ක්‍රෙඩිට් කාඩ් ඇයි

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,128
    4,123
    113
    ක්‍රෙඩිට් කාඩ් ඇයි

    මාසේ අන්තිමට ගෙවන්න ඕනෙනේ වියදම ?

    එතකොට එකම වාසිය පොලි රහිත වාරික ක්‍රමයට බඩු ගන්න එකේදී විතරද?
     
    • Like
    Reactions: hodakolla and NRTG

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    මම use කරන්නෙ,
    1. සැරින් සැරේ ATM ගානේ යන්න අකමැති නිසා.
    2. Cash ලඟ තියාගන්න අකමැති නිසා
    3. Online purchase/bill payments/apps ගොඩක් use වෙන නිසා.
    4. මගේ වියදම් track කරන්න ඕන නිසා. මේක තමා වැදගත්ම. මම use කරනවා FinArt කියලා app එකක්. SMS වලින් auto expenses track වෙනවා.
    5. Offers/Discounts ලැබෙන නිසා.
    6. මට lifetime annual fees free card ලැබුන නිසා
    7. රට ගියාම හදිස්සියට use කරන්න. මේක නම් දැන් වැඩක් නෑ ආයේ කාලෙකට.
    8. එකපාර මාසේ දවසක ගෙවලා දාන්න පුලුවන් නිසා.
     
    මෙතන ගොඩක් දෙවල් ඩෙබිට් වලිනුත් පුළුවන්නේ. සල්ලි Account එකේ ඇත්නම්. ඒකයි මම කියන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,734
    1
    57,946
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකවුන්ට් එකේ සල්ලි තියෙනව නම් ඩෙබිට් කාඩ් එකෙයි ක්‍රෙඩිට් කාඩ් එකෙයි වෙනසක් නෑ. සමහර ඩිස්කවුන්ට් දෙන්නෙ ක්‍රෙඩිට් කාඩ් වලට විතරයි.

    ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තම ක්‍රිබ් එකේ රෙකෝඩ් එකක් හැදෙනව
    ------ Post added on Aug 6, 2021 at 4:44 PM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මෙතන ගොඩක් දෙවල් ඩෙබිට් වලිනුත් පුළුවන්නේ. සල්ලි Account එකේ ඇත්නම්. ඒකයි මම කියන්නේ

    Debit walata wada kochchara wasi thiyenawada bn credit card wala.
    Ex - Uba credit card ekak use karanne na kiyanne ube credit score eka "0".
    Credit score ekak thiyena eke wasi google karala balanna.

    Mama uda kiuwe 1k, thawa kochchara wasi thiyenawada bn.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy

    Lankawe Credit score thynwada?
     
    • Like
    Reactions: CONCORDE777

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Lankawe Credit score thynwada?
    Ow

    Screenshot_20210806-175817__01.jpg
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    මෙතන ගොඩක් දෙවල් ඩෙබිට් වලිනුත් පුළුවන්නේ. සල්ලි Account එකේ ඇත්නම්. ඒකයි මම කියන්නේ
    මම දන්න තරමින් Protection වැඩි credit වලට. debit එකේ සල්ලි ගියොත් ගියා. Credit එකේ liability protection එකක් තියෙනවා බොහෝවිට, debit වලටත් ඕක තියෙනවා කියලා දැකලා තියෙනව. ඒත් මම දන්නා බැංකුව credit එකේ තරම් වද වෙයිද කියලා අපේ සල්ලි අරන් දෙන්න. මොකද credit එකේ අපි use කරන්නේ බැංකුවේ සල්ලි අපි මාසෛ් අන්තිමේ ගෙවනකල්.

    ඒ නැතත් මම දන්න උන් ඉන්නවා පඩියෙන් මාසේ අමාරුවෙන් අදින, එහෙම උන්ට පොඩ්ඩක් පරිස්සමින් කරොත් සුපිරි ගේමක් ගහන්න පුලුවන්, මොකදර credit card එක settle කරන්න ඕන start of billing month + 51 days ඇතුලත.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    හදිසි අවස්තා වලට තමා තියන් ඉන්නේ... එක පාරක් lanka hospital එකේ insurance claim කරන්න හිටියනම් පරක්කු වෙන මොකක්දෝ කේස් එකක් ගියා.. හිතුවට වඩා ලොකු බිලක් ආවා... debit එකේ සල්ලි නෑ... credit එකෙන් ගෙව්ල දාල ඇවිත් bill එක insurance එකට දුන්නා... ඔය වගේ කේස් වලට වටිනවා... ඊට අමතරව offers & installments තමා... debit වලට වඩා ලොකු % එකක් offers හම්බෙනවා credit වල & debit ව්ල installments නැහැ..
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Ow, thiyenawa machan.
    Mage credit score eka 628 i last year... me year eke baluwe na.
    Business loans ehema balen denna enne credit score eka hoda unama.
    Online register wela , iReport kyna ekada request kranna ona? ethkota gedarata ewanwada naththm mail ekakda?
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    හදිස්සියකදී වටිනවා මචං

    මෙතන ගොඩක් දෙවල් ඩෙබිට් වලිනුත් පුළුවන්නේ. සල්ලි Account එකේ ඇත්නම්. ඒකයි මම කියන්නේ
    වෙලා තියෙන්නේ බන් අපේ අකවුන්ට් වල සල්ලි නෑනේ. :P
    ------ Post added on Aug 6, 2021 at 6:42 PM
     
    • Like
    Reactions: supunroxy and NRTG

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Online register wela , iReport kyna ekada request kranna ona? ethkota gedarata ewanwada naththm mail ekakda?

    iReport eka ganna tikak loku process ekak thiyenawa machan. Aulak na kara ganna puluwan.
    maga eka comment ekaka mama full details dala athi kalin thread ekaka. Poddak search karala ganna.

    Crib ekata gihin register unama onema welavaka balanna puluwan. Login details denawa.
    iReport eka e request karana welavata vitharai.
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Online register wela , iReport kyna ekada request kranna ona? ethkota gedarata ewanwada naththm mail ekakda?
    Score ekata wenama gewanna one 2tama 300k wage. Uba online request karala pahu wada wage crib office ekta katha karala Google meet invitation ekak illa ganin un eken katha karala ubawa verify karanawa. Ita passe peyak athulatha wage email ekata report eka enawa. Request karaddi pay karanna one mathaka widihata
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    මම use කරන්නෙ,
    1. සැරින් සැරේ ATM ගානේ යන්න අකමැති නිසා.
    2. Cash ලඟ තියාගන්න අකමැති නිසා
    3. Online purchase/bill payments/apps ගොඩක් use වෙන නිසා.
    4. මගේ වියදම් track කරන්න ඕන නිසා. මේක තමා වැදගත්ම. මම use කරනවා FinArt කියලා app එකක්. SMS වලින් auto expenses track වෙනවා.
    5. Offers/Discounts ලැබෙන නිසා.
    6. මට lifetime annual fees free card ලැබුන නිසා
    7. රට ගියාම හදිස්සියට use කරන්න. මේක නම් දැන් වැඩක් නෑ ආයේ කාලෙකට.
    8. එකපාර මාසේ දවසක ගෙවලා දාන්න පුලුවන් නිසා.
    මචං මේ ඇප් එකෙන්(,Finart) අපේ ඔක්කොම details ගන්නවා නේද බං,bank අකවුන්ට් වල balance එකත් පෙන්නව,එක aulak නැද්ද බං
     
    • Like
    Reactions: NRTG

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ක්‍රෙඩිට් කාඩ් ඇයි

    මාසේ අන්තිමට ගෙවන්න ඕනෙනේ වියදම ?

    එතකොට එකම වාසිය පොලි රහිත වාරික ක්‍රමයට බඩු ගන්න එකේදී විතරද?
    na mcn oyata gewanna plwn onama dwsakata date eka adjust krganna plwn
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    credit කාඩ් එකක් කියන්නේ දවස් 30 ක් පොලිය නැතුව දෙන ලෝන් එකක් වගේ දෙයක් හරියට බැලුවොත්. මොලෙන් රෝලක් ගහගන්න කෙනෙක්ට ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඊට අමතරව ඔය එක එක තැන් වලින් දෙන offers වලටත් වටිනවා.