ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් බුද&a

Status
Not open for further replies.

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    You r Correct Friend,

    Bt Hama Deyakma Start wenne podi podi Problems Ekathu unaama.

    According to lord budda...
    Wathura binduwen Binduwa ekathuwela Maha gagakuth ,
    Gangaa kihipayak ekathu welaa SAMUDURAKUTH HADENAWA WAGEA.,,,



    "WARADATA EREHIWA AVI OSAWANNEA RATAKATA DAYAKATA WADA ATHI MINISUN........."


    View attachment 37374

    අපේ ආගම වලනම් කියන්නේ මචන් ගොඩක් ම වරදට සමාව දෙන්න කියල.
    "ඔහු නොදැන කරන පාපයට සමාව දෙන්න."
    ----------------------------------------------------------------------------------------------
    අනිත් ආගම වලනම් කොහොමද කියන්න දන්නේ නැහැ.
     
    මට කියන්න තියෙන දේ මම කියන්නම්කො .... මම කතෝලිකයෙක්.
    අපේ ආගමේ අය තවත් අයගේ දේවල් කොපි කරන්නේ නැහැ. දෙයක් සමාන වෙනවා කියමුකෝ.
    වැඩේ කියන්නේ මේ සින්දුවට මෙහෙම කැ ගහනවානම් ... තව දෙයක්, ඒ කියන්නේ ටිකක් වෙනස් දෙයක් කරොත්?
    අම්මටම සිරි වෙයි.... මේ සින්දුව කරේ එක ගායකයෙක් නේ. දැන් මේ මැද්දෙන් ඔය ගාථාවක් දාපු එකනේ ප්‍රශ්නේ.
    එක මේ ගායකයෙක් කරපු වැරද්දක්. ඔතන මු අපේ ආගමක එකෙක් උන එකයි පළවෙනි කාරණය උනේ.
    එක්කෙනෙක් අතින් වැරද්දක් උන පලියට සේරටම බනින, ඇගිල්ල දික් කරන අය හරි වැරදියි ... මේ රටේ
    ගොඩක් සින්දු තහනම් කර නේ විවිද හේතු මත. ඉතින් මේකටත් එහෙම තීරණයක් ගන්න එකයි විසදුම.
    මට කියන්න නම් තව දෙයක් තියෙනවා. කතෝලිකයෝ අතලොස්සක් තමයි අනිත් ආගම් වලට ගරු නොකරන්නේ.
    වැඩේ කියන්නේ සමහරක් ආගම් කතෝලිකයන්ට සලකන විදිහනම් හරිම කැතයි. එක අදක ඊයෙක උන දෙයක් නෙමේ..
    තම තමාගේ ආගම හරියට අදහගෙන ඉන්නවනම් ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ. !! හැමෝටම ජේසු පිහිටයි.
    =======================================================================
    වැරදි දෙයක් මගෙන් කිය්වවෙලා නැති නිසා මම නම් සමාවක් ඉල්ලන්නේ නැහැ ...
    :yes::yes:
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    ඔන්න සිංහල බෞද්දයෝ !! හිතාගන්න පුල්වන්ද?
    මෙන්න්න එක්කෙනෙක් කරන වැරද්දක්. නමුත් ඇගිල්ල දික් වෙන්න ඕනේ මෙය ට.
    කරුමෙට මෙයාගේ ආගම බෞද්ද .. අනේ මන්ද කොල්ලෝ :P

    අයියෝ කිම්ද කතා මචන්.. මම එක පෝස්ට් එකයි දැම්මේ. මෙන්න ප්‍රතිඵල..

    reputation_neg.gif
    ක්‍රිස්තියානි... 02-13-2012 08:19 PM keriya tho "I disapprove" unata api "I approve" tho dannawane okomo, Dannawanam kiyapan thoge ammata kauru hikuwainda umbawa lebune kiyala. danneththam deyyo hikuwa kiyapan. :)
    reputation_neg.gif
    ක්‍රිස්තියානි... 02-13-2012 07:15 PM ane ammata hukapan
    reputation_neg.gif
    ක්‍රිස්තියානි... 02-13-2012 03:22 PM uba hukannathuwa idahan
     
    මචන් මෙතන වෙලා තියෙන්නෙ අමුතු සීන් එකක් වගේ!:eek: මතයක් තියෙනව නේද මේ ලෝකෙ අන්තිමට ඉතුරු වෙන්නෙ බුද්ධාගම විතරයි කියලා. මං හිතන්නෙ දැන් වෙන්න යන්නෙ ඒක වෙන්න ඇති! මුන්ට දැන් තේරීගෙන යනවා ඇති මෙයාලගෙ ආගම ඉදිරියට ප්‍රයෝජනවත් නැහැ කියල. :no:කෙලින්ම බුද්ධාගමට හැරෙන්න බැරි නිසා වටින් ගොඩින් ඔය වගේ වැඩ කරල තව ටික දවසකින් කියයි උන්ගෙ ආගමෙයි බුද්ධාගමෙයි කිසිම වෙනසක් නැහැ කියල. :lol: මුන්ගෙ අසරනකමට අනුකම්පා කරමු බං. අපේ බුද්ධාගම ගැන අපි ආඩම්බර වෙමු.:cool: වෙන මොනව කරන්නද!

    දැනුවත් කිරීම ගැන ඔබට බොහෝම පින්...:yes::yes:

    li6hj.jpg
    [/IMG]
    vpw4n5.jpg
    [/IMG]

    http://en.wikipedia.org/wiki/List_of_religious_populations
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    අපේ ආගම වලනම් කියන්නේ මචන් ගොඩක් ම වරදට සමාව දෙන්න කියල.
    "ඔහු නොදැන කරන පාපයට සමාව දෙන්න."
    ----------------------------------------------------------------------------------------------
    අනිත් ආගම වලනම් කොහොමද කියන්න දන්නේ නැහැ.


    HAMADEATAMA SAMAAWA DIDI HITIYOTH ANTIMATA APITA ADHAHANDA AAGAMAKWATH NATHUWA YAI.....

    NODANA KARANAWA KIYANNE BORU DANAGENA HITHALAMATHALAI KARANNE.

    hAMOOMa mea aathmema nivan yanne wath soovaan vennevath naha.

    Samaharun naraka minissu wenne mea wagea mooda widihe wada karana minissu hinda.

    Paapayai akusalayai athara wenasa Baudda yaaluwekekgen ahaganna...

     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113

    HAMADEATAMA SAMAAWA DIDI HITIYOTH ANTIMATA APITA ADHAHANDA AAGAMAKWATH NATHUWA YAI.....

    NODANA KARANAWA KIYANNE BORU DANAGENA HITHALAMATHALAI KARANNE.

    hAMOOMa mea aathmema nivan yanne wath soovaan vennevath naha.

    Samaharun naraka minissu wenne mea wagea mooda widihe wada karana minissu hinda.

    Paapayai akusalayai athara wenasa Baudda yaaluwekekgen ahaganna...


    මට ඔයා ඕයා අහගන්න කියන ඒවා , බලන්න ආයේ කියන ඒවා මචන් කිසිම තේරුමක් නැති කතාවක්.
    බෞද්ද කෙනෙක්ගෙන් ඕයා අහගන්න කියන ඒවා මම අහගන්න හිටියනම් මචන් කවුරුත් කියනකන් මම
    ඉන්නේ නැහැ.

    ඔව් මචන් ඕයා හරි අපි වැරද්දක් කරන්නේ දැන දැනමයි. නමුත් අපි දන්නේ නැහැ ඒ කරන්නෙත් වැරද්දක් නේ කියල.

    හැම දේටම සමාව දෙන්න එපා මචෝ ... වරදට දඩුවමක් නොදනිම ලැබෙනවා...
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    මට ඔයා ඕයා අහගන්න කියන ඒවා , බලන්න ආයේ කියන ඒවා මචන් කිසිම තේරුමක් නැති කතාවක්.
    බෞද්ද කෙනෙක්ගෙන් ඕයා අහගන්න කියන ඒවා මම අහගන්න හිටියනම් මචන් කවුරුත් කියනකන් මම
    ඉන්නේ නැහැ.

    ඔව් මචන් ඕයා හරි අපි වැරද්දක් කරන්නේ දැන දැනමයි. නමුත් අපි දන්නේ නැහැ ඒ කරන්නෙත් වැරද්දක් නේ කියල.

    හැම දේටම සමාව දෙන්න එපා මචෝ ... වරදට දඩුවමක් නොදනිම ලැබෙනවා...

    Yaa Bro,

    " KARANA KALATA PAW Mihiriya Mee sea........
    Widina kalata Duk Wadi wei GINI seaaa................."
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Yaa Bro,

    " KARANA KALATA PAW Mihiriya Mee sea........
    Widina kalata Duk Wadi wei GINI seaaa................."


    ඒ කතව ඇත්ත. ඕක ඉතින් හැමෝටම පොදුයි.
    පවක් කරන කෙනා කවද හරි එකට විදවයි.
    නමුත් මචෝ ප්‍රශ්නේ කියන්නේ ඒ පව නොකරපු උන්ටත් එක්කයි
    වෙඩිල්ල තියන්නේ .... ඔන්න ඕකයි මචන් කාරණේ !!
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ඒ කතව ඇත්ත. ඕක ඉතින් හැමෝටම පොදුයි.
    පවක් කරන කෙනා කවද හරි එකට විදවයි.
    නමුත් මචෝ ප්‍රශ්නේ කියන්නේ ඒ පව නොකරපු උන්ටත් එක්කයි
    වෙඩිල්ල තියන්නේ .... ඔන්න ඕකයි මචන් කාරණේ !!



    Vedivadinne paw karapu ayatai

    paw nokala aya bayawenna epaaa.


    DHITTADAMMA veadaneeya KARMAYAK NOVUNOTH < UPAPAJJA VEADANEEYA KARMAYAK VIDIHATAHARI eaka gewanna wenawa.

    Eath kaatawath haaniyak novi APE Urumayan venuven hada naguwata eaka pawak newei.....
    ""MANOO SETTAAA MANOOMAYAAAA>>>>>>>>"




     

    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    ඔව් එහෙම කවුරු හරි විකෘති කරල භාවිතා කරනව නම් ඒක නුසුදුසුයි අනිවාර්යයෙන්ම.

    මට නම් ඩැඩී ගෙ ගීතය තුල ඒ මුලු ගාථාවම අකුරක් වත් අඩු නොකර ඇහෙනවා...

    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ

    එහෙම ගාථාව සම්පූර්ණයෙන්ම යොදාගන්න එක වැරදියි නම් ඉතින් ටෙලි නාට්‍ය, චිත්‍රපටි වල ඔය ගාථාව යොදා ගන්න එකත් වැරදියි.

    අනික විවාහයක් ගැන කියවෙන ගීතයක ඒ ගාථාව යොදා ගත්ත එක ඔය තරම් නින්දිත ක්‍රියාවක් නම් ඉතිං ඇත්තටම මධු සමය ගත කරන්න කලින් විවාහ උත්සව වල මේ ගාථාව යොදා ගන්න එක කොයි තරම් නින්දාවක් ද?

    "පුංචි දවස්වල නින්දට යද්දි
    පීතු පාදං නමාමහං කියලා
    වැන්ද දෙපා යලි අදත් වඳින්නෙමි
    මංගල ගමනට යන්න අවසරයි
    පියාණෙනි...."

    ගාථා රත්නයක කෑල්ලක් විතරක් චොප් කරල අරන් ඔන්න ඔහොම සුජාතා අත්තනායක ගැයුවම සිංහල බෞද්ධ ජාතියට, බුදු දහමට වෙන්න ගියෙත් එහෙම මහා විනාසයක් ද?

    ඩැඩී ගාථාවක් ඒ විදියටම අරන් පසුතල වාදනයට එකතු කළාම 'උන් ඒක රැප් කළා' කියල කියන්නෙ සුජාතා අත්තනායක බෞද්ධ වෙලා ඩැඩී අන්‍යාගමික වුණ නිසා නෙමෙයි ද? ඇයි අපි මේ තරම් කුහක ජාතියක් වෙලා තියන්නෙ?

    හැබැයි දැන් මේ ආගම ගැන නෙමෙයි නම් කතා කරන්නෙ ( භවතු සබ්භ මංගල ගාථාව බුද්ධ දේශනයක් නොවන බවත් පිලි ගන්න නිසා ) සංස්කෘතික පරිහානියක් ගැන වෙන්න ඕනෙ මේ පොට පුරාවටම කතා කරන්න ඇත්තෙ.

    එහෙම නම් මම පෙන්නා දෙන්න කැමතියි ඩැඩීට කලින් භාතිය සන්තුෂ් වගේ අය අපේ ජන ගායනා ආදියේ තාල බටහිර හුරුවට යොදාගෙන කරපු විනාශෙ යට ගහන්නෙ උන් අන්‍යාගමික නොවුන නිසා ද? අපේ රටේ සංස්කෘතිය සංගීතය නිසා වල පල්ලට යන්නෙ නැහැ මිත්‍රයා. හේතුව අපිටම කියල සංගීතයක් ඇත්තෙ නැහැ. සින්දු නම් තියනව රබං තලන්න වගේ.

    මේ යාළුවා ත්‍රෙඩ් එකක පොස්ට් එකක් දාන්න කලින් ඒ ත්‍රෙඩ් එක කියවල බලන්න:confused:.
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ. ඉස්සෙල්ලාම ත්‍රෙඩ් එක කියවල බලන්න මොනවද කියල තියෙන්නේ කියල. ඊට පස්සේ පොස්ට් කරන්න.:cool:




    431005_268693676536352_100001871666953_658429_2100982025_n-550x389.jpg




    බුදු දහමට පහර දීමේ මෙම ක්‍රියාදාමයේ ආරම්භය අද ඊයෙක ආරම්භ වූවක්‌ නොව, මීට වසර එක හමාරකට මත්තෙන් ද කඩවත, මහර, කිරිමැටියාගාර පල්ලියකදී දෙදෙනකුගේ විවාහ මඟුලක්‌ මේ අයුරින්ම ධර්මය විකෘති කිරීමේ පාදඩ මෙහෙයුම දියත් කොට තිබිණ. විවාහ මඟුලට යවන ආරධනා පත්‍රයක්‌ ලෙසින් සකස්‌ කොට තිබූ මෙය පත්‍රිකා ලෙසින් මුද්‍රණය කොට බෙදා හැරීම ද සිදු කොට ඇත. කිතුනු අෂ්ටක ගාථා සමග කිතුනු සෙත් කවි යන මැයෙන් ආරධනා පත්‍රයේ මුලදීම දක්‌වා ඇත. එම හැඳින්වීමම ඉතා විකෘති සහගතය. මන්ද අෂ්ටක හා ගාථා මෙන්ම සෙත් කවි ඇත්තේ බෞද්ධ සම්ප්‍රදායයේ පමණක්‌ම වන බැවිනි. මුලදීම සුවහසක්‌ බෞද්ධ ජනයා නිරන්තරයෙන් ආශිර්වාද පිණිස භාවිත කරන මංගල ගාථාවන් විකෘති කොට තිබුණේa කිසිදු තැකීමක්‌ නොමැතිවයි.
    තුන්රුවනක්‌ සිටින්නේ බුද්ධ ශාසනයේ පමණකි. එය වෙනත් කිසිදු සමයක දක්‌නා නොලැබෙන්නකි. මෙහිදී කිසිදු හිරිකිතයක්‌ නොමැති දේවදත්තයන් මේ ලෝකයේ උතුම්ම රත්නයන් වන තෙරුවන්ට නිගා කර ඇත්තේ ඊට සමාන බහුභූත මිත්‍යාදෘෂ්ටික නාමයන් තුනක්‌ ඉදිපත් කිරීමෙනි. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය, යන තෙරුවන වෙනුවට මේ පාපතරයින් නම් කොට ඇත්තේ
    සර්වබල දෙවියන්
    සර්වබල දේව පුතනුවන්
    සර්වබල සුදතුම්

    යන බහුභූත නාමයන්ය. ඉන් නොනැවතුන ඔවුන් තිසරණයට සමානව යමින් තිසරණයද අමු අමුවේ විකෘති කොට ඇත්තේ මෙසේය.


    425340_268693756536344_100001871666953_658430_1566047374_n1.jpg



    සරණං දහම් සරණං
    සරණං දේව වචනං
    සරණං ත්‍රිත්ව සරණං
    සරණං සකළ සරණං

    ආදම්-ඒව සරණං
    ආබ්‍රහම් සාරා සරණං
    රෙබෙකා- ඊසාක්‌ සරණං
    සරණං වරං සරණං

    ජාකොබ්-රාකේල් සරණං
    ජොසෙස්‌-ආසෙනත් සරණං
    මෝසෙස්‌ – කුෂ් සරණං
    සරණං සදා සරණං
    ජුවකීම්- ආනා සරණං
    සෙකරියස්‌ එලිසබෙත් සරණං
    ජුසේ- මිරියා සරණං
    සරණං ඔබට සරණං



    බෞද්ධ අප ජය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද ලබා ගන්නා ජය පිsරිතද ඔවුන් අමු අමුවේ විකෘති කොට ඇත. ඕනෑම බෞද්ධයෙකුගේ සිත් පෑරෙන පරිද්දෙන් එම විකෘතියද සිදු කොට ඇත. ද්වත්තිංස මහා පුරුෂ ලක්‌ඛණානුභාවේන, අසීත්‍යානුව්‍යඤ්ජන ලක්‌ඛණානුභාවේන, අට්‌ඨුත්තර සතමංගල ලක්‌ඛණානුභාවේන, ඡබ්බණ්‌ණ රංසියානුභාවේන, කේතුමාලානු භාවේන, දසපාරමිතානුභාවේන, ආé ලෙස පවතින මහානුභාව සම්පණ්‌න ජය පිරිත විකෘති කොට ඇත්තේ


    419528_268693826536337_100001871666953_658431_2107937804_n.jpg



    පිතානු භාවේන
    පුත්‍රයානු භාවේන
    ශුධාත්මයානු භාවේන
    ආ වඩා ආයු බෝ වේවා
    සාමුවෙල් දූත භාවේන
    ගාබ්යෙල් දූත භාවේන
    ඡොපියෙල් දූත භාවේන
    මිඛායෙල් දූත භාවේන
    රµdයෙල් දූත භාවේන
    උරියෙල් දූත භාවේන
    සදිකියෙල් දූත භාවේන
    සදා සුරක්‍ෂා වේවා…

    ආදී ලෙසින් දීර්ඝ නාමාවලියක්‌ ඉදිරිපත් කරමින් භාවේන ආදී ලෙසින් විකෘති කොට ඇත. එමෙන්ම ආශිර්වාද සෙත් කවි ලෙස සිංහල බෞද්ධ සංස්‌කෘතික පසුබිම මත සකස්‌ වූ සෙත් කවි කලාව අමු අමුවේම විකෘති කොට ඇති අයුරු පැහැදිලිය.

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    munta pissu ban.eka eka agam wala ayawa munge agamata adala ganna munta mara p*ke amaruwak thiyenne..thamange paduwe inne nathuwa enawa methana unge agama sale karanna.lajja naha munta.
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    මේ යාළුවා ත්‍රෙඩ් එකක පොස්ට් එකක් දාන්න කලින් ඒ ත්‍රෙඩ් එක කියවල බලන්න:confused:.
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ. ඉස්සෙල්ලාම ත්‍රෙඩ් එක කියවල බලන්න මොනවද කියල තියෙන්නේ කියල. ඊට පස්සේ පොස්ට් කරන්න.:cool:


    :lol::P:P:P:P
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    Ubala me song eka release karala kochchara kalekata passeda bun ohoma ekak gana kiyawanda awe.ekath me kawru hari wadak nathi porak athal ekak ganda daapu ekak ne.ubala mechchara kalayak dakke nadda bun oka.ahuneth nadda..wena problem aththema nane me rate.ubalata pissu bun.dan oka thahanam kara kiyala kawruth ahanne nadda.anika dan oka old hit ekak bun.oke kale iwarai...e hinda oka thahanam karath katawath paduwak na.
     
    • Like
    Reactions: chucks

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    MAchan nodanna dewal dala methana prasna athi karanna epa...uba danne natnam Church ekakata gihilla balapan attatama mokadda wenne kiyala

    Mama machan Roman Catholic.......ape agame dewal walata baninawata mama kamathi na

    Uba methana dala tiyenne Roman Catholic ganada? Christian ganada?

    Ekawath danne nathnam me wage post dala Pissu natanna epa

    Mama Kisima agamakata baninawata kamathi na.....ehema banala Cmnt karalath na mokada Buddist, Catholic,Christian,Hindu,Muslim, etc.... kiyana ahama agamema yaluwo innawa mata

    MAchan

    Deyak hariyata danagena Prasna athi nowenna Thread eka dapan Specialy Agama, JAthiya gana thread danakota


    Hv a nice day Bro
    :cool:
     
    Last edited:
    • Like
    Reactions: chucks

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    ONA MODAYEKTA THERENAWA GOD kiyala ekek nathi bawa. MEY oke inna kisima buddimathek god kiyana sankalpe thanikara moda mathayak bawa piligannawa.


    yako ehenan THAW THISA dew lowa ganai 33 kotiyak dewiwaru ganai kiwe apida.pansalwala gahapu photowala dewiwaru capture wela kiyala pennuwe apida do.....thope ganayo ne...dan ara tawa ekek sowanda mokadda wela inne egg ekakuth kaala...anna uta MAHA PURUSHA lakshana 25k thiyenawalu....kello uge agata hena asailu....aneeee H....a...moda yakku...
     
    • Like
    Reactions: cresendo

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    apita thrha yanne nea umbla modaii ban hugak modai>>api dannwa owa buddist kastiyta wirduwa karpuwa name kiyla apith sinhala buddha agmata garu karnwa apith niyma sinhala religion maru unata ban same blood mkta me randuu waradk unam sry umblaage munksla kochra ape agmata bainawada ape pristlath baina e samhark un bt ape gamenm buddist priest and fatherla mara fit okma ektami wada onna niyma sinhla kama moa threda epa ban

    මේකයි මචෝ. උඹලගේ ආගමේ හැමෝම ගැන කියලා නෑ නේ මෙතන. වැරදි කාරයට පමණයි වැරදි කියලා තියෙන්නේ. උඹලා වැරැද්දක් කලා නම් පිළිගන්න ඕන. අපේ ආගමේ අය උඹලගෙ ආගමට මේ වගේ දෙයක් කරලා තියෙනවා නම් ෂාක්ශිත් සමග දාපන් ත්‍රෙඩ් එකක්. අනිවාර්යෙන්ම අපි වැරැද්ද පිළිගන්නවා. වැරදි කරලා ඉවර වෙලා වැරදි කලේ නෑ කියලා කෑගහන්නෙ නෑ. කවුරුවත් කොටවන්න දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි. අපේ ආගමට අපහාස කරනකොට අපිටත් හිතට දුකයි. මොකද ඒ අපේ ආගම නිසා. වැරැද්දක් කියලා උඹලට පහදලා දුන්නේ ඒ වැරැද්ද හදාගන්නයි. වැරදියට තේරුම් ගන්න එපා..
    ක්‍රෙයිසිගෙ කථාව ඇත්තක් තියෙනවා මචන් හිතල බලහන්
    මටත් ගොඩක් කතෝලික යාලුවො ඉන්නවා
    ඒ අය හොදම සෙට් එකක් කිසිම අවුලක් නෑ
    අපේ දර්ශනේට මඩ ගහන්න දෙන්න බෑ බන්
    අපිට ඒක බලන් ඉන්න අමාරුයි
     
    Status
    Not open for further replies.