ක්‍රිස්_නෝනිස්
ක්‍රිස් නෝනිස් ‘අසභ්‍ය වචනයෙන්’ ගැහැණියකට බැන්න හඬ පටය අහමුද?
බ්‍රිතාන්‍යයේ හිටපු මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා අසභ්‍ය වචන යොදා ගනිමින් කාන්තාවකට බැණවදින හඬ පටයක් හමුවී තිබෙනවා.මෙම නිලධාරිනිය මහකොමසාරිස් කාර්යාලයේ ලේකම්වරියක් ලෙස සේවය කරන තැනැත්තියක්. බ්‍රිතාන්‍යයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද මහකොමසාරිස්වරයාගේ අසභ්‍ය වචන සහිත හඬ පටය පහතින් අසන්න.
(මෙහි ඇතුළත්ව තිබූ ඇතැම් අසභ්‍ය වචන ඉවත් කර ඇත)..