ක්‍රීකට් පිස්සුව සහ ඉත්තෑවා

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,210
    113
    බැටින් පිච් එකක්ලු නේද :baffled:
    a unata 260 target eka :D

    rewila inne
    ------ Post added on Mar 12, 2021 at 10:13 PM

    Screenshot_20210313-001230_Chrome.jpg

    apita nane me wage un
    ------ Post added on Mar 13, 2021 at 12:11 AM
     
    Last edited:
    • Wow
    Reactions: dilann

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,210
    113
    අඩෝ ඌ 100 , දහයක් ගහලනේ. :baffled:
    Unta me bowling attack eka gemak na. Ape unta unge paan keli wage spinnerslatath gahaganna ba.

    Muhammad Abbas : "Playing against this lankan team is like freebies... its no big feat... they have gone so downhill it doesn't seems like any way up in a near future... Afghanistan, Zimbabwe or Ireland might give tougher contest..." Steady on! It's the motto of the evening, clearly...

    cricinfo comment
    ------ Post added on Mar 13, 2021 at 1:31 AM
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    Unta me bowling attack eka gemak na. Ape unta unge paan keli wage spinnerslatath gahaganna ba.

    Muhammad Abbas : "Playing against this lankan team is like freebies... its no big feat... they have gone so downhill it doesn't seems like any way up in a near future... Afghanistan, Zimbabwe or Ireland might give tougher contest..." Steady on! It's the motto of the evening, clearly...

    cricinfo comment
    ------ Post added on Mar 13, 2021 at 1:31 AM
    Sad but true 💯

    අඩෝ ඌ 100 , දහයක් ගහලනේ. :baffled:
    WI anith batalata wedie wenas gehillak gahanne
    ------ Post added on Mar 13, 2021 at 1:33 AM

    Aparade neh ban 😒
    ------ Post added on Mar 13, 2021 at 3:16 AM
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ada eeye idan kala deyak nemei ne. LK team eka hemadama kale kabbo form karana eka
    :yes: ඉස්සර හිටියා මනෝජ් ප්‍රභාකර් කියල හොඳ ඉන්දියන් බෝලර් කෙනෙක්. සනත් උගේ ක්‍රිකට් ජීවිතේ ඉවරෙටම ඉවර කරා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,216
    113
    - උඩරට -
    ඩිල්ශාන් පිස්සෙක් නේ බන්. 81න් 61 ගහල මැච් එකත් දින්නා.. ලකුණු 6ට විකට් 4කුත් දැම්ම ;)
    පට්ට මැච් එක ඕයී..ඩිලා නැත්තම් දිනන්නේ නෑ ලොවෙත්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඩිල්ශාන් පිස්සෙක් නේ බන්. 81න් 61 ගහල මැච් එකත් දින්නා.. ලකුණු 6ට විකට් 4කුත් දැම්ම ;)
    හයිලයිට්ස් හොයාගන්න නැද්ද බන්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Colors යූටියුබ් චැනෙල් එක බලපන්..ඔක්කොම තියෙනවා හයිලයිට් ඇතුව නැතුව
    හොයාගන්න බෑ බන් වෙන වෙන අනං මනං එන්නෙ. ලින්ක් එක දාපන්
     
    • Like
    Reactions: charitha2011