ක්‍රිස්_නෝනිස්

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
ක්‍රිස්_නෝනිස්

ක්‍රිස් නෝනිස් ‘අසභ්‍ය වචනයෙන්’ ගැහැණියකට බැන්න හඬ පටය අහමුද?

140929143927_chris_nonis_512x288_bbc-620x300.jpg

බ්‍රිතාන්‍යයේ හිටපු මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා අසභ්‍ය වචන යොදා ගනිමින් කාන්තාවකට බැණවදින හඬ පටයක් හමුවී තිබෙනවා.මෙම නිලධාරිනිය මහකොමසාරිස් කාර්යාලයේ ලේකම්වරියක් ලෙස සේවය කරන තැනැත්තියක්. බ්‍රිතාන්‍යයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද මහකොමසාරිස්වරයාගේ අසභ්‍ය වචන සහිත හඬ පටය පහතින් අසන්න.
(මෙහි ඇතුළත්ව තිබූ ඇතැම් අසභ්‍ය වචන ඉවත් කර ඇත)..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මට් නම් මේ ලන්කාව ගැන පට්ටා පුදුමයි. මීට අවුරුද්දකට කලින් මේ මනුස්සයට මේ එලකිරියේම මොන තරම් ගුන කිව්වද? බීබීසී එකේ නිවේදකයව කිච කරන්න කාටුන් ඇන්ද්ද? අද එහෙව් මනුස්සයට මඩ ගහනවා. කොහොම උනත් මේ බ්‍රිතාන්ය පුරවැසිය රටක් වටින ශල්ය වයිද්ය වරයෙක්. මැක්වුඩ්ස් එකේ චෙයාර්මන්.. උගත් වැදගත් මහත්තයෙක්. මම එදත් කිව්වා අදත් කියනවා
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම මැලේසියන් paypal එකක් හැදුව. පරණ කාඩ් එකෙන්ම වෙරිෆයි කළා.. දැන් සල්ලි ගෙන්න ගන්න පුළුවන් , එත් කාඩ් එකට ගන්නවා නම් බර ගානක් කපෙනවනේ බන්...
     
    උබ ඊයේ පෙරේදා HNB එකෙන් ගෙන්න ගත්තද?
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    මට් නම් මේ ලන්කාව ගැන පට්ටා පුදුමයි. මීට අවුරුද්දකට කලින් මේ මනුස්සයට මේ එලකිරියේම මොන තරම් ගුන කිව්වද? බීබීසී එකේ නිවේදකයව කිච කරන්න කාටුන් ඇන්ද්ද? අද එහෙව් මනුස්සයට මඩ ගහනවා. කොහොම උනත් මේ බ්‍රිතාන්ය පුරවැසිය රටක් වටින ශල්ය වයිද්ය වරයෙක්. මැක්වුඩ්ස් එකේ චෙයාර්මන්.. උගත් වැදගත් මහත්තයෙක්. මම එදත් කිව්වා අදත් කියනවා

    උගත්කමයි, බුද්ධිමත් බවයි කියන්නේ දෙකක් කියල අමතක කරන්න එපා.අනෙක CNN නිවේදකය කිච උනේ නැහැ. ඒ ඔහුගේ මුහුණේ හැටි. එකට අපේ උන් කිවුවේ කිච උනා කියල. CNN වෙන රටවල අයත් එක්ක කතාකරනකොට හැටි බලන්න . දෙකම එකයි.
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උබ ඊයේ පෙරේදා HNB එකෙන් ගෙන්න ගත්තද?
    නෑ බන්, ගත්තොත් කැපෙනවා කියල දාල තිබ්බ නිසා තියෙන්න ඇරිය..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෑ බන්, ගත්තොත් කැපෙනවා කියල දාල තිබ්බ නිසා තියෙන්න ඇරිය..
    ම්ගේ ලිමිට් වෙච්ච එහෙක තිබ්බා බන් ඩොලර් 50ක්. දැන් දවස් 180 ගියා. විත්ඩ්‍රොව් කරන්න පුලුවන් කියලා මේල් එකක් ආපු නිසා HNB එකට දැම්මා. තාම ආවේ නැ.
     
    techboy2007

    Junior member
  • Feb 24, 2007
    72
    9
    8
    ක්‍රිස් නෝනිස් ‘අසභ්‍ය වචනයෙන්’ ගැහැණියකට බැන්න හඬ පටය අහමුද?

    140929143927_chris_nonis_512x288_bbc-620x300.jpg

    බ්‍රිතාන්‍යයේ හිටපු මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා අසභ්‍ය වචන යොදා ගනිමින් කාන්තාවකට බැණවදින හඬ පටයක් හමුවී තිබෙනවා.මෙම නිලධාරිනිය මහකොමසාරිස් කාර්යාලයේ ලේකම්වරියක් ලෙස සේවය කරන තැනැත්තියක්. බ්‍රිතාන්‍යයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද මහකොමසාරිස්වරයාගේ අසභ්‍ය වචන සහිත හඬ පටය පහතින් අසන්න.
    (මෙහි ඇතුළත්ව තිබූ ඇතැම් අසභ්‍ය වචන ඉවත් කර ඇත)..

    THIS IS PATTA BORUWAK... The one who is scolding does not know any Kunuharupa than Bloody idiot.

    MARA GE GEWALAYANTA MEWWA MAGIC NEY HU HU HU :rofl::rofl::rofl::rofl:
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    THIS IS PATTA BORUWAK... The one who is scolding does not know any Kunuharupa than Bloody idiot.

    MARA GE GEWALAYANTA MEWWA MAGIC NEY HU HU HU :rofl::rofl::rofl::rofl:

    (මෙහි ඇතුළත්ව තිබූ ඇතැම් අසභ්‍ය වචන ඉවත් කර ඇත)..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    මචන් ඔය ජය මංගල ගී තාලෙට කියන විරින්දුව ලිව්වේ මගේ තාත්ත බලන්ගොඩ ඉන්න කාලේ. එක එයා දීල තියනවා "අමරදාස" කියල තෝරන් වල කවි කියන කෙනෙකුට. අමරදාසගේ පුතා ගුණදාස. ගුණදාසගේ පුතා තමයි දැන් ඕක කියන්නේ. මගේ තාත්ත "කෝකිල හටන" කියන අ.ත.ක.ස. (අගනුවර තරුණ කවි සමාජය) හිටිවන කවි තරගයේ පළවෙනියා. ඩී.බී. විජේතුංග මහත්තය තමයි රන් පදක්කම එක්ක රුපියල් 15000/= තෑග්ග දුන්නේ 1993 වගේ කාලෙක..ඊට කලින් අවුරුද්දේ එයා දෙවෙනියා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන් ඔය ජය මංගල ගී තාලෙට කියන විරින්දුව ලිව්වේ මගේ තාත්ත බලන්ගොඩ ඉන්න කාලේ. එක එයා දීල තියනවා "අමරදාස" කියල තෝරන් වල කවි කියන කෙනෙකුට. අමරදාසගේ පුතා ගුණදාස. ගුණදාසගේ පුතා තමයි දැන් ඕක කියන්නේ. මගේ තාත්ත "කෝකිල හටන" කියන අ.ත.ක.ස. (අගනුවර තරුණ කවි සමාජය) හිටිවන කවි තරගයේ පළවෙනියා. ඩී.බී. විජේතුංග මහත්තය තමයි රන් පදක්කම එක්ක රුපියල් 15000/= තෑග්ග දුන්නේ 1993 වගේ කාලෙක..ඊට කලින් අවුරුද්දේ එයා දෙවෙනියා..
    උබට බැරිද කවි?? දැන් කවි මඩු තියනවද බන්.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උබට බැරිද කවි?? දැන් කවි මඩු තියනවද බන්.
    මට කවි බැහැ. දැන් කවි කියන්නේ තෝරන් වල විතරනේ බන්..