ක්‍රිස්මස් එකට 20-30ක් ඉන්න ඔෆිස් එකක දෙන්න හොඳ (ටී ටයිම් එකට වගේ) ට්‍රීට් එකක් රෙකමන්ඩ් කරපල්ලකෝ. ගන්න පුළුවන් තැනක් එක්කම. කොළඹ අවට.
කොලිටිය ඇන්ඩ් කොස්ට් එක හිතද්දී පොඩ්ඩක් තව යෝජනා ගැන හොයන්න හිතුනා බන්.
කොලිටිය ඇන්ඩ් කොස්ට් එක හිතද්දී පොඩ්ඩක් තව යෝජනා ගැන හොයන්න හිතුනා බන්.