ක්‍රීඩාවයි දේශපාලනයයි ඕනත් නෑ කතා කරන්න. එයා ක්‍රීඩා කරනකොට මහින්දට කඩේ යන්නෙ නෑ නෙ. ලංකාවට මිසක්ක්රීඩකයෙක් විදියට එලම පොරක්..
කරන්න බැරි දෙයක් නැතිම තරම්..
මට නම් උගේ ෆීල්ඩිං තමයි හොඳම.. පට්ට ෆීල්ඩර්..
ගේම මැරිලම ගහනවා.. අතාරින්නේ නැහැ..
ක්‍රීඩාවේ යෙදෙන අතරතුර දේශපාලනය කරපු එක නම් ලොකු අතපසුවීමක්..
එහෙම නොවුනනම් ගොඩක් වටිනවා..
ජාති ආගම් ගැන නම් කතා කරන්න අවශ්‍ය නැහැ.. ඒවා අදාල දෙවල් නෙමෙයි..
ක්‍රීඩාවයි දේශපාලනයයි ඕනත් නෑ කතා කරන්න. එයා ක්‍රීඩා කරනකොට මහින්දට කඩේ යන්නෙ නෑ නෙ. ලංකාවට මිසක්



ඔය පොන්නයා කිසි හිරිකිතයක් නැතිව ලැජ්ජාවක් නැතිව මහින්දට කඩේ ගිය හැටි අපිට තාම මතකයි.ලෝක කුසලානේ ඉවර වුන ගමන් ඔය නාකියාව මහේල සංගා එක්ක පැන්ෂන් යවන්න ඕන.තරුන කොල්ලන්ට තැනක් දෙන්නම ඕන.ඕකා ඒ කාලේ අසල්වැසියන් එක්ක වලි දාගත්ත එකෙක්.අනිත් එක ටීම් එකෙන් ඩ්‍රොප් වුන ගමන් ඕකා අනිවා ආපහු එලු රැවුල වවාගෙන තම්බි තොප්පිය දාගෙන අල්ලා අල්ලා කිය කියා මුස්ලිම් පල්ලි වලට රිංගයි.ඕකා ඉස්ලාම් ආගමෙන් අයින් වුනේ ටීම් එකෙන් කැපෙයි කියලා මිසක් බුද්දාගමට තියෙන ලැදියාවකට නෙවෙයි.

මනුස්සයා ක්‍රීඩකයෙක් විදියට නේ අපිට වැදගත්, අනික මොනව වුණත් මගේ රට වෙනුවෙන් ඔහු ක්‍රීඩා කරන්නේ.....
සොන්නාති සොන්යෙක් මෙහි ද පහරා ඇති බව ගන්ධයෙන් දැනේ........
මෙවන් අමනයන් ට ගුටී දී මෙයින් නෙරපිය යුතු කාලය එළඹ ඇත.....




