලාගෙන.. හැබැයි මේ මේකප් එක කලේ මේකප් ආර්ටිස්ලා 97 දෙනෙක් එකතුවෙලාලු..:)
    1289052548-johnny_depp.jpg

    මේ ඩාර්ක් ශැඩෝව් චිත්‍රපටයෙ..
    Dark-shadows-johnny-depp.jpg

    Jun 26, 2012
    591
    162
    0
    Thanks..

    මෙයා නම් සුපිරිම භාන්ඩයක්.
    මම මෙයාගේ ෆිල්ම් තොගයක් බලලා ඇති. හැමදාම මොකක් හරි පට්ට එකක් ඒකේ මූ ඉන්නවා තෑන්ක්ස් මේක අපිත් එක්ක බෙදාගත්තාට

    mewa thamai pattama movies
    The Expendables නම් වැඩක් නෑ.... :D

    සුපිරි බුලටි එකක්
    හ්ම්......:)

    Thanks..

    මාත් ආසම නළුවෙක් මෙයා රඟ පාපු ඒවගෙන් මම ගොඩක්ම කලකිරීමෙන් බලපු ‍ෆිල්ම් එක තමයි කියන්නේ කොච්චර වැඩ ගන්න පුලුවන් නලුවො ද? Transporter 1,2,3 සාර්ථක කාණ්ඩය එහලින්ම තියෙන ‍ෆිල්ම්..තව එකක් නොයෙන තරමට හොඳයි...
    Transporter 1 එක නම් බැලුවා..... :D

    ේ නංගියා සුපිරි බුලට් එකක් ගැන ොවෑ ලියලා තියෙන්නෙ.. මමත් ආසම කරන ොරක් තමා.. The Expendables එක නම් මෙෝ රහක් න.. අනිත් ෆිල්ම් හැම එකම ොඳයි ොරගෙ..:)
    :):)

    Thanks...​

    බොහොමයක් සටන් නළුවන් යයි කියා ගන්නා අයට හැඟීමක් වත් මුහුණෙන් පෙන්නගන්න බෑ...

    නමුත් මොහු තරමක් සංකීර්ණ චරිතයක් වුවත් නිරූපණය කළ හැකි සාර්ථක සටන් නළුවෙක්....

    Transporter series එකේ ප්‍රධාන ප්‍රශ්ණය තමයි Unstoppable Force
    එකක් විදිහට වීරයව පෙන්වීම...
    වීරයට උඩින් කාක්කෙක් වත් ඉගිලෙන්නෙ නැති විදිහට පෙන්නුවහම අත්‍රාත්වික ගතිය වැඩි වෙනවා.

    ළඟදී ගිය "Safe" movie එකේ වෙනසක් දැක්කා. වෙනදා වගේ "Unstoppable Force" එකක් විදිහට වීරයව නිරූපණය නොකර දුෂ්ඨයා වීරයාට වඩා වැඩකාරයෙක් විදිහට පෙන්නුව එක හොඳයි...
    එක ඇත්ත.....

    good info
    Thanks..

    The Mechanic film eketh inne meya thamai.
    ඒක නම් බලලා නැහැ මම....

    මෙන්න මේ වඳනට මගේ හිත ගියා නගේ.. කතාව සම්පූර්ණම ඇත්ත.. හොලිවුඩ් චිත්‍රපට නිර්මාණයන් අති සාර්ථක වෙන්න එක් හේතුවක් තමයි මේ.. නළු නිළියන්ගේ කැපවීම.. එයාලා තමන්ගෙ චිත්‍රපටය වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා.. විශාල කැපවීම් කරනවා.. ඒක ඔයාට බලාගන්න පුළුවන් චිත්‍රපටයක මේකින් වීඩියෝ එක බැලුවා නම්.. ඇත්තටම සමහර සීන් අදහගන්නත් අමාරුයි.. අධ්‍යක්ෂකයා, නිෂ්පාදකයා, කලා අධයක්ෂකවරයා පස්ස ඉරාගෙන වැඩ කලත් කිසිම ඵලක් වෙන්නෙ නැහැ චිත්‍රපටයේ රඟපාන නළු නිළියන්ගෙ කැපවීම නැත්නම්.. චිත්‍රපටයේ සාර්ථකත්වයට විශේෂයෙන් බලපාන්නෙ එයාලගෙ හැකියාව වගේම කැපවීම..

    විශේෂයෙන් දැන් හොලිවුඩ්, කොලිවුඩ් චිත්‍රපටත් සාර්ථක නිර්මාණ වෙන්න හේතුව ඒකයි.. කලින් වගේ නෙමෙයි..

    ලංකාවට අධි තාක්ෂණික මෙවලම් නැති එක ඇත්ත.. ඒ මෙවලම් භාවිතා කරන්න තරම් නිෂ්පාදකයාට මුදලුත් නැති එක ඇත්ත.. හැබැයි අපේ චිත්‍රපට නළු නිළියොත් මීට වඩා කැපවීමෙන්, වෙහෙස මහන්සිවෙලා වැඩ කලා නම් සාර්ථක නිර්මාණ කිහිපයක් බිහි කරන්න හැකියාව තිබුණා..

    ක ොහොම වුණත් දැනට ලංකාවෙ බිහිවුණ නිර්මාණ කිහිපයක අධි තාක්ෂණික මෙවලම් භාවිතා කලා.. උදාහරණයක් ගත්තොත් ලීඩර් චිත්‍රපටය.. කෝටි දෙකකට එහා පැත්තෙ වියදම් කරා කැමරාකරණයට හා චිත්‍රපට සංස්කරණයට.. මුල සිට අවසානය දක්වා සියල්ල කලේ ඉන්දියාවෙ අය.. හැබැයි ඒ චිත්‍රපටය අසාර්ථක නිර්මාණයක් වුනා.. හේතු තමයි පිටපත අසාර්ථකයි.. ඒක සටන්කාමී චිත්‍රපටයක්.. හැබැයි වැඩිපුර කැපී පෙනුනෙ මෝඩ ජෝක් විතරයි.. අනිත් එක හරි හැටි සංස්කරණයක් කරලා තිබුණෙ නැහැ.. ඉනේ නයිලෝන් නූල බැඳපු එක හොඳට පේනවා.. අනිත් දේ චිත්‍රපටයෙ අඩංගු වෙන දර්ශන වල ප්‍රේක්ෂකයාට දෙන්න ඕන සැබෑවටම වෙන්න පුළුවන් දෙයක්.. මොකද ඒ චිත්‍රපටයෙ ප්‍රධාන නළුවා සාමාන්‍ය මනුස්සයෙක්.. එයා රඟපෑවේ සාමාන්‍ය මනුස්සයෙක්ගෙ චරිතයක්..
    හැබැයි එයා ඊට වඩා දෙයක් කරන්න උත්සාහ කලා.. හැබැයි ඒක අසාර්ථකයි.. එයා කෙල්ලත් අරගෙන ගෙදර එහා කොනේ ඉඳන් මෙහා කොනට පනිනවා.. මිනිහෙක්ට කරන්න බැරි දෙයක්.. දැක්කම පේන්නෙ පාවෙලා යනව වගේ..

    ඒ ව
    ගේම රංඟනයත් අසාර්ථකයි.. රංජන් මහත්තයා උත්සාහ කලේ ඇඟපත පෙන්නලා චිත්‍රපටය ගොඩදාගන්න විතරයි.. කැපවීමක් තිබුණෙ නෑ.. ෆිල්ම් එක බලපු අය හිනා වෙවී එනකොට ආවෙ..

    අනිත් එක
    මේ ඊයෙ බැලුව ෆිල්ම් එකක් මම.. වර්ණ.. අපරාධ සල්ලියක්.. ඒක කෙටි චිත්‍රපටියක් හදන්න පුළුවන් තරමෙ කතාවක්.. ලොකුවට චුයින්ගම් එක වගේ ඇඳලා..

    අනිත් දේ අපේ අය විශේෂ තැනක් දෙන්නෙ රූ සපුවට.. ඒක කියන්න ඕන නෑනේ.. දැක්කම පේනවා මේකප් නාලා.. තට්ටු තට්ටු මූණ පුරවලා.. පවුඩර් බබාලා වගේ.. ඔයා බලන්න හොලිවුඩ් චිත්‍රපටයක එහි ප්‍රධාන නිළිය හෝ නළුවා මේකප් කරල ඉන්නවද කියලා.. එයාලා මේකප් කියලා කියන්නෙ අපි දකින මේකප් වලට නෙමෙයි.. මෙන්න මේකටයි එයාලා මේකප් කියන්නෙ..

    මේ ඉන්නෙ අපි කවුරුත් දන්න Johnny Depp
    johnnydepp.jpg

    මේවට තමයි මේකප් කියන්නෙ.. ජොනී ඩීප්, කැප්ටන් ජැක් ස්පැරෝව් විදියට වෙස් වලාගෙන.. හැබැයි මේ මේකප් එක කලේ මේකප් ආර්ටිස්ලා 97 දෙනෙක් එකතුවෙලාලු..:)
    1289052548-johnny_depp.jpg

    මේ ඩාර්ක් ශැඩෝව් චිත්‍රපටයෙ..
    Dark-shadows-johnny-depp.jpg

    ඒක ඇත්ත අයියා...... සිංහල Films නම් මම බලන්නෙ නැහැ...:no:

    හොඳ නළුවෙක්.crank:High voltage නම් චාටර්
    Crank එක නම් බැලුවා වගේ මතකයි.....:)

    monawa unath supiri porak
    rep iwaraii
    :):)

    Lock stock and two smoking barrels and Snatch ..end of story.
    :):)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    මෙන්න මේ වඳනට මගේ හිත ගියා නගේ.. කතාව සම්පූර්ණම ඇත්ත.. හොලිවුඩ් චිත්‍රපට නිර්මාණයන් අති සාර්ථක වෙන්න එක් හේතුවක් තමයි මේ.. නළු නිළියන්ගේ කැපවීම.. එයාලා තමන්ගෙ චිත්‍රපටය වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා.. විශාල කැපවීම් කරනවා.. ඒක ඔයාට බලාගන්න පුළුවන් චිත්‍රපටයක මේකින් වීඩියෝ එක බැලුවා නම්.. ඇත්තටම සමහර සීන් අදහගන්නත් අමාරුයි.. අධ්‍යක්ෂකයා, නිෂ්පාදකයා, කලා අධයක්ෂකවරයා පස්ස ඉරාගෙන වැඩ කලත් කිසිම ඵලක් වෙන්නෙ නැහැ චිත්‍රපටයේ රඟපාන නළු නිළියන්ගෙ කැපවීම නැත්නම්.. චිත්‍රපටයේ සාර්ථකත්වයට විශේෂයෙන් බලපාන්නෙ එයාලගෙ හැකියාව වගේම කැපවීම..

    විශේෂයෙන් දැන් හොලිවුඩ්, කොලිවුඩ් චිත්‍රපටත් සාර්ථක නිර්මාණ වෙන්න හේතුව ඒකයි.. කලින් වගේ නෙමෙයි..

    ලංකාවට අධි තාක්ෂණික මෙවලම් නැති එක ඇත්ත.. ඒ මෙවලම් භාවිතා කරන්න තරම් නිෂ්පාදකයාට මුදලුත් නැති එක ඇත්ත.. හැබැයි අපේ චිත්‍රපට නළු නිළියොත් මීට වඩා කැපවීමෙන්, වෙහෙස මහන්සිවෙලා වැඩ කලා නම් සාර්ථක නිර්මාණ කිහිපයක් බිහි කරන්න හැකියාව තිබුණා..

    ක ොහොම වුණත් දැනට ලංකාවෙ බිහිවුණ නිර්මාණ කිහිපයක අධි තාක්ෂණික මෙවලම් භාවිතා කලා.. උදාහරණයක් ගත්තොත් ලීඩර් චිත්‍රපටය.. කෝටි දෙකකට එහා පැත්තෙ වියදම් කරා කැමරාකරණයට හා චිත්‍රපට සංස්කරණයට.. මුල සිට අවසානය දක්වා සියල්ල කලේ ඉන්දියාවෙ අය.. හැබැයි ඒ චිත්‍රපටය අසාර්ථක නිර්මාණයක් වුනා.. හේතු තමයි පිටපත අසාර්ථකයි.. ඒක සටන්කාමී චිත්‍රපටයක්.. හැබැයි වැඩිපුර කැපී පෙනුනෙ මෝඩ ජෝක් විතරයි.. අනිත් එක හරි හැටි සංස්කරණයක් කරලා තිබුණෙ නැහැ.. ඉනේ නයිලෝන් නූල බැඳපු එක හොඳට පේනවා.. අනිත් දේ චිත්‍රපටයෙ අඩංගු වෙන දර්ශන වල ප්‍රේක්ෂකයාට දෙන්න ඕන සැබෑවටම වෙන්න පුළුවන් දෙයක්.. මොකද ඒ චිත්‍රපටයෙ ප්‍රධාන නළුවා සාමාන්‍ය මනුස්සයෙක්.. එයා රඟපෑවේ සාමාන්‍ය මනුස්සයෙක්ගෙ චරිතයක්..
    හැබැයි එයා ඊට වඩා දෙයක් කරන්න උත්සාහ කලා.. හැබැයි ඒක අසාර්ථකයි.. එයා කෙල්ලත් අරගෙන ගෙදර එහා කොනේ ඉඳන් මෙහා කොනට පනිනවා.. මිනිහෙක්ට කරන්න බැරි දෙයක්.. දැක්කම පේන්නෙ පාවෙලා යනව වගේ..

    ඒ ව
    ගේම රංඟනයත් අසාර්ථකයි.. රංජන් මහත්තයා උත්සාහ කලේ ඇඟපත පෙන්නලා චිත්‍රපටය ගොඩදාගන්න විතරයි.. කැපවීමක් තිබුණෙ නෑ.. ෆිල්ම් එක බලපු අය හිනා වෙවී එනකොට ආවෙ..

    අනිත් එක
    මේ ඊයෙ බැලුව ෆිල්ම් එකක් මම.. වර්ණ.. අපරාධ සල්ලියක්.. ඒක කෙටි චිත්‍රපටියක් හදන්න පුළුවන් තරමෙ කතාවක්.. ලොකුවට චුයින්ගම් එක වගේ ඇඳලා..

    අනිත් දේ අපේ අය විශේෂ තැනක් දෙන්නෙ රූ සපුවට.. ඒක කියන්න ඕන නෑනේ.. දැක්කම පේනවා මේකප් නාලා.. තට්ටු තට්ටු මූණ පුරවලා.. පවුඩර් බබාලා වගේ.. ඔයා බලන්න හොලිවුඩ් චිත්‍රපටයක එහි ප්‍රධාන නිළිය හෝ නළුවා මේකප් කරල ඉන්නවද කියලා.. එයාලා මේකප් කියලා කියන්නෙ අපි දකින මේකප් වලට නෙමෙයි.. මෙන්න මේකටයි එයාලා මේකප් කියන්නෙ..

    මේ ඉන්නෙ අපි කවුරුත් දන්න Johnny Depp
    johnnydepp.jpg

    මේවට තමයි මේකප් කියන්නෙ.. ජොනී ඩීප්, කැප්ටන් ජැක් ස්පැරෝව් විදියට වෙස් වලාගෙන.. හැබැයි මේ මේකප් එක කලේ මේකප් ආර්ටිස්ලා 97 දෙනෙක් එකතුවෙලාලු..:)
    1289052548-johnny_depp.jpg

    මේ ඩාර්ක් ශැඩෝව් චිත්‍රපටයෙ..
    Dark-shadows-johnny-depp.jpg

    :cool::cool::cool::cool: