ක්‍රිශ් ගොඩනැගිල්ලේ ගින්නක්!! නාමල් නිදහස්?? 🔥🥳

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    image_5bf97b0abd.jpg
     
    • Love
    Reactions: 2osama

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    යකො ඔක බැලුවම පෙනවා ගසාකන්න හදපු බිල්ඩින්ග් එකක් කියලා, බලපන්කො ඔකෙ පලල සහා උස, ලන්කාවට භු කම්පන අවොත් ඔකට කෙල වේයි
     
    • Like
    Reactions: kandahar

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,648
    100,911
    113
    ඕක ගිනි ගත්තා නෙවෙයි අතුරුදහන් කරලා දැම්මත් ඒ නඩුවේ කතාව වෙන එකක් නෙ.
     
    • Like
    Reactions: kamal ariyasiri

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,191
    113
    ආශ්චර්යමත් රටක
    ඕක ගිනි ගත්තා නෙවෙයි අතුරුදහන් කරලා දැම්මත් ඒ නඩුවේ කතාව වෙන එකක් නෙ.

    එ්ක වෙන එකක්.

    හැබැයි ඔය බිල්ඩින් එකේ ගිනිගත්ත එකේ මොනව හරි සාක්ෂි හංගලා තිබුණද දන්නෙ නෑ 🫢😆
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,648
    100,911
    113
    එ්ක වෙන එකක්.

    හැබැයි ඔය බිල්ඩින් එකේ ගිනිගත්ත එකේ මොනව හරි සාක්ෂි හංගලා තිබුණද දන්නෙ නෑ 🫢😆
    මොන වගේ සාක්ෂිද? 🤔
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    සල්ලියි බලයටයි ඕන වැරදියි කියන දෙයක් මග අරින්න පුලුවන්. එහෙන් මෙහෙන් එකක් දෙකක් ඉතින් කරුමෙට මිස් වෙන්න පුලුවන් ඉතින්.හරි ලෝයර් කෙනෙක් ඉදියොත් ඒකත් ගොඩ දායි.සල්ලි විතරයි ඕන. Powerful මිනිස්සු හැප්පෙද්දි වටේ ඉන්න අහින්සකයො just collateral damage.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    එ්ක වෙන එකක්.

    හැබැයි ඔය බිල්ඩින් එකේ ගිනිගත්ත එකේ මොනව හරි සාක්ෂි හංගලා තිබුණද දන්නෙ නෑ 🫢😆

    අැයි උඹලගේ අනුරයගේ කැබ් ඵකේ තිබ්බ ෆයිල් ටික ඕක අස්සෙද හංගලා තිබ්බේ?🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,191
    113
    ආශ්චර්යමත් රටක
    මොන වගේ සාක්ෂිද? 🤔

    මං කිව්වෙ එහෙම වෙන්නත් පුලුවන් කියලා පොසිබිලිටි එකක්.
    දන්නෙ නෑ මොනවද කියලා. Documents වගේ?

    කවුරුවත් ඕකට යන්නෙත් නැත්තං සැකේකුත් නෑනෙ.