Mama nam WI team ekata patta aasai. They can't win it anyway.SL will win
![]()

Ganan ganna epa ban
මම ඌන්ගේ ටීම් එකට ආසයි ඒවුනාට අද ටිකක් මල පැන්නා![]()
ubata hoda pada show tikak balanna tibba pakko hari indian ballo hari dinala tibbanam. WI un hari cool ban ape un vage unuth mata nam.Ganan ganna epa banubata hoda pada show tikak balanna tibba pakko hari indian ballo hari dinala tibbanam. WI un hari cool ban ape un vage unuth mata nam.
Ganan ganna epa banubata hoda pada show tikak balanna tibba pakko hari indian ballo hari dinala tibbanam. WI un hari cool ban ape un vage unuth mata nam.

අද උදේ මැරෙන්න හැදුව අපේ බොක්කෙ ෆිට් කොල්ලෝ අද දිනන්න ඕන කියල.. දැන් උන් නරක් වෙලාද?
මටත් අන්තිම ටික මිස් උනා..
දන්න එකෙක් කියහන්කෝ Aussi opening එනකොට මොකක්ද වලි සීන් එකක් ගියේ කියල?
ow ban mara talk ekak nea dunnea![]()

අනේ මන්දා බං හරියට දන්නේ නැහැ...මට හිතෙන්නේ නම් වොට්සන් තමයි ගේම ඉල්ලන්න ඇත්තේ
He is a Funny & good Guy machan. at least he said that "We love Sri Lanka"

i couldn't hear that ? 

ඔව් නැත්තම් සමී ටත් මල පනින්නේ නෑනේ
He is a Funny & good Guy machan. at least he said that "We love Sri Lanka"

ඔව් නැත්තම් සමී ටත් මල පනින්නේ නෑනේ

![]()
Mama nam WI team ekata patta aasai. They can't win it anyway.SL will win
![]()

අනේ මන්දා බං හරියට දන්නේ නැහැ...මට හිතෙන්නේ නම් වොට්සන් තමයි ගේම ඉල්ලන්න ඇත්තේ

ද රියල් කන්ටෙස්ට් බිගින්ස් 