ක්‍රිස් ගේල්ව මරණවා

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අද උදේ මැරෙන්න හැදුව අපේ බොක්කෙ ෆිට් කොල්ලෝ අද දිනන්න ඕන කියල.. දැන් උන් නරක් වෙලාද? :lol:
    මටත් අන්තිම ටික මිස් උනා.. :(
    දන්න එකෙක් කියහන්කෝ Aussi opening එනකොට මොකක්ද වලි සීන් එකක් ගියේ කියල?
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    Ganan ganna epa ban :cool: ubata hoda pada show tikak balanna tibba pakko hari indian ballo hari dinala tibbanam. WI un hari cool ban ape un vage unuth mata nam.

    හෙහේ දැන් හරි බං ක්ෂනික කෝපය ඒකයි.... අපෝ ඔව් ඉන්දියන් හරි පක්කෝ හරි ආවනම් අපේ ගෙදර ටීවී එකට බඩුම තමා
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    a.gif
    l.gif
    l.gif
    empty.gif
    t.gif
    h.gif
    e.gif
    empty.gif
    b.gif
    e.gif
    s.gif
    t.gif

    empty.gif
    s.gif
    r.gif
    i.gif
    empty.gif
    l.gif
    a.gif
    n.gif
    k.gif
    a.gif


    srilankark4.gif
    srilankark4.gif
    srilankark4.gif
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    අද උදේ මැරෙන්න හැදුව අපේ බොක්කෙ ෆිට් කොල්ලෝ අද දිනන්න ඕන කියල.. දැන් උන් නරක් වෙලාද? :lol:
    මටත් අන්තිම ටික මිස් උනා.. :(
    දන්න එකෙක් කියහන්කෝ Aussi opening එනකොට මොකක්ද වලි සීන් එකක් ගියේ කියල?

    අනේ මන්දා බං හරියට දන්නේ නැහැ...මට හිතෙන්නේ නම් වොට්සන් තමයි ගේම ඉල්ලන්න ඇත්තේ
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අනේ මන්දා බං හරියට දන්නේ නැහැ...මට හිතෙන්නේ නම් වොට්සන් තමයි ගේම ඉල්ලන්න ඇත්තේ

    ඔව් නැත්තම් සමී ටත් මල පනින්නේ නෑනේ
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    ඔව් නැත්තම් සමී ටත් මල පනින්නේ නෑනේ

    හරියට මොකක්ද සීන් එක කියලා ෆයිනල් එකේදි දැන ගන්න පුලුවන් වෙයි...කමෙන්ටේටර්ස්ලා වත් වැඩිය ඒ ගැන කතාකලේ නැහැ නේ
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    ඔව් නැත්තම් සමී ටත් මල පනින්නේ නෑනේ

    මේ කොල්ලෝ ක්‍රිස් ගේල් ගේ රූම් එකේ කෙල්ලෝ වගයක් හිටියා කියන්නේ ඇත්තද?:eek::eek::eek::eek::eek:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    අනේ මන්දා බං හරියට දන්නේ නැහැ...මට හිතෙන්නේ නම් වොට්සන් තමයි ගේම ඉල්ලන්න ඇත්තේ

    නැ බන්..මුලින් වොනර්යි සැමුවෙල් කාරයයි..පස්සේ වොට්සන් ආවේ..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එස් එල් වින්ස් එනිවේ :cool::cool::cool::lol:
    මුන් අපේ පානෙන් එලිය බලන් අපිටම අරින්න..:lol:
    එහෙම කිව්ව එක හොදයි :cool: ද රියල් කන්ටෙස්ට් බිගින්ස් :cool: