ක්‍රිස්තු වර්ෂ පටන් ගත්තෙ 1න්ද? 0න්ද?

AnuradhaRa

Well-known member
  • 0000.01.01 at 00.00 ද?
    0001.01.01 at 00.00 ද?

    UzwwzYI.jpg


    MNpHNSD.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • සාමාන්‍යයෙන් අපි අඩි කෝදුවකින් දිග මනින කොට 0න් පටන් ගන්නෙ
    ඒත් ක්‍රිස්තු වර්ෂ පටන් ගන්නෙ 1න්
    හැබැයි ක්‍රිස්තු පූර්ව පටන් ගන්නෙ 0න් මේ කියන විදියට
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    Your timeline itself shows that it jumps from 1 BC to 1 AD. There is no zero involved. (Possibly the concept of zero wasn't even there then... wasn't it the Indians who gave us the zero much later on?)
     
    • Wow
    Reactions: AnuradhaRa