You r Correct Friend,
Bt Hama Deyakma Start wenne podi podi Problems Ekathu unaama.
According to lord budda...
Wathura binduwen Binduwa ekathuwela Maha gagakuth ,
Gangaa kihipayak ekathu welaa SAMUDURAKUTH HADENAWA WAGEA.,,,
"WARADATA EREHIWA AVI OSAWANNEA RATAKATA DAYAKATA WADA ATHI MINISUN........."
View attachment 37374
මට කියන්න තියෙන දේ මම කියන්නම්කො .... මම කතෝලිකයෙක්.
අපේ ආගමේ අය තවත් අයගේ දේවල් කොපි කරන්නේ නැහැ. දෙයක් සමාන වෙනවා කියමුකෝ.
වැඩේ කියන්නේ මේ සින්දුවට මෙහෙම කැ ගහනවානම් ... තව දෙයක්, ඒ කියන්නේ ටිකක් වෙනස් දෙයක් කරොත්?
අම්මටම සිරි වෙයි.... මේ සින්දුව කරේ එක ගායකයෙක් නේ. දැන් මේ මැද්දෙන් ඔය ගාථාවක් දාපු එකනේ ප්‍රශ්නේ.
එක මේ ගායකයෙක් කරපු වැරද්දක්. ඔතන මු අපේ ආගමක එකෙක් උන එකයි පළවෙනි කාරණය උනේ.
එක්කෙනෙක් අතින් වැරද්දක් උන පලියට සේරටම බනින, ඇගිල්ල දික් කරන අය හරි වැරදියි ... මේ රටේ
ගොඩක් සින්දු තහනම් කර නේ විවිද හේතු මත. ඉතින් මේකටත් එහෙම තීරණයක් ගන්න එකයි විසදුම.
මට කියන්න නම් තව දෙයක් තියෙනවා. කතෝලිකයෝ අතලොස්සක් තමයි අනිත් ආගම් වලට ගරු නොකරන්නේ.
වැඩේ කියන්නේ සමහරක් ආගම් කතෝලිකයන්ට සලකන විදිහනම් හරිම කැතයි. එක අදක ඊයෙක උන දෙයක් නෙමේ..
තම තමාගේ ආගම හරියට අදහගෙන ඉන්නවනම් ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ. !! හැමෝටම ජේසු පිහිටයි.
=======================================================================
වැරදි දෙයක් මගෙන් කිය්වවෙලා නැති නිසා මම නම් සමාවක් ඉල්ලන්නේ නැහැ ...


ඔන්න සිංහල බෞද්දයෝ !! හිතාගන්න පුල්වන්ද?
මෙන්න්න එක්කෙනෙක් කරන වැරද්දක්. නමුත් ඇගිල්ල දික් වෙන්න ඕනේ මෙය ට.
කරුමෙට මෙයාගේ ආගම බෞද්ද .. අනේ මන්ද කොල්ලෝ![]()
මචන් මෙතන වෙලා තියෙන්නෙ අමුතු සීන් එකක් වගේ!මතයක් තියෙනව නේද මේ ලෝකෙ අන්තිමට ඉතුරු වෙන්නෙ බුද්ධාගම විතරයි කියලා. මං හිතන්නෙ දැන් වෙන්න යන්නෙ ඒක වෙන්න ඇති! මුන්ට දැන් තේරීගෙන යනවා ඇති මෙයාලගෙ ආගම ඉදිරියට ප්‍රයෝජනවත් නැහැ කියල.
කෙලින්ම බුද්ධාගමට හැරෙන්න බැරි නිසා වටින් ගොඩින් ඔය වගේ වැඩ කරල තව ටික දවසකින් කියයි උන්ගෙ ආගමෙයි බුද්ධාගමෙයි කිසිම වෙනසක් නැහැ කියල.
මුන්ගෙ අසරනකමට අනුකම්පා කරමු බං. අපේ බුද්ධාගම ගැන අපි ආඩම්බර වෙමු.
වෙන මොනව කරන්නද!
දැනුවත් කිරීම ගැන ඔබට බොහෝම පින්...![]()
අපේ ආගම වලනම් කියන්නේ මචන් ගොඩක් ම වරදට සමාව දෙන්න කියල.
"ඔහු නොදැන කරන පාපයට සමාව දෙන්න."
----------------------------------------------------------------------------------------------
අනිත් ආගම වලනම් කොහොමද කියන්න දන්නේ නැහැ.
HAMADEATAMA SAMAAWA DIDI HITIYOTH ANTIMATA APITA ADHAHANDA AAGAMAKWATH NATHUWA YAI.....
NODANA KARANAWA KIYANNE BORU DANAGENA HITHALAMATHALAI KARANNE.
hAMOOMa mea aathmema nivan yanne wath soovaan vennevath naha.
Samaharun naraka minissu wenne mea wagea mooda widihe wada karana minissu hinda.
Paapayai akusalayai athara wenasa Baudda yaaluwekekgen ahaganna...
මට ඔයා ඕයා අහගන්න කියන ඒවා , බලන්න ආයේ කියන ඒවා මචන් කිසිම තේරුමක් නැති කතාවක්.
බෞද්ද කෙනෙක්ගෙන් ඕයා අහගන්න කියන ඒවා මම අහගන්න හිටියනම් මචන් කවුරුත් කියනකන් මම
ඉන්නේ නැහැ.
ඔව් මචන් ඕයා හරි අපි වැරද්දක් කරන්නේ දැන දැනමයි. නමුත් අපි දන්නේ නැහැ ඒ කරන්නෙත් වැරද්දක් නේ කියල.
හැම දේටම සමාව දෙන්න එපා මචෝ ... වරදට දඩුවමක් නොදනිම ලැබෙනවා...
Yaa Bro,
" KARANA KALATA PAW Mihiriya Mee sea........
Widina kalata Duk Wadi wei GINI seaaa................."
ඒ කතව ඇත්ත. ඕක ඉතින් හැමෝටම පොදුයි.
පවක් කරන කෙනා කවද හරි එකට විදවයි.
නමුත් මචෝ ප්‍රශ්නේ කියන්නේ ඒ පව නොකරපු උන්ටත් එක්කයි
වෙඩිල්ල තියන්නේ .... ඔන්න ඕකයි මචන් කාරණේ !!
ඔව් එහෙම කවුරු හරි විකෘති කරල භාවිතා කරනව නම් ඒක නුසුදුසුයි අනිවාර්යයෙන්ම.
මට නම් ඩැඩී ගෙ ගීතය තුල ඒ මුලු ගාථාවම අකුරක් වත් අඩු නොකර ඇහෙනවා...
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
එහෙම ගාථාව සම්පූර්ණයෙන්ම යොදාගන්න එක වැරදියි නම් ඉතින් ටෙලි නාට්‍ය, චිත්‍රපටි වල ඔය ගාථාව යොදා ගන්න එකත් වැරදියි.
අනික විවාහයක් ගැන කියවෙන ගීතයක ඒ ගාථාව යොදා ගත්ත එක ඔය තරම් නින්දිත ක්‍රියාවක් නම් ඉතිං ඇත්තටම මධු සමය ගත කරන්න කලින් විවාහ උත්සව වල මේ ගාථාව යොදා ගන්න එක කොයි තරම් නින්දාවක් ද?
"පුංචි දවස්වල නින්දට යද්දි
පීතු පාදං නමාමහං කියලා
වැන්ද දෙපා යලි අදත් වඳින්නෙමි
මංගල ගමනට යන්න අවසරයි
පියාණෙනි...."
ගාථා රත්නයක කෑල්ලක් විතරක් චොප් කරල අරන් ඔන්න ඔහොම සුජාතා අත්තනායක ගැයුවම සිංහල බෞද්ධ ජාතියට, බුදු දහමට වෙන්න ගියෙත් එහෙම මහා විනාසයක් ද?
ඩැඩී ගාථාවක් ඒ විදියටම අරන් පසුතල වාදනයට එකතු කළාම 'උන් ඒක රැප් කළා' කියල කියන්නෙ සුජාතා අත්තනායක බෞද්ධ වෙලා ඩැඩී අන්‍යාගමික වුණ නිසා නෙමෙයි ද? ඇයි අපි මේ තරම් කුහක ජාතියක් වෙලා තියන්නෙ?
හැබැයි දැන් මේ ආගම ගැන නෙමෙයි නම් කතා කරන්නෙ ( භවතු සබ්භ මංගල ගාථාව බුද්ධ දේශනයක් නොවන බවත් පිලි ගන්න නිසා ) සංස්කෘතික පරිහානියක් ගැන වෙන්න ඕනෙ මේ පොට පුරාවටම කතා කරන්න ඇත්තෙ.
එහෙම නම් මම පෙන්නා දෙන්න කැමතියි ඩැඩීට කලින් භාතිය සන්තුෂ් වගේ අය අපේ ජන ගායනා ආදියේ තාල බටහිර හුරුවට යොදාගෙන කරපු විනාශෙ යට ගහන්නෙ උන් අන්‍යාගමික නොවුන නිසා ද? අපේ රටේ සංස්කෘතිය සංගීතය නිසා වල පල්ලට යන්නෙ නැහැ මිත්‍රයා. හේතුව අපිටම කියල සංගීතයක් ඇත්තෙ නැහැ. සින්දු නම් තියනව රබං තලන්න වගේ.
. 
![]()
බුදු දහමට පහර දීමේ මෙම ක්රියාදාමයේ ආරම්භය අද ඊයෙක ආරම්භ වූවක් නොව, මීට වසර එක හමාරකට මත්තෙන් ද කඩවත, මහර, කිරිමැටියාගාර පල්ලියකදී දෙදෙනකුගේ විවාහ මඟුලක් මේ අයුරින්ම ධර්මය විකෘති කිරීමේ පාදඩ මෙහෙයුම දියත් කොට තිබිණ. විවාහ මඟුලට යවන ආරධනා පත්‍රයක් ලෙසින් සකස් කොට තිබූ මෙය පත්‍රිකා ලෙසින් මුද්‍රණය කොට බෙදා හැරීම ද සිදු කොට ඇත. කිතුනු අෂ්ටක ගාථා සමග කිතුනු සෙත් කවි යන මැයෙන් ආරධනා පත්‍රයේ මුලදීම දක්වා ඇත. එම හැඳින්වීමම ඉතා විකෘති සහගතය. මන්ද අෂ්ටක හා ගාථා මෙන්ම සෙත් කවි ඇත්තේ බෞද්ධ සම්ප්රදායයේ පමණක්ම වන බැවිනි. මුලදීම සුවහසක් බෞද්ධ ජනයා නිරන්තරයෙන් ආශිර්වාද පිණිස භාවිත කරන මංගල ගාථාවන් විකෘති කොට තිබුණේa කිසිදු තැකීමක් නොමැතිවයි.
තුන්රුවනක් සිටින්නේ බුද්ධ ශාසනයේ පමණකි. එය වෙනත් කිසිදු සමයක දක්නා නොලැබෙන්නකි. මෙහිදී කිසිදු හිරිකිතයක් නොමැති දේවදත්තයන් මේ ලෝකයේ උතුම්ම රත්නයන් වන තෙරුවන්ට නිගා කර ඇත්තේ ඊට සමාන බහුභූත මිත්‍යාදෘෂ්ටික නාමයන් තුනක් ඉදිපත් කිරීමෙනි. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය, යන තෙරුවන වෙනුවට මේ පාපතරයින් නම් කොට ඇත්තේ
සර්වබල දෙවියන්
සර්වබල දේව පුතනුවන්
සර්වබල සුදතුම්
යන බහුභූත නාමයන්ය. ඉන් නොනැවතුන ඔවුන් තිසරණයට සමානව යමින් තිසරණයද අමු අමුවේ විකෘති කොට ඇත්තේ මෙසේය.
![]()
සරණං දහම් සරණං
සරණං දේව වචනං
සරණං ත්‍රිත්ව සරණං
සරණං සකළ සරණං
ආදම්-ඒව සරණං
ආබ්‍රහම් සාරා සරණං
රෙබෙකා- ඊසාක් සරණං
සරණං වරං සරණං
ජාකොබ්-රාකේල් සරණං
ජොසෙස්-ආසෙනත් සරණං
මෝසෙස් – කුෂ් සරණං
සරණං සදා සරණං
ජුවකීම්- ආනා සරණං
සෙකරියස් එලිසබෙත් සරණං
ජුසේ- මිරියා සරණං
සරණං ඔබට සරණං
බෞද්ධ අප ජය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද ලබා ගන්නා ජය පිsරිතද ඔවුන් අමු අමුවේ විකෘති කොට ඇත. ඕනෑම බෞද්ධයෙකුගේ සිත් පෑරෙන පරිද්දෙන් එම විකෘතියද සිදු කොට ඇත. ද්වත්තිංස මහා පුරුෂ ලක්ඛණානුභාවේන, අසීත්‍යානුව්‍යඤ්ජන ලක්ඛණානුභාවේන, අට්ඨුත්තර සතමංගල ලක්ඛණානුභාවේන, ඡබ්බණ්ණ රංසියානුභාවේන, කේතුමාලානු භාවේන, දසපාරමිතානුභාවේන, ආé ලෙස පවතින මහානුභාව සම්පණ්න ජය පිරිත විකෘති කොට ඇත්තේ
![]()
පිතානු භාවේන
පුත්‍රයානු භාවේන
ශුධාත්මයානු භාවේන
ආ වඩා ආයු බෝ වේවා
සාමුවෙල් දූත භාවේන
ගාබ්යෙල් දූත භාවේන
ඡොපියෙල් දූත භාවේන
මිඛායෙල් දූත භාවේන
රµdයෙල් දූත භාවේන
උරියෙල් දූත භාවේන
සදිකියෙල් දූත භාවේන
සදා සුරක්ෂා වේවා…
ආදී ලෙසින් දීර්ඝ නාමාවලියක් ඉදිරිපත් කරමින් භාවේන ආදී ලෙසින් විකෘති කොට ඇත. එමෙන්ම ආශිර්වාද සෙත් කවි ලෙස සිංහල බෞද්ධ සංස්කෘතික පසුබිම මත සකස් වූ සෙත් කවි කලාව අමු අමුවේම විකෘති කොට ඇති අයුරු පැහැදිලිය.
මේ යාළුවා ත්‍රෙඩ් එකක පොස්ට් එකක් දාන්න කලින් ඒ ත්‍රෙඩ් එක කියවල බලන්න.
යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ. ඉස්සෙල්ලාම ත්‍රෙඩ් එක කියවල බලන්න මොනවද කියල තියෙන්නේ කියල. ඊට පස්සේ පොස්ට් කරන්න.






apita thrha yanne nea umbla modaii ban hugak modai>>api dannwa owa buddist kastiyta wirduwa karpuwa name kiyla apith sinhala buddha agmata garu karnwa apith niyma sinhala religion maru unata ban same blood mkta me randuu waradk unam sry umblaage munksla kochra ape agmata bainawada ape pristlath baina e samhark un bt ape gamenm buddist priest and fatherla mara fit okma ektami wada onna niyma sinhla kama moa threda epa ban
මේකයි මචෝ. උඹලගේ ආගමේ හැමෝම ගැන කියලා නෑ නේ මෙතන. වැරදි කාරයට පමණයි වැරදි කියලා තියෙන්නේ. උඹලා වැරැද්දක් කලා නම් පිළිගන්න ඕන. අපේ ආගමේ අය උඹලගෙ ආගමට මේ වගේ දෙයක් කරලා තියෙනවා නම් ෂාක්ශිත් සමග දාපන් ත්‍රෙඩ් එකක්. අනිවාර්යෙන්ම අපි වැරැද්ද පිළිගන්නවා. වැරදි කරලා ඉවර වෙලා වැරදි කලේ නෑ කියලා කෑගහන්නෙ නෑ. කවුරුවත් කොටවන්න දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි. අපේ ආගමට අපහාස කරනකොට අපිටත් හිතට දුකයි. මොකද ඒ අපේ ආගම නිසා. වැරැද්දක් කියලා උඹලට පහදලා දුන්නේ ඒ වැරැද්ද හදාගන්නයි. වැරදියට තේරුම් ගන්න එපා..