කන්ට්‍රි ලොක් එකක් තියනවා බන්. චැනල් එක වැඩ නෑ
ලංකාවේ නෙවේද බන් ඉන්නේකන්ට්රි ලොක් එකක් තියනවා බන්. චැනල් එක වැඩ නෑ

නෑ බන් ලංකාවෙ නෙමේ. ලංකාවෙ හිටියනම් බලන්නෙත් නෑලංකාවේ නෙවේද බන් ඉන්නේ
ඕක තමා ඔෆීසියල් යූටියුබ් චැනෙල් එක..
ඔපෙරා වෙබ් බ්‍රව්සර් එක ඉන්ස්ටෝල් කරන් ඒකේ තියෙන VPN එක ඔන් කරපන්..එතකොට හැම දෙයක්ම බලන්න පුලුවන්.නෑ බන් ලංකාවෙ නෙමේ. ලංකාවෙ හිටියනම් බලන්නෙත් නෑ
unta gahanna ba bung. un gahala thiyana domestic ekka. un mehe bowlers lata nam dewi 6 ewaa. unge waraddak naa lanakwe domestic level ekata ne un enneඅශේන් බණ්ඩාර මොන මල් පොන්ස් කෙනෙක්ද මංදා 44 ඕවරේ ඩොට් බෝල් 5යි
චන්දිමාල් ල නම් අනේ මන්දා. වැඩක් නෑ. අනිකා තිසරunta gahanna ba bung. un gahala thiyana domestic ekka. un mehe bowlers lata nam dewi 6 ewaa. unge waraddak naa lanakwe domestic level ekata ne un enne
wena danna na bung. eliye suipirima wadda Pathuma Nissanka. ko uth gahanna ba international wala. wena mokku dannada ?චන්දිමාල් ල නම් අනේ මන්දා. වැඩක් නෑ. අනිකා තිසර


තිසරව මොකටද බන් අරන් ගිහින් තියෙන්නෙ, බෝල්ර්ද, බැට්ස්මන්ද ඕල් රවුන්ඩ්ද? මටනම් තේරෙන්නෙ නෑ.චන්දිමාල් ල නම් අනේ මන්දා. වැඩක් නෑ. අනිකා තිසර
දැන් ඉන්න පොන්නයොන්ටත් කිසි ගානක් නෑwena danna na bung. eliye suipirima wadda Pathuma Nissanka. ko uth gahanna ba international wala. wena mokku dannada ?
winaya nathi Wanidu ada gahanawa anna
IPL walin kohomada India Ishan Kishan lawa gena hati. aiyth hadenna kalee na awa dawase idan nelanawa un international level danna nisaa
ape un thawa balan innawa kalaya ekka hadenna denna kiyala, coach maru kara kara. school/ domestic ada kaleta hari yanna hadanne nathuwa
mun mewa kawada therum ganiwi da bung ?
------ Post added on Mar 14, 2021 at 10:48 PM
තිසර නම් සාපයක් බං ලංකාවේ ක්‍රිකට් වලට. තිසර මැතිව්ස් චන්දිමාල්, තැරිමාන්න.ඔක්කොම සාප.තිසරව මොකටද බන් අරන් ගිහින් තියෙන්නෙ, බෝල්ර්ද, බැට්ස්මන්ද ඕල් රවුන්ඩ්ද? මටනම් තේරෙන්නෙ නෑ.
අපේ එවුන්ට ලොකු ලොකු ෂොට්ස් වලට යන්න කලින් එක බෝලෙට එකක් ගහන හැටි ප්‍රැක්ටිස් කරවන්න තියෙන්නෙ.
මම ඉස්සර ඉඳන් කියන්නෙ, ගතයුත්තකට ඉන්නෙ ධනුෂ්කයි, වනිදුයි විතරයි. උන් දෙන්නට ලීග් වලින් ඉස්සරහට ඉල්ලුම තියෙයි.
මම දැක්ක ඊයෙ පෙරේදා ඉන්ටවීව් එකක මහේලට දොස් කියනවා අපේ එවුන්ට IPL වල චාන්ස් අරන් දෙන්නෙ නෑ කියල![]()
![]()
ඩිල්ශාන් පිස්සෙක් නේ බන්. 81න් 61 ගහල මැච් එකත් දින්නා.. ලකුණු 6ට විකට් 4කුත් දැම්ම![]()
E unata test series eka gahai ban
Lasith Embuldeniyath innawane
------ Post added on Mar 15, 2021 at 3:25 AM
කලින් කියන්න එපාද බ්රෝඔපෙරා වෙබ් බ්‍රව්සර් එක ඉන්ස්ටෝල් කරන් ඒකේ තියෙන VPN එක ඔන් කරපන්..එතකොට හැම දෙයක්ම බලන්න පුලුවන්.
Supiri game ekakකලින් කියන්න එපාද බ්‍රෝ. සිරාවට වැඩ කරනවා. හිතේ දුකටත් එක්ක ලෙජන්ඩ් මැච් එක මුල ඉඳලා බැලුවා.
කවුරුත් සෙමිෆයිනල් බලන්නෙ නැද්ද?
------ Post added on Mar 17, 2021 at 6:40 PM
Hora Tendulkar P**ta andenna paradinna thibbe.Supiri game ekak
ප්‍රැක්ටිස් මැච් එකේ හොදට ෆීල්ඩින් ටික හදාගන්න පුලුවන් වෙයි.Hora Tendulkar P**ta andenna paradinna thibbe.
View attachment 116765
Test dekath kaala emu.
------ Post added on Mar 18, 2021 at 8:47 AM
