ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් බුද&a

Status
Not open for further replies.

geforcelk

Member
Dec 18, 2011
408
55
0
Loke pathaliy kiyala hithagena hitapu kaale,

Galileo claimed that the sun was in the centre not the earth and he avoided execution but agreeing to not teach about it again. balapan aththa kiyapuwaama unwa maranna giya issara. dan loke oya god kiyana sankalpe nathi wela yanawa,mokada onama puddgalayekta therenawa(hithanna try karanne nathi modayanta ithin therenne naha) eka maha moda adahasak bawa. anika yako API SINHALA BUDDHISTS LA.ape jaathiyata, agamata mokak hari wenawanam api katha karanne naththam kawda bun katha karanne. MUNTA KISIMA ITHIHAASAYAK NAHA>EKA NISA MUN APE DEY wikurthi karamin ithihaasaya wenas karanna dagalanawa. moda hathikare.


ඕකුන්ගේ මොලේ අවුල් බන්.:yes:
දැන් හදට රොකට්
යන විදිහට දෙවියන් වහන්සේ කියන්න එකාව හම්බ වෙන්න එපයි උඩ ඉන්නේව නම් :lol:
 

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මේක හරියට සමහර අය හිංදි සිංදුවක තනුව කොපි කරල මොනව හරි වචන ටිකක් දාලා සින්හල සිංදුවක් හදනව වගේ. චාටර් :rofl:

    මේ දේවල් වලින් පෙන්නේ ඔවුන්ගේ අසරණකම.:(
    මහ ලොකුවට දෙවියන් වහන්සේ මැවුවයි කියනව ඒත් තමන්ටම කියල ගාථාවක් හදාගන්න තරම්වත් හැකියාවක් දෙයියො දීල නැහැ.:no:
    වෙන ආගමක තියන දෙයක් අරගෙන අකුරු වෙනස් කරල අමු අමුවෙ කොපි කරනව.
    පවු අසරණයෝ.....

    ම්ච්න්, ඕක ඈත්ත නම් සිරාවටම CHARTER තමා!:shocked:

    ඒත් මචන් ඕවා කරන්නේ රටේ එක එක ප‍්රස්න ඈති කරන්ඩ හදන කොහෙටවත් නෑති P* යක්කු!:nerd:

    ඔහොම එකක් Christianity වල නෑ!!!:yes:

    ඕක මේ ලන්ගදී daddy ලගෙ video එකේ ප‍්රශ්නෙන් පස්සෙ එක පාරටම එලියට ආපු seen එකක්!


    Enisa oya boru ewa ELAKIRI eke Post kara kara Aagam athara prshna ethi karaganda epa:no:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,305
    4,661
    113
    wade waradi..namut buddagame pihiten mevan anthawadi nomaga giya ayatath sethak shaanthiyak wenawa nam apitath loku pinak
     

    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    ටික දෙනෙක් කරන වැරදි හින්ද අනිත් අයත් අපහසුතාවයට පත්වෙනවා.
    ඔය ක්‍රිස්තියානි මූලධර්මවාදීන්
    ට එරෙහිව, රෝමානුකතෝලික/ක්‍රිස්තියානි කට්ටියත් නැගීසිටින්න ඔනේ.
    නැත්නම් වැඩිකල් යන්න කලින් ඒ අයගෙත් මූනවල්වල නිකම් දැලිගාගන්න වෙනව ඔය මූලධර්මවාදීන්කරන වැඩහින්ද .

    මූලධර්මවාදී කාඩ්බොඩ් වීරයන්ගේ පුස් වීරකම්...:rofl:

    reputation_neg.gif
    ක්‍රිස්තියානි... 02-13-2012 02:22 PM Minissunwa kotawanna epa
    reputation_neg.gif
    ක්‍රිස්තියානි... 02-13-2012 03:30 PM buddagame thiyenne tho hadapu ghaathaa da
    reputation_neg.gif
    ක්‍රිස්තියානි... 02-13-2012 03:11 PM aaaa pakayaaa


    උන්ට පුලුවන් ඔච්චර තමයි:P
    කෙලින් කතාකරන්න තරම්වත් කොන්ද පන නැහැ.
    චාටර්...:lol:
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    මූලධර්මවාදී කාඩ්බොඩ් වීරයන්ගේ පුස් වීරකම්...:rofl:

    reputation_neg.gif
    ක්‍රිස්තියානි... 02-13-2012 02:22 PM Minissunwa kotawanna epa
    reputation_neg.gif
    ක්‍රිස්තියානි... 02-13-2012 03:30 PM buddagame thiyenne tho hadapu ghaathaa da
    reputation_neg.gif
    ක්‍රිස්තියානි... 02-13-2012 03:11 PM aaaa pakayaaa


    උන්ට පුලුවන් ඔච්චර තමයි:P
    කෙලින් කතාකරන්න තරම්වත් කොන්ද පන නැහැ.
    චාටර්...:lol:
    පව් බන් අසරණ කොන්ද පන නැති මුලදර්මවාදියෝ සෙට් එක.:lol:
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    භවතු සබ්භ මංගල ගාථාව බුද්ධ දේශනයක් නෙමෙයි කොහොමත්. "සියලු බුදුවරුන්ගේ සියලු ධර්මයේ සියලු සඟ රත්නයේ බලයෙන් සැමදා යහපත වේවා..." කියල කරන සත්‍යක්‍රියාවක් පමණයි. විශ්වාස නැත්නම් දන්න කෙනෙක්ගෙන්, ගමේ පන්සලේ හාමුදුරුවන් ගෙන් අහල දැන ගන්න.
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Hemoma dannawa bududhamai sathya kiyala. e nisa eka nethi karanna ochchara uthsaha karanne. Dukai moda yakku gena . Thanks for share.
     

    kapila22

    Member
    Feb 13, 2012
    3
    1
    0
    machan ehenam buddhism wala tiyena bakti gee ewa etin christmas walata kiyana carol copy karalane kiyane. man kiwe widiya misak gayana karana akaraya newi. anika church1ke widi yana widiya copy karala katina maha peraharawal yanawa. ara asp group1ke miniha ape hymns aragena mahindata hadanawa songs. ehema baluwoth e song1kath apita apahasa karala tiyene. ewa nawattane naha. anika aragangarama temple1ke weddings ganeth church1ke widiyata copy karala. ehenam etin copy karana ewa kochara tiyenawada. wesak walata dana samahara bakti gee ape hymns walin gatta ewath tiyenawa. but api owage ke gahane naha. kisima oya ara kiwa wage dewal karapu minissu misak palliye enne father newi. ewa church wala karanne naha. ewa karapu minissunge moda wada tamai oya antawadi site walin danne.

    anika almighty god kiyana1ka sinhalen kiyanne sarwabaladari dewiyan kiyala. eka etin buddist walin gatta words newi.oya hela urumaye site wala owage danne moda yakku. ehenam sadu kiyana word1ka buddist da?eke meaning1ka dannawada?

    ainka buduhamudurwan niwan dakkata passe eya jeewamanai kiyane kohomada? poya day hamudurwan ehema jeewamana budurajana wahanse kiyane kohomada? niwan dakka kenekta ehma kiyana baha.moko ayath enna bahane. etin ban api kawadawath ewata mukuth kiyalath nahane. moko etin now hamudurwanuth ape words use karana nisa. jeewamanai kiyanne apith1kka ennawa kiyala. buduhamudurwan darmaya witarai tiyala giye.eyata jeewamanai kiyala kiyanna baha. ehenam eya niwan dakala naha.
     
    Last edited:
    • Like
    Reactions: ~Titi~

    kapila22

    Member
    Feb 13, 2012
    3
    1
    0
    ane ban ekane buddist mata 1% wela enne. oka occara harinam etin mulu lokema piligannawa. anika me buddhatah me jeewamana budurajana wahanse kiyane kohomada? niwan dakka kenekta eema kiyana baha.moko ayath ennawath bahane. etin hamuduruwanma owage words kiyane ape ewa copy karalane. ane pau.


    Buddhism has the characteristics of what would be expected in a cosmic religion for the future: It transcends a personal God, avoids dogmas and theology; it covers both the natural and spritual; and it is based on a religious sense aspiring from the experience of all things, natural and spiritual, as a meaningful unity. -Albert Einstein

    machan loke hitapu hodama scientists la kiwwe catholic,idea about god kiyanne , maha moda deyak bawai. MEY MITHYA DUSHTIKAYANTA MEWA THERENNE NAHA>UN MODAI. :lol::lol:
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    මේක හරියට සමහර අය හිංදි සිංදුවක තනුව කොපි කරල මොනව හරි වචන ටිකක් දාලා සින්හල සිංදුවක් හදනව වගේ. චාටර් :rofl:

    මේ දේවල් වලින් පෙන්නේ ඔවුන්ගේ අසරණකම.:(
    මහ ලොකුවට දෙවියන් වහන්සේ මැවුවයි කියනව ඒත් තමන්ටම කියල ගාථාවක් හදාගන්න තරම්වත් හැකියාවක් දෙයියො දීල නැහැ.:no:
    වෙන ආගමක තියන දෙයක් අරගෙන අකුරු වෙනස් කරල අමු අමුවෙ කොපි කරනව.
    පවු අසරණයෝ.....
    :yes::yes::yes:
     

    kapila22

    Member
    Feb 13, 2012
    3
    1
    0
    Machan Albert Einstein buddism walata respect kala macahan. e manusaya buddism scince1kka compare kala misak eka adahewwe naha. e manusaya jews kenek. ai ban ewa danne natte? e manusaya marenakam jews kenek misak buddhism une nahane. ai etin ochara deyak kiyalath ehenam buddhist une natte? owage etin moda talks dala metana randu wenna hadana tika denek ennawa.
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    මොනවා කොටවන්නද බං.. ඇත්ත තිත්තයි කියලා මම දන්නවා.. :yes::yes:

    :yes::yes::yes::yes::yes: thnkz mewa gena denuwath kalatta. rep 6++

    මේක හරියට සමහර අය හිංදි සිංදුවක තනුව කොපි කරල මොනව හරි වචන ටිකක් දාලා සින්හල සිංදුවක් හදනව වගේ. චාටර් :rofl:

    මේ දේවල් වලින් පෙන්නේ ඔවුන්ගේ අසරණකම.:(
    මහ ලොකුවට දෙවියන් වහන්සේ මැවුවයි කියනව ඒත් තමන්ටම කියල ගාථාවක් හදාගන්න තරම්වත් හැකියාවක් දෙයියො දීල නැහැ.:no:
    වෙන ආගමක තියන දෙයක් අරගෙන අකුරු වෙනස් කරල අමු අමුවෙ කොපි කරනව.
    පවු අසරණයෝ.....

    :lol::lol::lol::lol::lol::lol: well said bro.
    mun thama hithan inne merunata passe buruthu pitin swargayata yanawa kiyala. :rofl::rofl::rofl::rofl: ane mehemath moda yakku 21 weni siyawase innawa ney !! :P:P:P
    wena ratawal wala nam rothu pitin christhiyani agama athaarinawa.
     

    kaskruz

    Member
    Feb 17, 2011
    44
    5
    0
    In my room
    dannawada aluthma wedae !!
    paappa wahanseta therila swargayak na kiyala. e unnehe lanadi indan udeta hawasata budun wandinawa lu. :P:P:P:P


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    භවතු සබ්භ මංගල ගාථාව බුද්ධ දේශනයක් නෙමෙයි කොහොමත්. "සියලු බුදුවරුන්ගේ සියලු ධර්මයේ සියලු සඟ රත්නයේ බලයෙන් සැමදා යහපත වේවා..." කියල කරන සත්‍යක්‍රියාවක් පමණයි. විශ්වාස නැත්නම් දන්න කෙනෙක්ගෙන්, ගමේ පන්සලේ හාමුදුරුවන් ගෙන් අහල දැන ගන්න.

    දැන් මෙතන කවුද කිව්වේ ඒක එහෙම නෙමෙයි කියල .:yes:

    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ



    සුභ මංගල්‍යයක් වේවා (සියළු යහපත උදාවෙවා)

    සියලුම දෙවියන් රකිත්වා

    සියලු බුද්ධානුභාවයෙන්,

    සියලු ධම්මානුභාවයෙන්,

    සියලු සංඝානුභාවයෙන්(ත්‍රිවිධ රත්නයේ බලයෙන්) ඔබට සෙත සැලසේවා.

    අටවිසි පිරිතේත්, පිරිත් පේ කිරීමේදීත්, මහ පිරිතේ අන්තිමටත්, පිරිත් නූල් බැදීමේදීත්, විවිධ අවස්ථාවල ආශිර්වාද කිරීමේදීත් මේ ආශීර්වාද ගාථා රත්නයෙන් භාවිතා කරනවා
    .

    බුදුරජාණන් වහන්සේ ඇතුළු ත්‍රිවිධ රත්නයට වන්දනාමාන කරන ගාථා, කවි ආදිය අනාදිමත් කාලයකසිට බෞද්ධයන් විසින් ඉතා ශ්‍රද්ධාවේන් නිර්මාණයකර භාවිතා කරනලද ඒවායි.
    විශේෂයෙන්ම මෙවැනි ආශිර්වාද ගාථා අර්ථාන්විතම මෙන්ම බල පිහිටන ආකාරයට අක්ෂර ගැලපීමෙන් පාලි භාෂාවෙන් නිර්මාණය කරන ලද ඒවායි.

    ඉතින් එවැනි ගාථාරත්නයන් වර්ථමානයේ මේ ආකාරයෙන් විකෘර්ති කොට භාවිතා කිරීම කොයිතරම් සුදුසුද?
    ඒ ගැන තමයි මේ ත්‍රෙඩ් එක පුරාවටම කතාකලේ.
     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    පල්ලිය යනු සිංහල බෞද්ධ මේ රටට සෑම අතින්ම සෑම අතින්ම ශාපය ගෙන දුන් කේන්ද්‍රස්ථානයයි. වසර දහස් ගණනක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන සිංහල ජාතිය අසමගිකොට, බේද භින්න කොට මහා පාවා දෙන්නවුන් පිරිසක් බවට පත් කළෙ පල්ලියයි. සිංහල ජාතියට අනන්‍ය වු ආගම බෞද්ධාගමයි. ඒ අනූව ව්‍යවහාර වර්ෂයෙන් 505ට පෙර සෑම සිංහලයෙක්ම බෞද්ධයෙක් විය. නමුත් ඊට පසුව සිදු වූ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණත් සමග තාන්න මාන්නාදී සුඛ විහරණයන් උදෙසා තම ආගම පාවාදෙමින් සිංහලයින් , ක්‍රිස්තියානි , කතෝලික ආදී මිත්‍යාදෘෂ්ඨින් වෑළඳ ගත්තේය. අද වන විට පරම්පරා කිහිපයක් ගතව ඔවුන්ට දාව උපන්නවුන් උපතින්ම එම මිත්‍යාදෘෂ්ඨිකයින් වුවද සැබෑ කතාන්දරය ඔවුන් ආගම පාවාදුන්නවුන්ගෙන් පැවත එන බවයි. අතීතය සේම වර්තමානය වන විටත් මේ රට යම් අර්බුදකාරී තත්වයන්ට මුහුණ දෙන්නේද ඒ සියල්ල පසුපස නියමයෙන් හෝ අනියමෙන් සිටින්නේ පල්ලියයි.

    මචන් උඹ කියන දේ හරියටම හරි කියල උඹ හිතනවද? මම කතෝලික.. එත් බුද්ධාගමට ගොඩක් ගරු කරනවා.. මොකද එකේ කියල තියෙන ධර්ෂණය අපේ ජීවිත වලට ගොඩාක් වටිනා නිසා.. නමුත් අද ඉන්න බෞද්ධයන් ගෙන් කීදෙනාද බුදුදහමේ නියම වටිනාකම වටහාගෙන ඉන්නේ? වැඩි දෙනෙක් කරන්නේ බුද්ධාගම කියල කෝවිල් ගානෙයි, බලි තොවිල් ගානෙයි මිත්‍යා විශ්වාස පස්සෙයි යන එක නෙමෙයිද? ඒ නිසා දෙයක් කියන්න කලින් එක ගැන හොඳට හිතල කල්පනා කරලා තමන් කියන දේ 100% නිවැරදිද කියල හිතල කියන්න.. බුද්ධාගමේ කියල නැහැනේ අනිත් ආගම් විනාශ කරලා බුද්ධාගම විතරක් පතුරවන්න කියල.. කතෝලික ආගමේත් කවදවට් එහෙම කියල නැ.. එත් සමහර ක්‍රිස්තියානි මිත්‍යා වාදීන් හින්ද කතෝලික ආගමට සමහරු එහෙම කියනවා.. හැම ආගමකටම ගරු කරන්න... ඕනෙම කෙනෙක් හිත පිරිසිදු නම් කොයි ආගම ඇදහුවත් දැහැමින් ජීවත් වෙයි.....
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    පල්ලිය යනු සිංහල බෞද්ධ මේ රටට සෑම අතින්ම සෑම අතින්ම ශාපය ගෙන දුන් කේන්ද්‍රස්ථානයයි. වසර දහස් ගණනක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන සිංහල ජාතිය අසමගිකොට, බේද භින්න කොට මහා පාවා දෙන්නවුන් පිරිසක් බවට පත් කළෙ පල්ලියයි. සිංහල ජාතියට අනන්‍ය වු ආගම බෞද්ධාගමයි. ඒ අනූව ව්‍යවහාර වර්ෂයෙන් 505ට පෙර සෑම සිංහලයෙක්ම බෞද්ධයෙක් විය. නමුත් ඊට පසුව සිදු වූ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණත් සමග තාන්න මාන්නාදී සුඛ විහරණයන් උදෙසා තම ආගම පාවාදෙමින් සිංහලයින් , ක්‍රිස්තියානි , කතෝලික ආදී මිත්‍යාදෘෂ්ඨින් වෑළඳ ගත්තේය. අද වන විට පරම්පරා කිහිපයක් ගතව ඔවුන්ට දාව උපන්නවුන් උපතින්ම එම මිත්‍යාදෘෂ්ඨිකයින් වුවද සැබෑ කතාන්දරය ඔවුන් ආගම පාවාදුන්නවුන්ගෙන් පැවත එන බවයි. අතීතය සේම වර්තමානය වන විටත් මේ රට යම් අර්බුදකාරී තත්වයන්ට මුහුණ දෙන්නේද ඒ සියල්ල පසුපස නියමයෙන් හෝ අනියමෙන් සිටින්නේ පල්ලියයි.

    totally agreed mchn. :yes::yes::yes: rep denna ba lu ney !!
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    දැන් මෙතන කවුද කිව්වේ ඒක එහෙම නෙමෙයි කියල .:yes:

    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ



    සුභ මංගල්‍යයක් වේවා (සියළු යහපත උදාවෙවා)

    සියලුම දෙවියන් රකිත්වා

    සියලු බුද්ධානුභාවයෙන්,

    සියලු ධම්මානුභාවයෙන්,

    සියලු සංඝානුභාවයෙන්(ත්‍රිවිධ රත්නයේ බලයෙන්) ඔබට සෙත සැලසේවා.

    අටවිසි පිරිතේත්, පිරිත් පේ කිරීමේදීත්, මහ පිරිතේ අන්තිමටත්, පිරිත් නූල් බැදීමේදීත්, විවිධ අවස්ථාවල ආශිර්වාද කිරීමේදීත් මේ ආශීර්වාද ගාථා රත්නයෙන් භාවිතා කරනවා
    .

    බුදුරජාණන් වහන්සේ ඇතුළු ත්‍රිවිධ රත්නයට වන්දනාමාන කරන ගාථා, කවි ආදිය අනාදිමත් කාලයකසිට බෞද්ධයන් විසින් ඉතා ශ්‍රද්ධාවේන් නිර්මාණයකර භාවිතා කරනලද ඒවායි.
    විශේෂයෙන්ම මෙවැනි ආශිර්වාද ගාථා අර්ථාන්විතම මෙන්ම බල පිහිටන ආකාරයට අක්ෂර ගැලපීමෙන් පාලි භාෂාවෙන් නිර්මාණය කරන ලද ඒවායි.

    ඉතින් එවැනි ගාථාරත්නයන් වර්ථමානයේ මේ ආකාරයෙන් විකෘර්ති කොට භාවිතා කිරීම කොයිතරම් සුදුසුද?
    ඒ ගැන තමයි මේ ත්‍රෙඩ් එක පුරාවටම කතාකලේ.

    ඔව් එහෙම කවුරු හරි විකෘති කරල භාවිතා කරනව නම් ඒක නුසුදුසුයි අනිවාර්යයෙන්ම.

    මට නම් ඩැඩී ගෙ ගීතය තුල ඒ මුලු ගාථාවම අකුරක් වත් අඩු නොකර ඇහෙනවා...

    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ

    එහෙම ගාථාව සම්පූර්ණයෙන්ම යොදාගන්න එක වැරදියි නම් ඉතින් ටෙලි නාට්‍ය, චිත්‍රපටි වල ඔය ගාථාව යොදා ගන්න එකත් වැරදියි.

    අනික විවාහයක් ගැන කියවෙන ගීතයක ඒ ගාථාව යොදා ගත්ත එක ඔය තරම් නින්දිත ක්‍රියාවක් නම් ඉතිං ඇත්තටම මධු සමය ගත කරන්න කලින් විවාහ උත්සව වල මේ ගාථාව යොදා ගන්න එක කොයි තරම් නින්දාවක් ද?

    "පුංචි දවස්වල නින්දට යද්දි
    පීතු පාදං නමාමහං කියලා
    වැන්ද දෙපා යලි අදත් වඳින්නෙමි
    මංගල ගමනට යන්න අවසරයි
    පියාණෙනි...."

    ගාථා රත්නයක කෑල්ලක් විතරක් චොප් කරල අරන් ඔන්න ඔහොම සුජාතා අත්තනායක ගැයුවම සිංහල බෞද්ධ ජාතියට, බුදු දහමට වෙන්න ගියෙත් එහෙම මහා විනාසයක් ද?

    ඩැඩී ගාථාවක් ඒ විදියටම අරන් පසුතල වාදනයට එකතු කළාම 'උන් ඒක රැප් කළා' කියල කියන්නෙ සුජාතා අත්තනායක බෞද්ධ වෙලා ඩැඩී අන්‍යාගමික වුණ නිසා නෙමෙයි ද? ඇයි අපි මේ තරම් කුහක ජාතියක් වෙලා තියන්නෙ?

    හැබැයි දැන් මේ ආගම ගැන නෙමෙයි නම් කතා කරන්නෙ ( භවතු සබ්භ මංගල ගාථාව බුද්ධ දේශනයක් නොවන බවත් පිලි ගන්න නිසා ) සංස්කෘතික පරිහානියක් ගැන වෙන්න ඕනෙ මේ පොට පුරාවටම කතා කරන්න ඇත්තෙ.

    එහෙම නම් මම පෙන්නා දෙන්න කැමතියි ඩැඩීට කලින් භාතිය සන්තුෂ් වගේ අය අපේ ජන ගායනා ආදියේ තාල බටහිර හුරුවට යොදාගෙන කරපු විනාශෙ යට ගහන්නෙ උන් අන්‍යාගමික නොවුන නිසා ද? අපේ රටේ සංස්කෘතිය සංගීතය නිසා වල පල්ලට යන්නෙ නැහැ මිත්‍රයා. හේතුව අපිටම කියල සංගීතයක් ඇත්තෙ නැහැ. සින්දු නම් තියනව රබං තලන්න වගේ.
     
    • Like
    Reactions: Climax

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    අන්න එහෙම කතා කරපං මචෝ. අනිවා අපි වැරැද්දක් කරලා තියෙනවා නම් උඹ දාපන් ත්‍රෙඩ් එකක් බුද්ධාගමේ අය අපේ ආගමට අපහාස කලා කියලා. හැබැයි ශාක්ෂි එක්ක. අනිවා පිලිගන්නවා වැරැද්ද..

    reputation_neg.gif
    ක්‍රිස්තියානි... 02-13-2012 03:20 PM fuck ponnaya
    මම උඹලගේ එකෙක්ටවත් එක කුණුහරුපයක් කිව්වෙ නෑ. උඹලගෙ එකෙක් මට මෙහෙම කියලා රෙප් කපලා තිබුනා. අවුලක් නෑ. මට රෙප් වැඩක් නෑ මචෝ..ජය.!



    මටත් ඔය වැඩේ කරලා තිබුනා

    reputation_neg.gif
    ක්‍රිස්තියානි... 02-13-2012 03:20 PM fuck ponnaya

    machan uba ada patan gaththa thread eka mama eeye dawaseme catholic unge kunuharapa ahagena post kalaa.un banna mama baudda neweilu.mama ada log welaa baladdi mage thread eka remove karala.Mama buddhist dhamma school teacher kenek.pls kauru hari help karanna.mama elakiri ekata aluth.Sure catholic un set una,mage thread eka remove karala.

    mama mea gaatha copy karana scene eka ahapu first time newei.Polowe paya gahala jeewathwena un dannawa meawa gana.and real catholicla meava agaya karana ekak naha.Help mea admin meka remove kalea ai??

    mea Trhread eka mama start kalea eeye.bt nw its removed.ekkenai mata eeye help kalea.and un bad words use kalaa.ekkenek witharak mahaththma vidihata vivechanaya kalaa,mehema eawa eyaalage aagame nahalu.bt eyaalata mama kiyanawa.cafe walin fb eken eliyata awith awidala balanda kiyala.apita wena wada nathuwa newei mea wagea thred daanne ape bauddaya gana apita tiyana kakkuma nisa.mage thread eka remove karapu ayatai mata jaraawidihata banna catholic untai,and bauddayo welath linmadiyo wagea uda balaagena inna apeama bauddayantai mea kiyanne..


    Yakunea es arala balapallaaaa..'

    Gauthama Budu sasuna Anathurea

    APi jvp kaarayowath anthavaadeenvath, kumantranakaareenwath newei, api sinhala original bauddayo,eakai meawa gana kathaa karanne

    Habei apita NGO salliwath Arabiye Sulthaanlage salliwath naha.Api bahutharayawelaa sulutharaya wagea dukwidina BAUDDAYOOOO>>>

     
    Last edited:
    Status
    Not open for further replies.