ක්‍රිස් නෝනිස් නැවත බ්‍රිතාන්‍ය මහකොමසා&

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ක්‍රිස් නෝනිස් නැවත බ්‍රිතාන්‍ය මහකොමසා&

    ක්‍රිස් නෝනිස් නැවත බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ධූරයට.

    timthumb.php


    රාජපක්ෂ රෙජීමයේ බලවත්ම පුද්ගලයා වූ සජින් වාස් ගුණවර්ධනගේ පහර කෑමට ලක්ව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරයෙන් ඉල්ලා අස්වූ වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා හට නැවතත් මහකොමසාරිස් ධූරය පිරිනැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාට නිර්දේශ කොට ඇත.

    මේ දිනවල ශ්‍රී ලංකාවට ගොස් සිටින වෛද්‍ය ක්‍රිස් නෝනිස් පාප් තුමාගේ සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා හා විදේශ අමාත්‍යවරයා හමුවීමට නියමිතය. මේ වන විට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සභාපති ධූරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවී ඇති බැවින් පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳව හසළ දැනුමක් හා සම්බන්ධතාවයන් ඇති ක්‍රිස් නෝනිස් මහතා ජනාධිපතිවරයාට සහාය වීම සඳහා නැවත මහකොමසාරිස් ධූරයට පත්කිරීම වැදගත් වන බව විදේශ අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හොදයි ඔහොම යන් (මංගල ගැන නම් මගේ පැහැදීමක් නෑ)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොදයි ඔහොම යන් (මංගල ගැන නම් මගේ පැහැදීමක් නෑ)

    මංගල පකිස්තනෙට විරුද්දව චන්දේ පාවිච්චි කළා මතකද එක පාරක්.
     
    Nov 24, 2014
    789
    64
    0
    puka nodi palayan wesi:cool:

    මයිත්රීට පුක දුන්නට වැඩක් නෑ. උට අරින්න බෑ. උගෙ ලමයත් අල්ලපු ගෙදර එකා ඇවිත් හදල දීල තියෙන්නෙ. රිදුනනං වරෙං බුරාගෙන.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    *විය යුතු දෙයක්! :yes:
    ක්‍රිස් නෝනිස් වගේ වැදගත් මිනිස්සු මේ රටේ සේවයට අතවශ්‍යයි.. :)