BREAKING: රාජගිරියේ ගින්නක්..🔴🔴🔥🔥

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,098
    46,690
    113
    රාජගිරියේ ගින්නක්
    April 6, 2025

    රාජගිරිය උත්සව අවස්ථා පරිශ්‍රයක හදිසි ගින්නක් හටගෙන තිබේ.

    එහි පැවැති උත්සවයක් අතරතුර මෙම ගින්න හට ගෙන ඇතැයිද සඳහන්.

    මේ වන විට එහි සිටින පිරිස් ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.







     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    වී ගබඩා ගිනිතියපු එවුන්ට ඕව මොනවද :lol:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මෝදි අාවට ඉරිසියාවේ රනිල් කරපු කඩාකප්පල්කාරී වැඩක්....හරි බලාගමු..
    එහෙනම් ඉතින් රනිල්ට නඩුවක් දාමු.
    ලපය ගූ නාගනිද්දී රනිල් මොකටද යකෝ ඉරිසියා කරන්නේ :ROFLMAO: 🤌
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044



    සොරි රනිල් මාත්තයා කරන්න හිටියෙ නෑ. ඇත්තටම කරා 🤭
     
    • Haha
    Reactions: rumesh.fbi and SDCR

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ලප කොටා එක පෑන් පාරෙන් මොනවදෝ අත්සන් කරනවා....
    ආ මේ ගින්නක් ගින්නක්.... 🔥🔥🔥