ක්‍රීකට් පිස්සුව සහ ඉත්තෑවා

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,518
    1
    32,217
    113
    - උඩරට -
    නෑ බන් ලංකාවෙ නෙමේ. ලංකාවෙ හිටියනම් බලන්නෙත් නෑ
    ඔපෙරා වෙබ් බ්‍රව්සර් එක ඉන්ස්ටෝල් කරන් ඒකේ තියෙන VPN එක ඔන් කරපන්..එතකොට හැම දෙයක්ම බලන්න පුලුවන්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අශේන් බණ්ඩාර මොන මල් පොන්ස් කෙනෙක්ද මංදා 44 ඕවරේ ඩොට් බෝල් 5යි
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    අශේන් බණ්ඩාර මොන මල් පොන්ස් කෙනෙක්ද මංදා 44 ඕවරේ ඩොට් බෝල් 5යි
    unta gahanna ba bung. un gahala thiyana domestic ekka. un mehe bowlers lata nam dewi 6 ewaa. unge waraddak naa lanakwe domestic level ekata ne un enne
     
    • Sad
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    unta gahanna ba bung. un gahala thiyana domestic ekka. un mehe bowlers lata nam dewi 6 ewaa. unge waraddak naa lanakwe domestic level ekata ne un enne
    චන්දිමාල් ල නම් අනේ මන්දා. වැඩක් නෑ. අනිකා තිසර
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    චන්දිමාල් ල නම් අනේ මන්දා. වැඩක් නෑ. අනිකා තිසර
    wena danna na bung. eliye suipirima wadda Pathuma Nissanka. ko uth gahanna ba international wala. wena mokku dannada ?

    winaya nathi Wanidu ada gahanawa anna :P

    IPL walin kohomada India Ishan Kishan lawa gena hati. aiyth hadenna kalee na awa dawase idan nelanawa un international level danna nisaa

    ape un thawa balan innawa kalaya ekka hadenna denna kiyala, coach maru kara kara. school/ domestic ada kaleta hari yanna hadanne nathuwa

    mun mewa kawada therum ganiwi da bung ? :(
    ------ Post added on Mar 14, 2021 at 10:48 PM
     
    • Sad
    Reactions: Roxxy2K

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    චන්දිමාල් ල නම් අනේ මන්දා. වැඩක් නෑ. අනිකා තිසර
    තිසරව මොකටද බන් අරන් ගිහින් තියෙන්නෙ, බෝල්ර්ද, බැට්ස්මන්ද ඕල් රවුන්ඩ්ද? මටනම් තේරෙන්නෙ නෑ.
    අපේ එවුන්ට ලොකු ලොකු ෂොට්ස් වලට යන්න කලින් එක බෝලෙට එකක් ගහන හැටි ප්‍රැක්ටිස් කරවන්න තියෙන්නෙ.
    මම ඉස්සර ඉඳන් කියන්නෙ, ගතයුත්තකට ඉන්නෙ ධනුෂ්කයි, වනිදුයි විතරයි. උන් දෙන්නට ලීග් වලින් ඉස්සරහට ඉල්ලුම තියෙයි.
    මම දැක්ක ඊයෙ පෙරේදා ඉන්ටවීව් එකක මහේලට දොස් කියනවා අපේ එවුන්ට IPL වල චාන්ස් අරන් දෙන්නෙ නෑ කියල :lol: :ROFLMAO:
     
    • Like
    Reactions: acryan

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    wena danna na bung. eliye suipirima wadda Pathuma Nissanka. ko uth gahanna ba international wala. wena mokku dannada ?

    winaya nathi Wanidu ada gahanawa anna :P

    IPL walin kohomada India Ishan Kishan lawa gena hati. aiyth hadenna kalee na awa dawase idan nelanawa un international level danna nisaa

    ape un thawa balan innawa kalaya ekka hadenna denna kiyala, coach maru kara kara. school/ domestic ada kaleta hari yanna hadanne nathuwa

    mun mewa kawada therum ganiwi da bung ? :(
    ------ Post added on Mar 14, 2021 at 10:48 PM
    දැන් ඉන්න පොන්නයොන්ටත් කිසි ගානක් නෑ

    තිසරව මොකටද බන් අරන් ගිහින් තියෙන්නෙ, බෝල්ර්ද, බැට්ස්මන්ද ඕල් රවුන්ඩ්ද? මටනම් තේරෙන්නෙ නෑ.
    අපේ එවුන්ට ලොකු ලොකු ෂොට්ස් වලට යන්න කලින් එක බෝලෙට එකක් ගහන හැටි ප්‍රැක්ටිස් කරවන්න තියෙන්නෙ.
    මම ඉස්සර ඉඳන් කියන්නෙ, ගතයුත්තකට ඉන්නෙ ධනුෂ්කයි, වනිදුයි විතරයි. උන් දෙන්නට ලීග් වලින් ඉස්සරහට ඉල්ලුම තියෙයි.
    මම දැක්ක ඊයෙ පෙරේදා ඉන්ටවීව් එකක මහේලට දොස් කියනවා අපේ එවුන්ට IPL වල චාන්ස් අරන් දෙන්නෙ නෑ කියල :lol: :ROFLMAO:
    තිසර නම් සාපයක් බං ලංකාවේ ක්‍රිකට් වලට. තිසර මැතිව්ස් චන්දිමාල්, තැරිමාන්න.ඔක්කොම සාප.
    ------ Post added on Mar 14, 2021 at 11:03 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    wanidu ge winaya hari na kiyala aiyin kara nam kochara aparadayak da ? oya badu gahana eka cricketers la issara idan karanawa ewa

    penawa ne ekake dan na kiyanna u ara doctor ekka karapu ewaa perform karanota. oya wage thama me wikara born again maguluth. owa okkoma nisaa newee cricket kela wela thiyanne

    oya wikara kathaa okkoma iwaraiyi Domestic/ School ape hariyata haduwa nam. ethakota mun gihilla international wala gahawi nee ara Ishan kishan la wagee
     
    • Like
    Reactions: Roxxy2K

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    ඩිල්ශාන් පිස්සෙක් නේ බන්. 81න් 61 ගහල මැච් එකත් දින්නා.. ලකුණු 6ට විකට් 4කුත් දැම්ම ;)
    😍

    E unata test series eka gahai ban
    Lasith Embuldeniyath innawane
    ------ Post added on Mar 15, 2021 at 3:25 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,211
    113
    😍

    E unata test series eka gahai ban
    Lasith Embuldeniyath innawane
    ------ Post added on Mar 15, 2021 at 3:25 AM
    200.gif
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔපෙරා වෙබ් බ්‍රව්සර් එක ඉන්ස්ටෝල් කරන් ඒකේ තියෙන VPN එක ඔන් කරපන්..එතකොට හැම දෙයක්ම බලන්න පුලුවන්.
    කලින් කියන්න එපාද බ්‍රෝ :love2: . සිරාවට වැඩ කරනවා. හිතේ දුකටත් එක්ක ලෙජන්ඩ් මැච් එක මුල ඉඳලා බැලුවා.

    කවුරුත් සෙමිෆයිනල් බලන්නෙ නැද්ද?
    ------ Post added on Mar 17, 2021 at 6:40 PM
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    කලින් කියන්න එපාද බ්‍රෝ :love2: . සිරාවට වැඩ කරනවා. හිතේ දුකටත් එක්ක ලෙජන්ඩ් මැච් එක මුල ඉඳලා බැලුවා.

    කවුරුත් සෙමිෆයිනල් බලන්නෙ නැද්ද?
    ------ Post added on Mar 17, 2021 at 6:40 PM
    Supiri game ekak
     
    • Like
    Reactions: lodbrok and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    Hora Tendulkar P**ta andenna paradinna thibbe.

    View attachment 116765

    Test dekath kaala emu.
    ------ Post added on Mar 18, 2021 at 8:47 AM
    ප්‍රැක්ටිස් මැච් එකේ හොදට ෆීල්ඩින් ටික හදාගන්න පුලුවන් වෙයි. :lol: