ක්‍රිස්තියානි ද? කතෝලික ද?

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඇයි ගොඩක් අය මේ දෙක පටලවාගන්නේ...නොදැනුවත්කම ද? කොහේහරි අටවගත්ත පල්ලි කඩයක ප්ලාස්ටර් කෙනෙක් කිව්ව පලියට..මුකුත් නොදන්න කතෝලික සභාව අල්ලගන්න එක වැරදී.
     
    • Like
    Reactions: SupiriKollek

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි ගොඩක් අය මේ දෙක පටලවාගන්නේ...නොදැනුවත්කම ද? කොහේහරි අටවගත්ත පල්ලි කඩයක ප්ලාස්ටර් කෙනෙක් කිව්ව පලියට..මුකුත් නොදන්න කතෝලික සභාව අල්ලගන්න එක වැරදී.
    1684204820062.png
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    හිතලමයි ලිව්වේ 🤣🤣🤣

    අර කපුවෙක් වැඩක් කරකර හිටපු ගෙදරකට පැනල බැන්නේ කතෝලික සභාව ද , ක්‍රිස්තියානි ද ?
    කතෝලික සභාවෙත් ඉන්නවා එකෙක් දෙන්නෙක්..තමන් තමයි පොර හිතාගෙන ඉන්න ෆාදර්ලා..ඔයා කියන සිද්දිය හරියටම දන්නේනැහැ
    ------ Post added on May 16, 2023 at 8:34 AM
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    Same as:-
    ඇයි ගොඩක් අය මේ දෙක පටලවාගන්නේ...නොදැනුවත්කම ද? කොහේහරි අටවගත්ත පන්සලක තට්ට ඝනයෙක් බණ කිව්ව පලියට..මුකුත් නොදන්න බුද්ධ දර්ශනය අල්ලගන්න එක වැරදී.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මම දන්නෙත් නෑ
    Ideology එක වෙනස්...මුල් ශාස්තෲවරුන්ගේ නම් විතරයි සමාන..ඇදහිලි ක්‍රම..විශ්වායන්...බය්බලය පවා වෙනස්. සෙනසුරාදා රෑ ඩ්‍රින්ක් එකදාල ගෑනිගේ එකත් පලල..ඉරිදා උදේ ඇවිත් දේශනා කරනවා කාමයේ ආදීනව..එහෙමයි ගොඩක් පාස්ටර් ලා..එයාල සාමාන්‍ය පවුල් ජීවිත ගෙනියනවා..කතෝලික සභාවේ ෆාදර් වගේ පල්ලියට වෙලා කසාද නොබැද ඉන්නේ නෑ.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    Same as:-
    ඇයි ගොඩක් අය මේ දෙක පටලවාගන්නේ...නොදැනුවත්කම ද? කොහේහරි අටවගත්ත පන්සලක තට්ට ඝනයෙක් බණ කිව්ව පලියට..මුකුත් නොදන්න බුද්ධ දර්ශනය අල්ලගන්න එක වැරදී.
    shaka boom:lol::lol::lol:
     
    • Like
    Reactions: LZP1992

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    කතෝලික එවුන් පට්ට අන්තගාමි. ක්‍රිස්තියානි එවුන් ටිකක් ශේප්. ඒත් හොදයි කියන්න අමාරුයි. ආගම කියන එක මත්තෙම නැහෙනව ඕකුන්.

    හරියට කිරිබත්ගොඩයගෙ පංසලයි සමන්තරබද්‍රගෙ පන්සලයි වගේ සීන් එකක්.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    කතෝලික එවුන් පට්ට අන්තගාමි. ක්‍රිස්තියානි එවුන් ටිකක් ශේප්. ඒත් හොදයි කියන්න අමාරුයි. ආගම කියන එක මත්තෙම නැහෙනව ඕකුන්.

    හරියට කිරිබත්ගොඩයගෙ පංසලයි සමන්තරබද්‍රගෙ පන්සලයි වගේ සීන් එකක්.
    උබ දන්න තරම බන්...උබ ශුවර් එකටම බය්බල් යන එකෙක්. ක්‍රිස්තියානි උන් තමයි ගෙවල් ගානේ යන්නේ කන්වර්ට් සීන් එකට..
     
    • Haha
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    උබ දන්න තරම බන්...උබ ශුවර් එකටම බය්බල් යන එකෙක්. ක්‍රිස්තියානි උන් තමයි ගෙවල් ගානේ යන්නේ කන්වර්ට් සීන් එකට..

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    මට කවුරු හරි පැහැදිලි කරපන්.මේ සීනුත් මේ වගේම pastor දෙයක් නිසා වුන ඒවද?

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    හිතලමයි ලිව්වේ 🤣🤣🤣

    කතෝලික සභාවෙත් ඉන්නවා එකෙක් දෙන්නෙක්..තමන් තමයි පොර හිතාගෙන ඉන්න ෆාදර්ලා..ඔයා කියන සිද්දිය හරියටම දන්නේනැහැ
    ------ Post added on May 16, 2023 at 8:34 AM

    ekek dennek. bambuwa thama . inna un okkoma e wage mamanam dakka. Un hithan inne Jesus , Mary ayithi unta witharayi anith un okkoma mithya dushtikayo kiyala. borunam Ragama , Negombo , Kandana , Jaela , Wattala wage area wala church wala dewa meheyan walata gihin balahanko
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria

    ekek dennek. bambuwa thama . inna un okkoma e wage mamanam dakka. Un hithan inne Jesus , Mary ayithi unta witharayi anith un okkoma mithya dushtikayo kiyala. borunam Ragama , Negombo , Kandana , Jaela , Wattala wage area wala church wala dewa meheyan walata gihin balahanko
    බය්බල් කාරයෙක් ඩිටෙක්ටඩ්. උබ කියන විදියට කුරානයෙත් ඒ විදියටම ඔය නම් ටික තියනවා.. විශේශත්වය ඒ ඒ ශාස්තෲවරුන්ට දෙන නිර්වචනය වෙනස්...ක්‍රිස්තියානි උන්ට මරිය තුමිය කියන්නේ නිකන්ම නිකන් ගෑනියෙක් විතරයි..දේවත්වයෙන් අදහන් නැහැ නේ...අම්මා ගැන් කතා නොකර මොකටද පුතා ගැනකතා කරන්නේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඇයි ගොඩක් අය මේ දෙක පටලවාගන්නේ...නොදැනුවත්කම ද? කොහේහරි අටවගත්ත පල්ලි කඩයක ප්ලාස්ටර් කෙනෙක් කිව්ව පලියට..මුකුත් නොදන්න කතෝලික සභාව අල්ලගන්න එක වැරදී.

    ආගමේ නම ක්‍රිස්තියානි.

    කතෝලික,පෙන්තකෙසේතා වගේ කියන්නේ ආගමේ තියන නිකායන්
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ආගමේ නම ක්‍රිස්තියානි.

    කතෝලික,පෙන්තකෙසේතා වගේ කියන්නේ ආගමේ තියන නිකායන්
    පක..එතකොට ඕතඩොක්ස්..චර්ච් ඔෆ් ඉන්ග්ලන්ඩ්..රුසියන් උන්ගේ සභාව..යුදෙව්වන් ගේ සභාව..ඒවත් නිකායන්ද? 🤣🤣🤣 මම මේ කතා කරන්නේ ලංකවේ පල්ලි කඩ දාගෙන එක පුද්ගලයෙක් වටා විතරක් තියන හතු පිපිලා වගේ තියන බය්බල් කාරයෝ ගැන. ඉස්ලාම් කියන්නෙත් නිකායල් එහෙම බැලුවම
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    පක..එතකොට ඕතඩොක්ස්..චර්ච් ඔෆ් ඉන්ග්ලන්ඩ්..රුසියන් උන්ගේ සභාව..යුදෙව්වන් ගේ සභාව..ඒවත් නිකායන්ද? 🤣🤣🤣 මම මේ කතා කරන්නේ ලංකවේ පල්ලි කඩ දාගෙන එක පුද්ගලයෙක් වටා විතරක් තියන හතු පිපිලා වගේ තියන බය්බල් කාරයෝ ගැන.
    ඔව්.අනිවාර්යෙන්ම.
    ඔය හැමෝම ක්‍රිස්තියානි ආගමේ මේජර් බ්‍රාන්චර්ස්.
    මාතෘකවක් ගැන අවම දැනුම වත් තියාගෙන කතා කරන්න

    ඔය බ්‍රාන්චර්ස් අතර වලි තමා හැමදාම. එකිනෙකා මාරාගත්තා. කුට්ටිය ගැනනේ අවුල.