ක්‍රිස් නෝනිස් නැවත බ්‍රිතාන්‍ය මහකොමසා&
ක්‍රිස් නෝනිස් නැවත බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ධූරයට.
රාජපක්ෂ රෙජීමයේ බලවත්ම පුද්ගලයා වූ සජින් වාස් ගුණවර්ධනගේ පහර කෑමට ලක්ව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරයෙන් ඉල්ලා අස්වූ වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා හට නැවතත් මහකොමසාරිස් ධූරය පිරිනැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාට නිර්දේශ කොට ඇත.
මේ දිනවල ශ්‍රී ලංකාවට ගොස් සිටින වෛද්‍ය ක්‍රිස් නෝනිස් පාප් තුමාගේ සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා හා විදේශ අමාත්‍යවරයා හමුවීමට නියමිතය. මේ වන විට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සභාපති ධූරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවී ඇති බැවින් පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳව හසළ දැනුමක් හා සම්බන්ධතාවයන් ඇති ක්‍රිස් නෝනිස් මහතා ජනාධිපතිවරයාට සහාය වීම සඳහා නැවත මහකොමසාරිස් ධූරයට පත්කිරීම වැදගත් වන බව විදේශ අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

: